{"title":"සේනානි ධර්මරත්න | Senani Dharmarathna","description":null,"products":[{"product_id":"anna","title":"ඇනා | Anna","description":"\u003cp\u003e ශ්රම කදවුරේ හිටිය හිරකාරයන්ට මොකද වුණේ?\" පසුබාමින් මෙන් ඇතා කැප්ටත් රොබටීස්ගෙන් විමසා සිටියා ය. ජෝර්ජ් පිළිබඳ ඇගේ සිත අවිනිශ්චිත බවකින් පිරී තිබුණේ, එදා ආච්චි අම්මාගේ ගෙදර ජනේලයෙන් බලන විට සිරකරුවන් තිදෙනෙකුගේ මළ සිරුරු දුටු බැවිනි.\u003cbr\u003e\"අර ගමෙන් ටිකක් එහාට වෙන්න තිබුණු අපාය ද? අනේ අසරණ යක්කු ටික. අපි කඳවුර යටත් කර ගනිද්දී සමහර අය වෙඩිකාලා මැරුණා. උත් පිස්සු හැදිච්ච රැළක් වගේ දුවන්න පටන් ගත්තා. කොල්ල කෑවා. මිනී මැරුවා. දූෂණ කරන්න පටන් ගත්තා.\" කැප්ටන් රොබරිස් පැවසුවේය.\u003cbr\u003e\"ඒත් කවුද එයාලට වෙඩි තිබ්බේ?\" ඇතා විමසුවා ය. අපියි ඒක කළේ.\u003c\/p\u003e","brand":"Fast publishing pvt ltd","offers":[{"title":"Default Title","offer_id":44032329515095,"sku":"104233","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AnnaF1.webp?v=1784094495"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/senani-dharmarathna.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}