{"title":"යොවුන් නවකතා | Teenagers Novel","description":null,"products":[{"product_id":"libra","title":"ලිබ්‍රා | Libra (Battle for Tears)","description":"\u003cp\u003e\u003cspan\u003e“මේ... ලියෑන් ඔයාගේ අත කැඩිලනේ. ඒක ඔයාට දැනෙන්න ඕනෙනේ!'' \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" ඔව් මට ඒක දැනෙනවා. මගේ අතේ මෙතන තියන අස්ථි අටෙන් ලූනේට් බෝන් එක කැඩිලා තියෙන්නේ.\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" දැන් හරිම වැඩක් වෙන්නේ. අපි වෙද අත්තා ළඟට ගියාම ඕගොල්ලො මිනිස්සු නෙවෙයි කියල අහු වෙයිද?...\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" දැන් වෙද අත්තා ළඟට නොගිහින් බෑ... අප්පච්චිට සැක හිතෙයි. මේ ඔයා හයියෙන් කෑගහන්න වෙද අත්තා අල්ලනකොට හරිද ගොඩාක් හයියෙන් හරිද. ටිකක් හොඳට රඟපාන්නකො අනේ...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"M.D. Gunasena Printers","offers":[{"title":"Default Title","offer_id":42026274521175,"sku":"202141","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LibraF1.webp?v=1760164890"},{"product_id":"minmadure-abirahasa","title":"මින්මැඳුරේ අබිරහස | Minmadure Abirahasa","description":"\u003ch3 style=\"text-align: center;\"\u003e\u003cspan\u003eTHE CASE OF THE \u003c\/span\u003e\u003c\/h3\u003e\n\u003ch1 style=\"text-align: center;\"\u003e\u003cspan\u003eGOLDDIGGER'S PURSE \u003c\/span\u003e\u003c\/h1\u003e\n\u003ch3 style=\"text-align: center;\"\u003e\u003cspan\u003eA PERRY MASON MYSTERY BY ERLE STANLEY GARDNER \u003c\/span\u003e\u003c\/h3\u003e\n\u003ch3 style=\"text-align: center;\"\u003e\u003cspan\u003eමින්මැඳුරේ අබිරහස \u003c\/span\u003e\u003c\/h3\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eමෙවර පෙරී මේසන් හමුවට පැමිණෙන්නේ තරමක් අද්භූත ගති පැවතුම් ඇති ධනවත් ව්යාපාරිකයෙකි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eසුරතල් මසුන් හා සම්බන්ධ ගැටළුවක් ලෙස ඇරඹෙන මෙම පරීක්ෂණය පසුව සිදුවන මිනීමරුමක් හේතුවෙන් වඩාත් දුෂ්කර අඩියකට පෙරළේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eඑල්ලුම් ගසේ තොණ්ඩුව පෙරී මේසන් සහ ඩෙලා ස්ට්රීට් වෙත දිගු වීමෙන් පසු, සටන් කරනු මිස මේසන්ට වෙනත් විකල්පයක් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eඉතිරි වේද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Prathibha Prakashana","offers":[{"title":"Default Title","offer_id":42026424860759,"sku":"202080","price":1350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MinmadureAbirahasaF1.webp?v=1760178734"},{"product_id":"gurupata-wihangun","title":"ගුරුපාට විහඟුන් | Gurupata Wihangun","description":"\u003cp\u003e\u003cspan\u003e\"ආශිර්වාද \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකියලා හිතාගෙන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අපි පපුවට ළං කරගන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e දේවල් සාපයක් වෙනවා නම්,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ ළං කරගන්න දේවල් ඒ විදියටම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අහස පොළොව අතර අවකාසෙ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මතකයක් වෙන්න ඉඩ දෙන එක \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහොඳ ඇති... හරියට ඈතින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඈතට පියාඹන ගුරු පාට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කුරුල්ලෙක් වගේ.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":42604073156695,"sku":"203464","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GurupataWihangunf1.webp?v=1773300164"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/teenagers-novel.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}