{"title":"සුනේත්‍රා තුෂාරි ඩයස් | Sunethra Thushari Dias","description":null,"products":[{"product_id":"wonder-berry","title":"වොන්ඩර්බෙරි | Wonder Berry","description":"\u003cp\u003e\u003cspan\u003eඅභිමාන් නොවසිලිමත් ඇස් වලින් වට පිට බලනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ ඇස් සොයන්නෙම එක රූපයක්. ඔව්.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ රූපය නර්සරියට හැරෙන තැන පාරෙන් ප්රධාන පාරට බයිසිකලය දාගවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අභිමාන් ගේ පයට රියේ තිරිංග පැහෙන්නේ ඉබේටම. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e''අක්කි එනවා''\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඩෙවොත් සතුටින්. අභිමාන්ටත් මොකදෝ සතුටක් දැනෙනවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කළු පාට දිග කලිසමට නිල් ඉරි ටී ෂර්ට් එකක් ඇඳලා රෝස පාට දිග ජර්සි එකයි \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eරෝස පාට අයිස් කැප් එකය ලොපු කෙල ලස්සනයි\u003c\/span\u003e\u003cspan\u003e. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇස් වල තියෙන්නෙ දිග හීනි ලස්සනක්. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"බබාට මගෙන් තෑග්ගක්''\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පොටේටෝ ක්‍රිස්පී බන්.. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොල්ල අද උදේ එද්දි කිවිව්ව හීනෙන් දැක බන් එක..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e''වාව් ඩැඩී ..පොටෙටෝ ක්‍රිස්පී බන්..\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කොල්ලා පැනපු ගමන් බොක්ස් චක අරන් ඒකා දිග ඇරියා. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅභිමාන බැලුවේ කොල්ලාගෙ අත් දෙක දිහා. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇත්තටම අර කිවවා වගේ ළා කහ පාට බන් එකක් .\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ''එහෙනම්  සර්.. ගිහිං වන්න බුදු සරණයි.. ජේසු පිහිටයි\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කෙල්ල එහෙම  කියලා රෝස මලත් අභිමාගේ අතට දුන්නා. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅභිමාන්ගේ පපුවට මොකක්ද වුණා. එත් ඒ හැඟීම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e හිතේම හංගගෙන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅභිමාන රෝස මල ඩෙවොන් හාට දික් කළා. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" බන් එක මට, ඩැඩීට මල..\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඩෙටොන් කිව්වා. අනිත්මාන්ට හිනා ආවා\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Nishantha Prakashana","offers":[{"title":"Default Title","offer_id":42643994509399,"sku":"203174","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WonderBerryF1.webp?v=1774420015"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/sunethra-thushari-dias.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}