{"title":"රහස් පරීක්ෂණ කතා | Secret Investigation Stories","description":null,"products":[{"product_id":"or-sherlock-homes-apasu-eyi","title":"ෂර්ලොක් හෝම්ස් ආපසු එයි | Sherlock Homes Apasu Eyi","description":"","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690247233623,"sku":"123458","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SherlockHomesPasuEyiF1.png?v=1760435257"},{"product_id":"or-maraka-satana","title":"මාරක සටන |  Maraka Satana","description":"\u003cp\u003e\u003cstrong\u003e\" දොස්තර වොට්සන්.ලියන්න ඔබේ භයානක මරණාසන්න වික්රමය.ඒක මුද්රණයට යවන්න මං පොරොන්දු වෙනවා.පොතේ පිට කවරයේ මං මේ විදියට දමන්නම්.කමක් නැහැ නේද?\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(202, 9, 9);\"\u003eමාරුවා සමඟ සටන් කල ෂර්ලෝක් හෝම්ස්ගේ අවසන් සටන!\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003eලේඛකයාගේ නම මං මේ විදියට දැම්මොත් ?\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: rgb(230, 7, 7);\"\u003e\u003cstrong\u003eබිහිසුණු සටනකින්පසු ජීවිතක්ෂයට පත් වූ දොස්තර ජෝන් වොට්සන් \"?\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003e\"උඹ සිහි විකල්  වුනු යක්ෂයෙක්\"මම කෑගැසීමි. \" උඹ තිරිසනෙකුටත් වඩා අන්තයි.\"\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690453573719,"sku":"164265","price":950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MarakaSatanaF1.png?v=1760435265"},{"product_id":"or-wedi-handa","title":"වෙඩි හඬ | Wedi Handa","description":"\u003cp\u003e\u003cspan style=\"color: rgb(255, 128, 0);\"\u003e\".........සිංහ ධේනුව විසින් දරුණු ලෙස සපාකනු ලැබූ ඔහු සිහි විසඥව සිටියේ මියගිහින් වගේ........රෝහලේ වෛද්යවරුන්  කිව්වේ, දැඩි කම්පනයට පත්ව සිටි ඔහුගේ තත්වය ඉතා අසාද්ය බවයි.ඔහුගේ එක් අතකට, එක් කකුලකට සහ උදරයේ ඉන්ද්රීය ගණනාවකට බරපතල තුවාල සිදු වී තිබුනා.ශෝකය දරාගන්න බැරුව මං හඬා වැලපුනා.මරණාසන්නව සිටි ඔහු හැර දමා යන්න මට හිතක් තිබුණේ නෑ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690468057175,"sku":"171630","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WediHandaF1.png?v=1760435273"},{"product_id":"or-oben-samuganimi","title":"ඔබෙන් සමුගනිමි | Oben Samuganimi","description":"\u003cp\u003e        \u003cstrong\u003e  \" ෂර්ලෝක් හෝම්ස්ට මිනීමරු ප්‍රහාරයක් ! \"\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\"......ඒ මහතා අතිශයින්ම බරපතල තත්වයේ පසුවන බව ඔබට හෙළි කරන්නේ  සාතිශය සංවේගයෙනි.හෝම්ස් මහතාගේ හිසේත් ශරීරයේත් ඇති වී තිබෙන තුවාල ඉතාම බරපතල ඒවා බව , වෛද්‍යවරුන් පවසති.\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e           \u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e  \u003cstrong\u003e   -ෂර්ලොක් හෝම්ස්-\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: rgb(43, 0, 255);\"\u003e\u003cstrong\u003e\" .......ඉතිං වොට්සන් අපි තව ටිකක් කතා බහ කරමු.සමහරවිට අපි දෙන්නට,\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: rgb(43, 0, 255);\"\u003e\u003cstrong\u003eමුළු ජීවිතේටම කරන්න වෙන,අවසන් සතුටු සාමිචිය මේක වෙන්න පුළුවන්.\"\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690469302359,"sku":"123459","price":990.