{"title":"තාරු රාජපක්ෂ | Tharu Rajapaksha","description":null,"products":[{"product_id":"balanshe","title":"බාලංශේ  | Balanshe","description":"\u003cp\u003e\" ගමේ අවුරුදු උත්සවේ ඉවර කරලා \u003c\/p\u003e\n\u003cp\u003eරෑවෙලා ගෙදර ආපු පුතියා ඇරලා බැලුවා\u003c\/p\u003e\n\u003cp\u003eදරුකමට හදාගත්තු ලේන්නු දෙන්නා ඉන්න කුඩුව,\u003c\/p\u003e\n\u003cp\u003eටසිරි...මෙන්න ඇතුලේ අඳුරන ඇස් දෙකක් ...\u003c\/p\u003e\n\u003cp\u003eලේන්නු අම්බානක ලොකුයි යකෝ...\u003c\/p\u003e\n\u003cp\u003eමේ ලේන්නු මම දාපුව කැවා කියලා\u003c\/p\u003e\n\u003cp\u003eලොකු වුණා කියමුකෝ ...\u003c\/p\u003e\n\u003cp\u003eදවසකට ඒත් කොච්චර කැවත් ලේනෙක් \u003c\/p\u003e\n\u003cp\u003eපුසෙක් වගේ වෙන්නේ නෑනේ...\u003c\/p\u003e\n\u003cp\u003eමෙන්න ගෙරි න්යාව්එක ඇතුලේ ..\u003c\/p\u003e\n\u003cp\u003eමේකා අපි යනකම් හැංගිලා ඉඳල කුඩුවට පැනලා\u003c\/p\u003e\n\u003cp\u003eලේන්නු දෙන්නව කාලා කිරි බීලා\u003c\/p\u003e\n\u003cp\u003eඩේසට් එකට කෙසෙල් කාලා\u003c\/p\u003e\n\u003cp\u003eඅඹ පොතු ඔලුව උඩ තියාගෙන \u003c\/p\u003e\n\u003cp\u003eසීතලට කකුල බෙඩ් ශිට් එකෙන් වහගෙන බුදි...\u003c\/p\u003e\n\u003cp\u003eනොදකින් \u003c\/p\u003e\n\u003cp\u003eමූට කෑම පාත්තියං වෙන ගමන් හින්දා ඈනුමකුත් ගියා...\"\u003c\/p\u003e","brand":"Tharuge Siddhi","offers":[{"title":"Default Title","offer_id":42690737406039,"sku":"204063","price":850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BalanseF1.webp?v=1775895026"},{"product_id":"balanshe-1","title":"බාලංශේ | Balanshe","description":"\u003cp\u003eපොඩ්ඩා හෙනම සීන් එක දානවා සහ මගේ නහය මිරිකන්න හදනවා.\u003c\/p\u003e\n\u003cp\u003eකනෙන් අල්ලන්ඩ හදනවා . කොළ පියඹනවා.\u003c\/p\u003e\n\u003cp\u003e\"බ්‍රුඋෂ් \" ගාලා\u003c\/p\u003e\n\u003cp\u003eනිකම් පාරේ යද්දී කෙසෙල් කනක් දැක්ක\u003c\/p\u003e\n\u003cp\u003eඅලියෙක් වගේ හැසිරීම .මමත් ඉතින් දරුවාට\u003c\/p\u003e\n\u003cp\u003eආදරේ විදිහට පුළුවන් තරම් බේරිලා ඉන්නවා \u003c\/p\u003e\n\u003cp\u003eපොඩි මෑන්ගෙන්.\u003c\/p\u003e\n\u003cp\u003eබස් එකේ මිනිස්සුන්ටත් ඉතින් කරන්ඩ \u003c\/p\u003e\n\u003cp\u003eවැඩකුත් නෑනේ සීට් වල උඩට නමල තියන \u003c\/p\u003e\n\u003cp\u003eඅළුමිනියම් පොල්ල අල්ලාගෙන සහ උඩ \u003c\/p\u003e\n\u003cp\u003eඑල්ලිලා දරුවා සහ අසරණ තරුණයා ෆිල්ම් එක \u003c\/p\u003e\n\u003cp\u003eබල බලා හිනා වෙවී යනවා.\u003c\/p\u003e\n\u003cp\u003eකොහොම හරි පොඩි එකා හොඳට හරිබරි ගැහිලා \u003c\/p\u003e\n\u003cp\u003e\"චාච්චා...\"\u003c\/p\u003e\n\u003cp\u003eකියලා කෑගහපි බස්එකටම ඇහෙන්ඩ...\u003c\/p\u003e\n\u003cp\u003eමුළු බස් එකම එක හිනා හඩයි සහ ඒ අක්කාව දැක්කෙත්\u003c\/p\u003e\n\u003cp\u003eඑදා, මට එවෙලේ ජනේලෙන් පැනලා පයින් ඩිස්න්සපැරියකට ගිහිල්ලා \u003c\/p\u003e\n\u003cp\u003eඒ පැන්න එකෙන් වුණ තුවාල වලට බේත් දාගෙන ආයේ ක්ලාස් යන්න \u003c\/p\u003e\n\u003cp\u003eහිතුණා ප්‍රෙන්ස්....\u003c\/p\u003e","brand":"Tharuge Siddhi","offers":[{"title":"Default Title","offer_id":42690758705239,"sku":"204064","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Balanse2F1.webp?v=1775897968"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/tharu-rajapaksha.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}