{"title":"සුරත් ද මැල් | Surath de Mel","description":null,"products":[{"product_id":"nayanandaya","title":"ණයානන්දය | Nayanandaya","description":"\u003cp\u003e\u003cspan\u003eආදරය කියන්නෙත් ණයක්. අපිට ලැබුණම ආපහු දෙන්න ඕනේ. අපි දුන්නම ආපහු ලැබෙන්නේ නැ. ජීවිතය කියන්නෙත් ඉල්ලන්නෙම නැතුව හම්බ වුණු ණයක්. ඒක ගෙවලම ඉවර කරන්න ඕන. සල්ලිවලින් ගත්ත ණය විතරක් නෙමෙයි ණය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\u003cspan\u003eමිනිස්සු කවුරුත් මාව සිරියස් ගත්තේ නැ. සල්ලිකාර විසේකාර ගැනියෙක් විදියටයි උන්ට මාව පෙනුණේ. ඔයාගේ ගෙදර ඇතුළේ ආදරේ පිරිලා තියෙනවා මම දැක්කා. ඒකයි මම එහේ ඇවිත් නතර වුණේ - විත්යා\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eස්නෝ වයිට්ට්ට ආපහු රජ මාළිගාවට යන්න පුළුවන් වුණේ මැරිලා ඉපදුණාට පස්සේ. මටත් අලුත් ගෙදරකට යන්න වෙන්නේ එහෙමද? - සෙහස්\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eළමයෙක් නිසා මගේ ජීවිතේ හොඳම කාලය විනාශ කරගන්න මට බැහැ - කල්පනී\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eඋඹ හරි ආදරණීය මිනිහෙක්. ඒත් උඹ ගැනුන්ව තෝර ගත්තේ මෙන්ටලි ඩැමේජ්ජ බියෝන්ඩ් රිපෙයාර් කියන කැටගරියට ගිහිල්ලද? - සෙව්වන්දි\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eඇබ්බැහියෙන් මිදෙනෙක හරි පහසුයි. මම එකසිය විසිහත් වතාවක් සිගරට් බීම නවත්තලා තියෙනවා. ඇබ්බැහිය නවත්වන එක පුරුද්දට ගියාම ඒක \u003c\/span\u003e\u003cspan\u003eනවත්ත ගන්නයි අමාරු - අරවිනද\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44412177907799,"sku":"203103","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NAYANANDAYAF1.webp?v=1791176584"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/surath-de-mel.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}