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ObenSamuganimiF1.png?v=1760435281"},{"product_id":"or-sherlock-holmes-antharaya-adaviyaka","title":"ෂර්ලොක් හෝම්ස් අන්තරාය අඩවියක | Sherlock Holmes Antharaya Adaviyaka","description":"","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690473889879,"sku":"103496","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SherlockHomesAntharayakaAdawiyakaF1.png?v=1760435289"},{"product_id":"or-diyamanthi-otunna","title":"දියමන්ති ඔටුන්න | Diyamanthi Otunna","description":"","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690477494359,"sku":"103491","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DiyamanthiOtunnaF1.png?v=1760435297"},{"product_id":"or-olanda-naukawa","title":"ඕලන්ද නෞකාව | Olanda Naukawa","description":"\u003cp\u003e* පැහැරගෙන යාමේ සිද්ධියක්\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e* ශල්යාගාරයේ මිනීමැරුම\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e* වොරික්ෂයරයේ අත්දැකීමක්\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e* මුහුදු වෙරළේ ඛේදවාචකය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e* මුතු මාලය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e* ඕලන්ද නෞකාවේ අබිරහස\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690482966615,"sku":"150936","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/OlandaNawukawaF1.png?v=1760435304"},{"product_id":"or-rathu-watha-hadi-katha-saha-thawath-sherlock-holmes-katha","title":"රතු වත හැඳි කත සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා | Rathu Watha Hadi Katha Saha Thawath Sherlock Holmes Katha","description":"\u003ch3\u003e\u003cstrong\u003eරතු වත හැඳි කත සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා\u003c\/strong\u003e\u003c\/h3\u003e\n\u003cp\u003eපොලීසියට ඔනෑකර තිබේ හොර චෙක්පත් දොළහක් බැංකු දොළහකට දී විශාල මුදලක් වංචා කළ ෂෙෆීල්ඩ් තක්කඩියා ආගිය අතක් නැත.ඔහු අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේවිද?\u003c\/p\u003e\n\u003cp\u003eරතුවත හැඳි කත\u003c\/p\u003e\n\u003cp\u003e“….. වසය අවුරුදු 35 යි. අන්තිම වරට දකින විට හැඳසිටියේ තද රතු පැහැති ගවුමකි.ආරංචියක් දෙන කෙනෙකුට ත්යාගය පවුම් 5 යි. හෝම්ස්ට හා වොට්සන්ට මුහුදු වෙරළේදි ‘හමුවන' මේ කාන්තාව කාගේ කවුද ?\u003c\/p\u003e\n\u003cp\u003eසුදු අන්තුවා\u003c\/p\u003e\n\u003cp\u003eමැකෝලි සාමි අභිරහස් ලෙස ඝාතනයට ලක් වේ. -මෝනිං ටෙලිග්රාෆ්-\u003c\/p\u003e\n\u003cp\u003e“මිනිස් ඝාතනය සිදුකළ 32 උණ්ඩයේ තිබූ සියලුම සලකුණු ඉලක්ක පුවරුවෙන් ගලවාගත් උණ්ඩවල ද ඇත.” -රජයේ විශ්ලේෂක\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690486734935,"sku":"103500","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RathuwathaHadiKathaF1.png?v=1760435311"},{"product_id":"or-pudgalikai-rahasigathai","title":"පුද්ගලිකයි රහසිගතයි | Pudgalikai Rahasigathai","description":"","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690492207191,"sku":"103501","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PudgalikayiRahasigathayiF1.png?v=1760435319"},{"product_id":"or-surupi-nalagana-saha-thawath-sherlock-homes","title":"සුරූපී නළඟන සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා | Surupi Nalagana Saha Thawath Sherlock Homes","description":"\u003cul\u003e\n\u003cli style=\"color: rgb(255, 42, 0); font-weight: bold;\"\u003e\n\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003eසුරූපී නළඟන \u003c\/span\u003e\u003c\/strong\u003e\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003c\/span\u003e\u003c\/strong\u003e\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003c\/span\u003e\u003c\/strong\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003e\"ඉතාම ලස්සන තරුණ කාන්තාවක් එක් වරම මා වෙත කඩා වැදුනා.