{"title":"යේෂා ෆර්නෑන්ඩු | Yesha Fernando","description":null,"products":[{"product_id":"pepar-mint","title":"පේපර් මින්ට් | Pepar Mint","description":"\u003cp\u003e\u003cspan\u003e\"මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙ ද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" හදවතින්...\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" ඒ ගැන කියන්න. \" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":42412170510423,"sku":"198036","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PeparMintF1.webp?v=1765885442"},{"product_id":"lilak","title":"ලිලැක් | Lilak","description":"\u003cp\u003e\u003cspan\u003eඔව් මේක සුන්දර යක්ෂ ලිවීමක්! මේක මායාකාර ලිලැක් මල් මිටක්! උගෙ ලිවීම පලාශ සාර දාර ඕක් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති වලක් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eAmali Anupma Mallawaarachchi \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්තවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලිලැක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝපිමය මත් බවක මා සිරකළේ නොසි\u003c\/span\u003e\u003cspan\u003eතු විරූ අයුරිනි. ඒ සුඟන්දයෙන් මත්ව අධි සාන්ද්‍රගත කැෆෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේශාව. ෆර්නැන්දෝ ඔබේ මේ ලිලැක් මායාව සදාකල් නොතැසී පවතීවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eGihan Sachintha \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නෙ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්, විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අද්දැකීම් මං වැළඳගන්නෙ හරිම ලෝඛකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගෙ හිත මත සමපාත\u003c\/span\u003e\u003cspan\u003eවෙන\u003c\/span\u003e\u003cspan\u003e හිතක් මට හමුවෙනවා යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ව දවස්වල වා ලියූ වචනයක් දෙකක් \"ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දවයි, මද්දහනක උතන් ජනේලෙට එපිටහිං හිම වට්ටට්ටයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eDamindri K. Colambage \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්‍රේමයෙහි වඩාත්ම අසංස්පර්ශීය ගැඹුරක, විඳීම් යට සැඟවුණු විදුවීමදු, විදුවීම් තුළින් උපදින විඳීමද ගැන කිසිදා පරිපුර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියත්තිය ඇය ය. ඒ සිහිනමය ලීවීමෙන් රිදවෙත ප්‍රේමයෙහි මතක මත් සාරයෙහි අග්‍රඵලය \"ලිලැක්\" ය. ඒ තුළ මැවුණු මායාකාරි වංකගිරිය තුළ අතරමං වන බොහෝ විට, මට මගේම ප්‍රේමය යළි යළිත් හමුවේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eNilan Rangana Bandara\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":42416424484951,"sku":"193888","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LilakF1.webp?v=1766031774"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/yesha-fernando.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}