{"title":"ශාක්‍ය දෙව්සර දන්තනාරායන | Shakkya Dewsara Danthanarayana","description":null,"products":[{"product_id":"kamaliyagr-dinapotha","title":"කම්මැලියාගේ දිනපොත | Kamaliyagr Dinapotha","description":"\u003cp\u003e\u003cspan\u003eතනිකමෙන් පිරුණු සෑම රාත්‍රියකම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e දකින සිහිනයන් වලට, ඔබේ සන්දර මුහුණ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසමවන්නේ කෙසේද ?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඈත කඳු යාය සිපගෙන තුරු වියන් අතරින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e හමා එන මඳ සුළඟ පවසන්නට හදන්නේ කුමක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑය මා සිතන දෙයමද ? මට හැඟෙන දෙයමද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅපේරහස කතන්දරද? සැබැවින්ම එය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකිනම් රහසක්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබ පෙරදා මට අයිතිවුයේද නැත!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහෙටද මට ඔබ අයිති නොවෙනුඇත!\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනමුත් අද මේ මොහොතේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබ මගෙමයි හැඟෙන්නේ මන්ද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Saravi Publishers","offers":[{"title":"Default Title","offer_id":42619072184407,"sku":"203892","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Kamaliyagedinapothaf1.webp?v=1773724670"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/shakkya-dewsara-danthanarayana.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}