{"title":"සයිමන් නවගත්තේගම | Symon Nawagaththegama","description":null,"products":[{"product_id":"sandhaya-saha-vindhya","title":"සන්ධ්‍යා සහ වින්ද්‍යා | Sandhaya Saha Vindhya","description":"\u003cp\u003eසොයිමන් නවගත්තේගමයන් ගේ නොපළ කෘතියක් වූ සන්ධ්යා සහ වින්ධ්යා නිවුන් සොහොයුරියන් දෙදෙනෙකු පිළිබඳ වෙනස් මඟක් ගත් නව ආරක නවකතාවකි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032389316695,"sku":"136751","price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SandhayaSahaVindhyaF1.webp?v=1784101077"},{"product_id":"sansaranyaye-urmakkaraya","title":"සන්සාරාරන්‍ය්යේ උරුමක්කාරයා | Sansaranyaye Urmakkaraya","description":"\u003cp\u003eව්යාඝ්ර ධේනුව දැන් මගේ ලෙයට පුරුදු වී ඇත. මොහොතකට පෙර ඇගේ සහජ ස්වභාවය ඈ මනාව දත් විලිස්සා දැක්වූවාය. සාගින්න අධික වන විට පෙර දී වූ සාර ධර්ම උදාර සත්ව ගතිගුණ වලට පවතින්නට ඉඩක් නොවන්නේ ය. කෙසේ වුව ද මෙම අඳුරු ගැඹුරු ළිඳෙහි ශිෂ්ඨ ගති ගුණ වලට පවතින්නට කොහෙත්ම ඉඩක් නො වන්නේ ය.\u003cbr\u003eසංසාරාරණ්යයේ දඩයක්කාරයා ගේ දෙවන භාගය වන සංසාරාරණ්යයේ උරුමක්කාරයා නවකතාවෙන් හෙළි කරන්නට අදහස් කරන්නේ වනාන්තරයේ ආරක්ෂිත භාවය නැමැති උකුල මත හොවිනා දරුවන්ට ද, ඇතැම් විටෙක මුහුණ දෙන්නට සිදු වන්නා වූ මාරාන්තික භීතිය පිළිබඳ අත්දැකීමකි. තම සිත කය සනහන්නා වූ වනාන්තරය ම මෙම මරණ භීතිය ද එම දරුවන් වෙත පමුණුවන්නේ ය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032868941911,"sku":"105187","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SansaranyayeUrmakkarayaF1.webp?v=1784110880"},{"product_id":"sansaranya-asabada","title":"සන්සාරන්‍ය  අසබඩ | Sansaranya Asabada","description":"\u003cp\u003eදෙගොඩ තළා බස්නා ගංගා සැඩ පහර හරහා එක්තරා ආගන්තුකයෙක් එම ගම්මානයට සම්ප්රාප්ත විය. පළමුකොට ම ඔහු දර්ශනය වුයේ ආරණ්යයේ හාමුදුරුවන්ට ය.\u003cbr\u003eකල්පාන්ත මහා විපර්යාසයක් ආරම්භ වූයේ ය. අධ්යාත්මය පළෙහි සංයමයෙන් වූ සියලු රාග මෝහ මානයෝ කැඹී නැගී සිටියහ. යුගාන්තයක පරම්පරාවක දරුගැබක් කඳු මිටියාවත ගමිතුලාන මධ්යයෙහි පිළිසිඳ ගත්තේය.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037250744407,"sku":"124358","price":1600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SansaranyaAsabadaF1.webp?v=1784175597"},{"product_id":"suddilage-kathawa","title":"සුද්දිලාගේ කතාව | Suddilage Kathawa","description":"\u003cp\u003eරොමියෙල් අයියාර්සි කාරයෙකි. සුද්දී සිදාදියෙන් ගමට ආ ගැහැනියෙකි. සිරිමෙවන් මුදලාලි පහතරටින් පැමිණ වෙළඳ ව්යාපාරයක් අරඹයි. නිදන් රකිනා බහිරවයෙකු මෙන් ආරච්චිල තම පරවේණි ආරක්ෂා කරගෙන සිටී.\u003cbr\u003eපාර්ලිමේන්තුවේ සිට අඳ ගොවි පනත සැඩ සුළගක් මෙන් ගම දිහාට හමා ආ විට මේ දෙතුන් දෙනා මාරාන්තික කායික මානසික අරගලයකට පැටලෙති. ඔවුන්ට මඳ සහනයක් ලැබෙන්නේ උතුරා යන කාම තෘෂ්ණාවෙන් තෙත්වුණු සුද්දිගේ පහසින් පමණි.\u003cbr\u003eමෙය ආර්ථික සමාජ විවරණයකි. මානසික විග්රහයකි. රහස් පරීක්ෂක කතාවකි. නිරෝගී දැවැන්තපුරුෂයින්ගේ හා ගැහැනුන්ගේ කාම අරගලය පිළිබඳ ලිංගික විද්යාත්මක රචනාවකි.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44037382832215,"sku":"129437","price":1350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SuddilageKathawaF1.webp?v=1784177707"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/symon-nawagaththegama.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}