{"title":"සිරිල් චන්ද්‍රසේකර ගුණවර්ධන | Siril Chandrasekara Gunawardhana","description":null,"products":[{"product_id":"raja-kumariyakage-dinapotha-1","title":"රජ කුමරියකගේ දින පොත 1 | Raja  Kumariyakage Dinapotha 1","description":"\u003cp\u003eපාසැලේ සිටි රූමත්ම කෙල්ල, ඒ සෙයින්ම කඩවසම් ධනවත් තරුණයා සමග ඇති කර ගත් මිතුරු දමෙහි ප්රතිඵලය වුයේ ඇය ගැබිණියක්  බවට පත්වීමයි. ඇගේ මා පියෝ ඈ නොසලකා හැරියාහ. එහෙත් දක්ෂ චිත්ර ශිල්පිනියක් ලෙස ලැබු ප්රසිද්ධියෙන් ඇය තම දියණිය හදා වඩාගෙන තනිවම ජිවත්වූවා, දරුවාට කිසි ලෙසකින් අඩුවක් නොකළාය.\u003c\/p\u003e\n\u003cp\u003eමෑණියන්ගේ රූමත් පව හෝ පියානන්ගේ කඩවසම් බවට කුමන අයුරකින් වත් හිමිකම් නොකී අමෙලියා දියණිය වැඩිවිය පත්වූ පසුව අසීමිත උසකින්, තරුණියකට නොගැලපෙන අති මහත් දෙපතුල් ඇතිව,  වර්ධනය නොවූ ලැම ප්රදේශයක් සහිතව, ඉගෙනීමටද අදක්ෂව, පන්තියේ අන් සියළු මිතුරියෝ තම පෙම්වතුන් සමඟ කරන ගණුදෙනු ගැන කතා වලට වේදනාවෙන් කන් දිදී තම අවාසනාව මෙනෙහි කරමින් කල් ගෙවන්නී,\u003c\/p\u003e\n\u003cp\u003eඇගේ ඉසුරුමන් රසික පියා නව අනත්ත සංඛ්යාවක් තරුණියන් සමඟ ගැවසී, වෘෂණ කෝෂයේ පිළිකාවක් නිසා ශල්ය කර්මයකට භාජනය වී, ඉන් එකක් අහිමිව දරුපල නොලබා, ඔහුගේ පරම්පරා ගත මහා ධනස්කන්ධයක උරුමක්කාරිය බවටද, යුරෝපයේ ප්රාන්ත රාජ්යයක පාලක කුමරි තනතුරේ හිමිකාරිය බවටද පත් වන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eඅම්මා තම දියණියගේ ගණිත ගුරුතුමා සමග නව සම්බන්ධයක් ඇති කරගෙන තව දරුවෙක් පිළිසිඳ ගැනීමද සමග පිය කුමරුගේ ආඩම්බරකාර මෑණියන්ගේ කුමාරිකා පාඩම් හා උත්සව වලට අකැමැත්තතෙන් සහභාගි වීම වැනි  රාශියක් කරුණුවලට මුහුණ දෙමින් අමෙලියා දැන් දැන් ඇය පතා එන කිහිප දෙනෙකුගේ හැසිරීම් රටා ද අත් විඳිමින් තම ගමන යන්නීය.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44159661899863,"sku":"192918","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RAJA_KUMARIYAKAGE_DINAPOTHA-1_F1.webp?v=1786691652"},{"product_id":"raja-kumariyakage-dinapotha-2","title":"රජ කුමරියකගේ දින පොත 2- නම රැන්දු කුමරිය | Raja  Kumariyakage Dinapotha 2","description":"\u003cdiv class=\"product-info-main\"\u003e\n\u003cdiv class=\"product attribute overview\"\u003e\n\u003cdiv class=\"value\" itemprop=\"description\"\u003e\n\u003cp\u003eරාජකීය උත්තමාවී අමෙලියා මිඤ්ඤෝගේ ග්රිමාල්ඩ් රෙනාල්ඩෝ පාසැල ඇරි ගෙදර එන්නේ අවුල් වූ සිතකිනි. අම්මා ගේ අනීතික පිළිසඳ ගැනීම පිළිබඳව තම පන්ති මිතුරු මිතුරියෝ පමණක් නොව තමාට ඉතා කිට්ටුවෙන් සිටින මිතුරිය ලිලීගේ මාපියෝද ප්රශ්න කරති. නමුත් ගෙදර පැමිණි විට දැනගන්නට ලැබෙන්නේ මිස්ට ගියානිනී අම්මාව විවාහ කරගන්නට සුදානම් බවය. තාත්තාත්, ආඩම්බර කිරි අම්මාත් එය දැනගන්නේ, කිරි අම්මා හදිසි විවාහ මංගල්යයකට දෙදෙනා සුදානම් කරවන්නේ අමෙරිකානු ජනාධිපති ඇතුළු කතානායක නායිකාවන් සහභාගි වන ගම්භීර උත්සවයකට සුදානම් වන්නටද, තමාට ප්රිය නොවු තම යෙහෙලියගේ නෙරා එන උදරය ඒ අමුත්තන්ට දකින්නට සලස්වා ඇයට අපහාසයක් කරන්නටදැයි ගැටළුවකි.\u003c\/p\u003e\n\u003cp\u003eඅමෙලියා කුමරිය ගණිතයට වැඩි ලකුණු ලබන්නී, ඇය පතා එන්නන් අතර රජ කුමරුවරු ඇතුළු පන්තියේ දෙදෙනෙක් ද දකී. කෙනී සහ මයිකල් අතරින් ඇගේ සිත වැඩියෙන් දුවන්නේ මයිකල් දෙසටය.\u003c\/p\u003e\n\u003cp\u003eරාජ්ය මංගල උත්සවය සඳහා ලහි ලහියේ සියල්ල සුදානම් වද්දී, තම විවාහය චාම් මට්ටමින් සිදුවිය යුතු යැයි ප්රකාශ කරමින් මනාලයා සහ මනාලිය වෙනත් රටකට පලාගොස් එහිදි අප්රසිද්ධියේ විවාහ වෙති.\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"product alert stock\"\u003e\u003ca href=\"https:\/\/grantha.lk\/productalert\/add\/stock\/product_id\/15092\/uenc\/aHR0cHM6Ly9ncmFudGhhLmxrL3JhamEta3VtYXJpeWFrYWdlLWRpbmFwb3RoYS0yLW1lZy1jYWJvdC1zaXJpbC1jaGFuZHJhLXNhcmFzYXZpLmh0bWw%2C\/\" title=\"Notify me when this product is in stock\" class=\"action alert\"\u003e\u003c\/a\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44159878922327,"sku":"192919","price":1035.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RAJA_KUMARIYAKAGE_DINAPOTHA-2_F1.webp?v=1786691719"},{"product_id":"raja-kumariyakage-dinapotha-3","title":"රජ කුමරියකගේ දිනපොත 3 - ආදරයෙන් බැඳුණු කුමරිය | Raja  Kumariyakage Dinapotha 3","description":"\u003cp\u003e\u003cem\u003eරතුපාටයි රෝස කුසුම්\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eඊට වඩා රතුයි චෙරි \u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eපලතුරු මැස්සන් ක්ලෝනීය කරන්නට\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eඇයට හැකි වෙන්නට පුළුවන්\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003eඒත් මං ඔයාට කැමතියි වැඩියෙන්\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003eමා එයින් අදහස් කළේ මා ජුඩින්ට වඩා ඔහුට කැමති බවයි.