{"product_id":"08-45atai-hathalispaha","title":"08:45(Atai Hathalis Paha) | 08:45 ( අටයි හතළිස්පහ )","description":"\u003cp\u003eහිතට දැහුණ අසීමාන්තික වූ වේදනාවන්  විදවීමක් ලෙස නොව විඳීමක් ලෙස නුඹ හිසා ම තෝරාගනිමි.\u003cbr\u003eනමුදු ජීවිතේ එක් කාර්තුවකදී.\u003cbr\u003eඅවාරයේ හමු වී හදවතින් ම වැළඳ ගත් නුඹව අත්හැරීමට සිදු වුවහොත් එය මාගේ උපරිමය බව සිහිපත් කරමි.\u003cbr\u003eඉතින් පෙර සේම මා නැති වුවද නුඹ යන ගමන් මගෙහි කහකෝනා මල් ඉහිරේවා. එය මාගේ අවසන් පැතුමයි\u003cimg\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44030150803543,"sku":"205233","price":1450.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/08.45_Ataihathalispaha_F1.webp?v=1784018954","url":"https:\/\/seevalibooks.lk\/products\/08-45atai-hathalispaha","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}