{"title":"තරුප්‍රභා රත්නායක | Tharuprabha Rathnayaka","description":null,"products":[{"product_id":"thimira-sanda","title":"තිමිර සඳ | Thimira Sanda","description":"\u003cp\u003e\u003cspan\u003eවිටෙක හන්තානට හිරු පායන අයුරු බලාගෙන දෙදෙනා මේ අක්බාර් පාළම මත සිටියහ. විටෙක හන්තාන මිදුමෙන් වසාගෙන වැහි වහින අයුරු බලමින් දෙදෙනා මෙහි සිටියහ. බොහෝ රාත්‍රීන්හි හන්තාන අහසේ පායන තරු ගණන් කරන්නට, තරු දෙස බලාගෙන කතා කියන්නට ඔවුන් මෙහි ආහ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඉදින් පහළින් ගලා බසින මහවැලිය, ඈතින් වූ හන්තාන කඳු වැටිය, ෆයිනස් ගස් පෙළ, රොබරෝසියා පමණක් නොව නේක විධ වෛවර්ණ මල්, කොළ පාටම වෙළාගත් සීතල පරිසරය මේ සියල්ල අද හිතුවක්කාර සඳ වෙනුවෙනුත් ඔහුගේ රොබරෝසියා මල වෙනුවෙනුත් ප්‍රේමනීය ගීතයක් මුමුණනු ඇත. ප්‍රේමයෙන් එක් වන, ඒ ප්‍රේමයෙන්ම වෙන් වන, සතුට මිහිර විඳින, සෝ සුසුම් හෙළන රොබරෝසියාව ප්‍රේමවන්තයින්ගේ තෝතැන්නක්මය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e රොබරෝසියාවට ආදරෙන්...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Nisa Bookland","offers":[{"title":"Default Title","offer_id":42650381221975,"sku":"203197","price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ThimiraAhasaF1.webp?v=1774777628"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/tharuprabha-rathnayaka.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}