{"title":"තරංගා අමාලි පෙරේරා | Tharanga Amali Perera","description":"","products":[{"product_id":"stombreker","title":"ස්ටොම්බ්‍රේකර් | Stombreker","description":"\u003cp\u003e\u003cspan\u003eසිය භාරකරු වූ ඉයන් රයිඩර්ගේ අබ්රහස් මරණයෙන් පසුව ඇලෙක්ස් රයිඩර්ට මුහුණපෑමට සිදුවන්නේ අතිශය අනපේක්ෂිත සිදුවීම් දාමයකටය. තවමත් දහ හතර වන වියේ පසුවන ළාබාල කොලුගැටයකු වුවද MI6 රහස් ඔත්තු සේවයේ නියෝජිතයකු වීමට ඔහුට සිදුවෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තම භාරකරුගේ මරණයට හේතු වූවේ කුමක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කුරීරු බිලියනපතියෙකුගේ පරිගණක රාජධානිය තුළට පිවිස ඔත්තු සැපයීමෙහි නිරත වන ළාබාල නියෝජිතයාගේ ඉරණම කුමක් විය හැකිද? \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්‍රථම මෙහෙයුම සිය අවසාන මෙහෙයුම විය හැකිව තිබූ මොහොතක දිවි ගලවා ගැනීමටත්, සිය කාර්යය මැනවින් ඉටුකිරීමටත් වෙහෙසෙන තරුණ වීරයෙකුගේ, උද්වේග කර පළමු වික්රමාන්විතය!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42650238910551,"sku":"203662","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/StombrekerF1.webp?v=1774759297"},{"product_id":"atasakili-duwa","title":"ඇටසැකිලි දුව | Atasakili Duwa","description":"\u003cp\u003e\u003cspan\u003eත්‍රස්තවාදය යනු මුළු මහත් ලෝකයම මුහුණදෙන අවාසනාවන්තඛේදවාචකයකි. විමර්ශන කටයුත්තක් සඳහා විම්බල්ඩන් වෙත යන ඇලෙක්ස් රයිඩර්, ගෝලීය ත්‍රස්ත සංවිධානයක් සමඟ ගැටුමක් ඇති කරගන්නේ අනපේක්ෂිතවය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ත්‍රස්තයන්ගේ ඉලක්කයෙන් ගැලවීමට ඇටසැකිලි දූව වෙත යන ඇලෙක්ස් මුහුණපාන්නේ ත්රස්ත සංවිධානයකටත් වඩා භයානක තනි පුද්ගලයෙකුටය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමිනිසාගේ ඉලක්කය කුමක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ලෝකය ගලවා ගැනීමේ අරමුණින් පැරණි සෝවියට් දේශයේ හමුදා නිලධාරියා හා ගැටෙන ඇලෙක්ස් රයිඩර්ගේ මෙවර අභියෝගය වනුයේ කාලයයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42650243956823,"sku":"203664","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AtasakiliDuwaF1.webp?v=1774760357"},{"product_id":"shwetha-thuduwa","title":"ශ්වේත තුඩුව | Shwetha Thuduwa","description":"\u003cp\u003e\u003cspan\u003eසිය පළමු මෙහෙයුම නිමාකිරීමෙන් ඉක්බිති පෙරළා පාසලට ගොස් ජීවිතය සාමාන්යකරණය කරගැනීමට වෙහෙසෙන ඇලෙක්ස් රයිඩර්ට නැවතත් MI6 රහස්ය ඔත්තු සේවයෙන් කැඳවීමක් ලැබේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙවර ඔහුට බාර වන්නේ ෆුඅන් බ්ලොන් ඇකඩමිය තුළට පිවිස. ඒ හා ඈදුණු අඛිරහස් මරණ කිහිපයක් පිළිබඳ විමර්ශනය කිරීමටය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතරුණයන් දෙදෙනාගේ පියවරුන් මරා දැමුවේ කවුද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ කවර හේතුවක් නිසාද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඇලෙක්ස් රයිඩර් වහා මෙම ගැටලුවලට පිළිතුරු සොයා ගත යුතුය. එමෙන්ම තමා විසින් අනාවරණය කරගන්නා ලද රහසද ලෝකයට නිරාවරණය කළ යුතුය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කෙසේ වෙතත්, මරණය ලුහුබැඳ එමින් තිබෙන මොහොතක තමන් කැබැලි බවට පත්වී යාමේ අවදානම නොතකා සතුරන්ට එරෙහිව ඔහු ගෙන යන සටන උද්වේග කරය. ත්රසජනකය. ලොමුදැහැගන්වනසුලුය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42650248380503,"sku":"203663","price":1250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ShwethaThuduwaF1.webp?v=1774760533"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/tharanga-amali-perera.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}