{"title":"සිතු ඉඳුවර | Sithu Induwara","description":null,"products":[{"product_id":"niwemi-nathinam-miyemi","title":"නිවෙමි නැතිනම් මියෙමි | Niwemi Nathinam Miyemi","description":"\u003cp\u003eසියුම් පපුවක් තිබේ නම්\u003c\/p\u003e\n\u003cp\u003eහිස තියා නිවෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙව් පපුවක්කොහෙද\u003c\/p\u003e\n\u003cp\u003eනුඹේ ළඟ හැරෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eනිවෙන්නට නුඹ නොමැති වුවොත්\u003c\/p\u003e\n\u003cp\u003eදැවී යනවා ඇරෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eවිසඳුමක් වෙන දන්නේ නැ මං\u003c\/p\u003e\n\u003cp\u003eදැවෙන මගෙ හිත නිවන්න\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙම නැති නම් හැකිය මට\u003c\/p\u003e\n\u003cp\u003eමතක සයුරේ ගිලෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eනිවෙන්නට නොව එවිට වෙන්නේ\u003c\/p\u003e\n\u003cp\u003eඅකාලේ ගිලී මියෙන්න\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":42603984224343,"sku":"203926","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NiwemiNathinamMiyemif1.webp?v=1774502720"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/sithu-induwara.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}