{"title":"ශම්මි පහළගමආරච්චි | Shammi Pahalagamaarachchi","description":null,"products":[{"product_id":"sithuwiliwala-balaya","title":"සිතුවිලිවල බලය | Sithuwiliwala Balaya","description":"\u003cp\u003e\u003cbr\u003eමෙම කෘතියෙන් 900 පෙන්වා දෙන්නේ කාලානුරූපී මූලධර්ම සහ ප්රායෝගික අවබෝධය උපයෝගි කර ගනිමින්, ජීවිතයේ ඔබ මෙතෙක් අවබෝධ කර නොගත් ජයග්රහණයන් ඔබ වෙත ලං කර ගන්නා ආකාරයයි.\u003cbr\u003eඒ අනුව ඔබ මෙතෙක් භාවිතා නොකළ හැකියාවන් ප්රයෝජනයට ගෙන, ඔබේ ගමන වළක්වන සීමාකාරි විශ්වාසයන් බිඳ දමා, ඔබේ ගැඹුරුම අභිලාෂයන් සාක්ශාත් කර ගැනීමට ඔබ ඖබේ මනස මෙහෙයවයි.\u003cbr\u003eඑය ධනය හා සාර්ථකත්වය පිළිබඳ ඔබේ පැරණි ආකල්ප යළි අර්ථකථනය කරන බව සහතිකයි.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Pahan Publishers","offers":[{"title":"Default Title","offer_id":44384089407575,"sku":"204366","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SITHUWILIWALABALAYAf1.webp?v=1790760753"},{"product_id":"spa","title":"ස්පා | Spa","description":"\u003cp\u003eදෙයියනේ පුංචි කෙල්ලක්. මට පිටිපස්ස බලන කණ්ණාඩියෙන් ඉස්සරවෙලා හරියටම පෙනුනේ නෑ. හරිම අහිංසක පෙනුමක් තියෙන, ගැමි සුන්දරත්වයක් තියෙන ලස්සන කෙල්ලක්. අනේ මොන අපරාධයක්ද මේ කෙල්ලට මේ ගෝඨයිම්බරයා කරන්න හදන්නේ. කෙල්ලගේ ජිවිතේම විනාශ කරන්නයි හදන්නේ. මූට මේක කරන්න ඉඩ දෙන්න බෑ. මොනවා හරි කරන්න ඕනෙ. මං ළඟ නම්බර් එක තියෙනවනෙ. බලමුකො මොනවද කරන්න පුළුවන් කියලා.....\u003c\/p\u003e","brand":"Pahan Publishers","offers":[{"title":"Default Title","offer_id":44516217323607,"sku":"205995","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SPAF1.webp?v=1792571449"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/shammi-pahalagamaarachchi.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}