{"title":"ටෙනිසන් පෙරේරා | Tenison Perera","description":null,"products":[{"product_id":"arabi-nisollasa-1","title":"ආරාබි නිසොල්ලාසය 1 | Arabi Nisollasa 1","description":"\u003cp\u003eආදරණීය සම්භාව්ය කෘතියක් ලෙස බටහිර විචාරකයින් වර්ග කරන අරාබි නිසොල්ලාසය' වැඩිහිටි, යොවුන්, ප්‍රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ භාෂා සිය ගණනකට පරිවර්තනය වූ කතා එකතුවකි. මෙය පැරණි අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පන පොදියක් ලෙස ද නම් කරති.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44041654566999,"sku":"162114","price":690.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Arabi_Nisollasa_1_F1.webp?v=1786340731"},{"product_id":"arabi-nisollasa-2","title":"ආරාබි නිසොල්ලාසය 2   | Arabi Nisollasa 2","description":"\u003cp\u003eආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන \"අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය' (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පුර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003cbr\u003eකොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරණ බව ද වෙසසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44042719232087,"sku":"161216","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Arabi_Nisollasa_2_F1.webp?v=1786340731"},{"product_id":"arabi-nisollasa-3","title":"ආරාබි නිසොල්ලාසය  3 | Arabi Nisollasa 3","description":"\u003cp\u003eආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයින් සලකනු ලබන \"අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිතපරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003cbr\u003eකොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරන බවද වෙනසෙසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44042790273111,"sku":"164115","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Arabi_Nisollasa_3_F1.webp?v=1786340732"},{"product_id":"arabi-nisollasa-4","title":"ආරාබි නිසොල්ලාසය  4 | Arabi Nisollasa 4","description":"\u003cp\u003eආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් සලකනු ලබන \"අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය” (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, පබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති.                                                   මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක් වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003cbr\u003eකොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරන බවද වෙනසෙසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44042854137943,"sku":"166010","price":1450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Arabi_Nisollasa_4_F1.webp?v=1786340732"},{"product_id":"arabi-nisollasa-5","title":"ආරාබි නිසොල්ලාසය 5 | Arabi Nisollasa 5","description":"\u003cp\u003eආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් සලකනු ලබන \"අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය' (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක් වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003cbr\u003eකොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරන බවද වෙසෙසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44042925047895,"sku":"167758","price":700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Arabi_Nisollasa_5_F1.webp?v=1786340732"},{"product_id":"arabi-nisollasa-6","title":"ආරාබි නිසොල්ලාසය 6 | Arabi Nisollasa 6","description":"\u003cp\u003eආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන \"අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය' (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003cbr\u003eකොටස් වශයෙන් පළ වන මේ කතා මාලාව දීර්ඝ ප්රයත්නයකි. මෙම කෘතිය සම්පූර්ණ පරිවර්තනයක් ලෙස ඔබ හමුවේ තැබීමට සෑම උත්සාහයක්ම දරන බව ද වෙසෙසින්ම සඳහන් කළ යුතුය. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44071621754967,"sku":"171129","price":640.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArabiNisollasa6F1.webp?v=1784876510"},{"product_id":"arabi-nisollasa-7","title":"ආරාබි  නිසොල්ලාසය 7 | Arabi Nisollasa 7","description":"\u003cp\u003eමෙම කොටස අරාබි නිසොල්ලාසයේ අන්තර්ගතයෙහි සුවිශේෂ නව්යතා කිහිපයක් දැකිය හැකි, පැවති කතා ආරේද යම් වෙනස්කම් ඇති එකකි. පෙර කතාවල ලෞකික ජීවිතයේ හැලහැප්පිලි එනම් ලලාසාව, කාමය, ස්ත්රී සේවනය, නිල බලය, තණ්හාව වැනි අනු කාරණාද සුලභව තිබුණත් මෙම වෙළුම ජීවිතයේ ගැඹුරු පෙදෙස් කතිකාවට ගනිමින් මරණය හා ජීවිතයේ පැවැත්ම විවිධ මිනිස් අනුභූති හරහා නිරූපණය කරනු ලබයි. තවද ස්ත්රිය හා පුරුෂයාගේ කායික තෘප්තිය ගැන විවිධ දිසානෙති, විශ්වය, මිනිසාගේ කායික ව්යුහය, ග්රහ වස්තූන්ගේ පැවැත්ම වැනි මාතෘකා මෙහි ප්රබන්ධගතව ඇත.\u003cbr\u003eකොටස් වශයෙන් පළ වන මේ කතා මාලාවේ හත් වන කොටස මෙයයි. මතු මෙම කෘතියේ අනෙක් කොටස්ද ඔබ හමුවේ තැබීමට අපේක්ෂා කරමු. මෙය ප්රවීණ ලේඛක ටෙනිසන් පෙරේරාගේ මහත් කැපවීමක ප්රතිඵලයකි.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44071630110807,"sku":"175449","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArabiNisollasa7F1.webp?v=1784876957"},{"product_id":"arabi-nisollasa-8","title":"ආරාබි  නිසොල්ලාසය 8 | Arabi Nisollasa 8","description":"\u003cp\u003eආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන \"අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය' (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44071638859863,"sku":"177691","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArabiNisollasa8F1.webp?v=1784877218"},{"product_id":"arabi-nisollasa-9","title":"ආරාබි  නිසොල්ලාසය 9 | Arabi Nisollasa  9","description":"\u003cp\u003eආදරණීය කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන \"අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිත පරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙහි කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44071646560343,"sku":"178704","price":880.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArabiNisollasa9F1.webp?v=1784877474"},{"product_id":"arabi-nisollasa-10","title":"ආරාබි  නිසොල්ලාසය 10 | Arabi Nisollasa 10","description":"\u003cp\u003eආදරණීය – කෘතියක් සේ බටහිර හා පෙරදිග විචාරකයන් විසින් සලකනු ලබන : “අරාබි නිසොල්ලාසය නැතහොත් එක් දහස් එක් රැය\" (අල්ප් ලයිලා වා ලයිලාහ්) වැඩිහිටි, යොවුන්, ප්රබුද්ධ හා සාමාන්ය පාඨකයා රසයෙන් මත් කළ, භාෂා සිය ගණනකට පරිවර්තනය වූ අපූරු කතා එකතුවකි. මෙය අරාබි ලෝකයේ ස්වර්ණමය යුගයේ සම්පාදිතපරිකල්පනයෙන් ආඪ්ය වූ කතා පොදියක් සේද නම් කරති. මෙම කෘතිය පූර්ණ පරිවර්තනයක් සේ සිංහල සාහිත්යයට එක් වන ප්රථම අවස්ථාව මෙය වේ. මෙම කතා පරිවර්තනයේදී ස්වයං වාරණයට ලක්වී නොමැති අතර, පාඨකයාට මෙහි අන්තර්ගතය පූර්ණ නැවුම් රසයක් ලබා දෙනවාට සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44071654391895,"sku":"182716","price":930.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArabiNisollasa10F1.webp?v=1784877669"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/tenison-perera.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}