{"title":"ශාන්තදිස්සනයක | Shanthi Dissanayake","description":null,"products":[{"product_id":"or-kumma","title":"කුම්මා | Kumma","description":"\u003cp\u003eනොපිපි කුසුමක මොළකැටි බවම \u003c\/p\u003e\n\u003cp\u003eඋරුම කර ගත් \u003c\/p\u003e\n\u003cp\u003eපිවිතුරු ළමා ළපටියන් අතර \u003c\/p\u003e\n\u003cp\u003eතවත් එක් ළදරියකම වුවාය\u003c\/p\u003e\n\u003cp\u003eකුම්මා..!\u003c\/p\u003e\n\u003cp\u003eසුපිපි කුසුමක සුවඳ සොරාගෙන \u003c\/p\u003e\n\u003cp\u003eහමා යන මනලෝල මද පවන විලස\u003c\/p\u003e\n\u003cp\u003eකෙළිලොල් කොලු කෙල්ලන් අතර\u003c\/p\u003e\n\u003cp\u003eදඟකාරියක වුවාය\u003c\/p\u003e\n\u003cp\u003eකුම්මා..!\u003c\/p\u003e\n\u003cp\u003eමේ ඇගේ කතාව පමණක් නොවේ.\u003c\/p\u003e\n\u003cp\u003eමව් ඇකයේ නැළවෙන \u003c\/p\u003e\n\u003cp\u003eබාල බිලිඳු කැකුළු හිනා..\u003c\/p\u003e\n\u003cp\u003eලොව සොඳුරුතම අසිරිය\u003c\/p\u003e\n\u003cp\u003eබවද හඬගා කියන්නී\u003c\/p\u003e\n\u003cp\u003eකුම්මා..!\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668660494423,"sku":"190411","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KudammaF1.png?v=1760434354"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/shanthi-dissanayake-1.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}