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් මට සහතිකයක් නෑ මේ කවියෙන් වැඩක් වෙයි කියලා. ටීනා නං කියනව ඒක වැඩ කරයි කියලා. ඒ වුණත් ඇය හිතන්නේ මං එතන කැමතියි වෙනුවට ආදරෙයි කියල යොදන්න තිබුණෙයි කියලයි. ඒත් කවුද දන්නෙ ඇගේ අදහසේ යම් අගයක් තියේවීද කියලා\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44159996133463,"sku":"192920","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RAJA_KUMARIYAKAGE_DINAPOTHA-3_F1.webp?v=1786691600"},{"product_id":"raja-kumariyakage-dinapotha-4","title":"රජ කුමරියකගේ දින පොත 4-කුමරිය පෙම්වතෙක් පතා  | Raja  Kumariyakage Dinapotha 4","description":"\u003cdiv class=\"product-info-main\"\u003e\n\u003cdiv class=\"product attribute overview\"\u003e\n\u003cdiv class=\"value\" itemprop=\"description\"\u003e\n\u003cp\u003eමියා කුමරියගේ රාජකීය අධිෂ්ඨාන :\u003cbr\u003eමම මගේ අතේ නියපොතු කෑම නවතා දමමි.මා වෙනුවෙන් ජයඝෝෂා නගන්නවුන් ඇතුළු හැමදෙනාටම කාරුණික වෙමි.අවදිව සිටින හැම මොහොතකම මයිකල් මොස්කොව්ට්ස් ගැන සිහින මවමින් පසුවෙමි.ජෙනොවියා බලා ගිය පළමු රාජකීය චාරිකාවෙන් පසු මියා පෙරළා පැමිණ සිටියාය.ඇය දැන් ඇයගේ පැවැත්මට සැබවින්ම වැදගත්වන ආදරබර ජීවිතයට සුදානම්ය.\u003cbr\u003e\u003cbr\u003eඅවසානයේ මියා හා මයිකල් බැඳිම හුදු සාමාන්ය කාරණයක් බවට පත්වුයේ ග්රෑන්ඩ්මියර්  වෙනත් සැලසුමකට සුදානම්ව සිටි බැවිනි.මෙම ප්රමුදිත ආදරවන්තයන්  හා පුරා කියා ප්රේමණිය හමුවනට දින යොදා ගන්නටත් පෙර මඟහැරිය නොහැකි රාජකීය විවහ ගිවිස ගැනීමේ උළෙලක් සංවිධානය කෙරිණ.එය මයිකල් බලාපොරොත්තු නොවූ විරූ අයුරින් සිදුවූවක් ද? නැතිනම් අමෙලියා විශ්නොනට් ශ්රීමාල්ඩ්  තර්මොපොලිස් රෙනාල්ඩෝ කුමරිය, ග්රෑන්ඩ්මියර්ගේ  හිතේ තිබු කිසිවකුට හො සරණ පාවා දීමට අරඇදීමක් ද? The Princess Diaries නම් හාස්යමය කතාමාලාවේ සිව්වැනි කෘතිය ලක්ෂ සංඛාත  යොවුන් හදවත් දිනාගත් The Princess Diaries කතාංග කීපයක් සිනමාවටද නැගී ඇත.\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"product alert stock\"\u003e\u003ca href=\"https:\/\/grantha.lk\/productalert\/add\/stock\/product_id\/16227\/uenc\/aHR0cHM6Ly9ncmFudGhhLmxrL3JhamEta3VtYXJpeWFrYWdlLWRpbmFwb3RoYS00LW1lZy1jYWJvdC1zaXJpbC1jaGFuZHJhLXNhcmFzYXZpLmh0bWw%2C\/\" title=\"Notify me when this product is in stock\" class=\"action alert\"\u003e\u003c\/a\u003e\u003c\/div\u003e\n\u003c\/div\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44160169771095,"sku":"197584","price":1125.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RAJA_KUMARIYAKAGE_DINAPOTHA-4_F1.webp?v=1786691556"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/siril-chandrasekara-gunawardhana.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}