{"title":"උදය ප්‍රභාත් ගම්මන්පිළ | Udaya Prabhath Gammanpila","description":null,"products":[{"product_id":"pasku-praharaye-maha-molakaru-soya-yama","title":"පාස්කු ප්‍රහාරයේ මහා මොළකරු සොයා යෑම | Pasku Praharaye Maha Molakaru Soya Yama","description":"\u003cp\u003eවෘත්තියෙන් නීතිඥයෙකු සහ පරිගණක ඉංජිනේරුවෙකු වන උදය ගම්මන්පිල දශක තුනකට ආසන්න කාලයක් ජාතිකවාදි දේශපාලනයේ යෙදෙමින් පිවිතුරු හෙළ උරුමයට නායකත්වය ලබා දෙයි. දිගු කලක් සිංහල සහ ඉංග්රීසි පුවත්පත්වල තීරු ලිපි රචකයෙකු ලෙස කටයුතු කරමින් සිය ගවේෂණාත්මක සහ විශ්ලේෂණාත්මක ලේඛණ හැකියාව ද ප්රදර්ශනය කර ඇත.\u003cbr\u003eපාර්ලිමේන්තු මන්ත්රිවරයෙකු ලෙස ද කැබිනට් ඇමතිවරයෙකු ලෙස ද අමාත්ය මණ්ඩල මාධ්ය ප්රකාශකවරයෙකු ලෙස ද පාස්කු ප්රහාරය පිළිබඳ සිය මතය ප්රකාශ කර ඇති ඔහු පාස්කු ප්රහාරය පිළිබඳ විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ ක්රියාත්මක කිරීමේ අමාත්ය මණ්ඩල අනුකමිටුවේ ද සාමාජිකයෙකි.                                                                                                                පර්යේෂකයෙකු ලෙස සිය අත්දැකීම් උපයෝගී කර ගනිමින් පාස්කු ප්රහාරය පිළිබඳ මාස 18 ක් පුරා ගැඹුරු පර්යේෂණයක යෙදුණු ඔහු සිය සොයා ගැනීම්, නිරීක්ෂණ සහ නිගමන. \"පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම\" යන ආන්දෝලනාත්මක කෘතිය හරහා ජනගත කර ඇත.\u003cbr\u003eගම්මන්පිල මහතාගේ පාස්කු ප්රහාරයේ මහ මොළකරු සොයා යෑම\" යන කෘතිය ශ්රී ලංකාවේ අනාගත ජාතික ආරක්ෂාව පිළිබඳ උනන්දුවක් දක්වන සෑම ශ්රී ලාංකිකයෙකුම් කියවිය යුතුම ග්රන්ථයකි.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eමහචාර්ය රොහාන් ගුණරත්න                                                                                                                                                 ත්රස්තවාදය සහ ජාතික ආරක්ෂාව පිළිබද ජාත්යන්තර උපදේශක, පර්යේෂක සහ කර්තෘ\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44655437217879,"sku":"204079","price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PASKU_PRAHARAYE_MAHAMOLAKARU_SOYA_YEEMA_F1.webp?v=1794545064"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/udaya-prabhath-gammanpila.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}