මගේ බෙල්ල වට දෑත් යවා ඇය, මගේ මුහුණ සිප ගත්තේ ඉතාම උණුසුම් ආකාරයට....ඉතා ඉක්මනින් ක්ෂණිකව ඇය ඒ ප්රහාරය එල්ල කළේ,මට කිසිවක් හිතාගන්නවත් ඉඩක් නොතබා.\"\u003c\/strong\u003e\u003c\/span\u003e\n\u003c\/li\u003e\n\u003c\/ul\u003e\n\u003cp style=\"color: rgb(255, 42, 0); font-weight: bold;\"\u003e \u003c\/p\u003e\n\u003cul\u003e\n\u003cli style=\"color: rgb(255, 42, 0); font-weight: bold;\"\u003e\n\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003eමරු සිටියත් පෙරමුණේ ...\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003e\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003e \u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003eහෝම්ස්  එල්ල කල ඒ පහරින් උද විසි වූ චෞරයා බිම ඇඳ වැටෙද්දී ඔහුගේ හිස සිමෙන්ති පොලවේ තදින් ඇණිනි.ඔහු පොලව බදාගත්තේ හෝම්ස්ට ශාප කරමිනි.\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e \u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003eසතුරා වෙඩි තබා ඔහු මරා දැමුවොත් මිස තමාට ගැලවී යා නොහැකි යයි චෞරයා තේරුම් ගන්නට ඇත.ඔහු එක් ක්ෂණයකින් රිවෝල්වරයක් ඇද එය අප දෙසට එල්ල කළේය.\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/span\u003e\n\u003c\/li\u003e\n\u003cli style=\"color: rgb(255, 42, 0); font-weight: bold;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003eපර්පල් ප්ලේන් අභිරහස \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003cli style=\"color: rgb(255, 42, 0); font-weight: bold;\"\u003e\n\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003e\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003eඅතුරුදන් වූ නිල් සූට් කාරය\u003c\/strong\u003e\u003c\/span\u003e\n\u003c\/li\u003e\n\u003cli style=\"color: rgb(255, 42, 0); font-weight: bold;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003eකොළ හැට්ටකාරී \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003cli style=\"color: rgb(255, 42, 0); font-weight: bold;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e\u003cstrong\u003eඅනතුරුදායක පියගැටපෙළ \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690498662487,"sku":"178095","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SurupiNalaganaF1.png?v=1760435328"},{"product_id":"or-indraneela-manikya","title":"ඉන්ද්‍රනීල මානික්‍යය | Indraneela Manikya","description":"\u003cp\u003e\u003cspan\u003eඉන්ද්රනීල මාණික්යය\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\"උඹයි උඹේ පාත්තයොයි ගැන කථාව මට දැන් තිත්ත වෙලා.......... මං ප්රාර්ථනා කරනා තොපි ඔක්කොම යක්ෂයාට බිලිවේවා කියල.....\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eකරදර කරන්න ආවොත් ලිහනවා බල්ලව!\"\u003c\/p\u003e\n\u003cp\u003eඋමං දුම්රියේ අභිරහස් මරණය\u003c\/p\u003e\n\u003cp\u003e\"අග්රාමාත්යතුමා මේ තරම් කලබල වෙලා ඉන්නව මං කවදාවත් දැකල නෑ. නාවික හමුදා මූලස්ථානය අනික් පැත්ත පෙරළූණු මී වදයක් වගේ කැළඹිලා ! ෂර්ලොක් ඔබේ අනික් පරීක්ෂණ අහකට විසි කරන්න........ හොයන්න මේ තරුණයා මිය ගියේ කොහොමද?\"\u003c\/p\u003e\n\u003cp\u003eබිහිසුණු අත්දැකීමක්\u003c\/p\u003e\n\u003cp\u003e.......ඔහුගේ කට බාගෙට ඇරුණා. බීතිය පිළිඹිබු කරමින් දෑස් ඉදිරියට නෙරා ආවා. මුහුණ සම්පූර්ණයෙන්ම සුදුමැලි වුණා. ඔහුට කෑ ගැසුනේ අප්රමාණ භයකින්. කේ. කේ. කේ. ! දෙවියනේ ! අනේ දෙවියනේ ! මං කළ පාපකර්ම මගේ පස්සෙන් එළවනවා.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"ඇයි මොකක්ද?\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"මරණය !!\"\u003c\/p\u003e\n\u003cp\u003eඅයිරින් ඇඩ්ලර්\u003c\/p\u003e\n\u003cp\u003eඑක්වරම හෝම්ස් විලාප නගමින් බිම ඇද වැටුණේය. ඔහුගේ මුහුණ පුරා ලේ ගලා යන්නට පටන් ගත් හැටි මම දුටුවෙමි. පිරිසක් තුවාල වී ඇද වැටුණු හෝම්ස්ට උදව් කිරීමට ඉදිරිපත් විය. ඔය අහිංසක මහත්මයට හුඟක් තුවාලද ?\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"ඔහු මැරිලා\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"නෑ නෑ ! තවම යන්තම් පණ තියෙනවා. \"\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690515701847,"sku":"123465","price":890.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IndraneelaManikkyaF1.png?v=1760435336"},{"product_id":"01-or-abirahas-katha-ekathuwa-1-gathakaya-nidalle","title":"ඝාතකයා නිදැල්ලේ  අබිරහස් කතා එකතුව 01 | Abirahas Katha Ekathuwa  1 Gathakaya Nidalle","description":"\u003cp\u003e\u003cspan\u003eඑතකොට කෙනඩි මහත්තයා මෙහෙම කිව්වා;\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e” ඇය අයිති මටයි. ඒ ගැන තමුසෙට මුකුත් කරන්න බෑ”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඑතකොට අනිත් මහත්තයා මොකක්ද දන්නවද කිව්වේ?\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e“මට පුළුවනි උඹව මරන්න. උඹ ඇයට කසාද බැන්දොත්,\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමම උඹව මරන්නේ සෙනග ගැවසෙන මහපාර මැද්දේ !”\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003e………………………………………………………………..ක්රිස් කෙනඩි ඝාතනය කළ අපරාධකාරයා නිදැල්ලේ සිටීම භයානක තත්වයකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමිනිස් ලේ එක්වරක් රස බැලු ව්යාඝ්රයා එතැනින් නොනවතී යයි කියමනක් ඇත.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eමෙවර ඔහු නිර්භයව මරා දැම්මේ බීමතින් සිටි පුද්ගලයෙකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඝාතකයාගේ මීළග ප්රහාරය කිසිදු ආරක්ෂාවක් නැති කෙනෙකු\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eවෙත වීමට ඉඩ තිබේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690518323287,"sku":"194473","price":990.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GhathakayaNidalleF1.png?v=1760435344"},{"product_id":"or-rusiyanu-oththukaraya","title":"රුසියානු ඔත්තුකාරයා | Rusiyanu Oththukaraya","description":"\u003cp\u003e\"...... උන් සාර් රජතුමා\u003c\/p\u003e\n\u003cp\u003eරුසියාවේදීම මරා දැම්ම\u003c\/p\u003e\n\u003cp\u003eමහ පාරෙදි, බෝම්බ ගහලා\u003c\/p\u003e\n\u003cp\u003eඒ අසූ එකේදී. දැන්\u003c\/p\u003e\n\u003cp\u003eරුසියන් විප්ලවකාරයො\u003c\/p\u003e\n\u003cp\u003eඊට වඩා දියුණුයි.... \u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cul\u003e\n\u003cli\u003eලතින් ගුරුවරයාගේ ගැටලුව\u003c\/li\u003e\n\u003cli\u003eහචිංසන් චතුරශ්රයේ මිනීමැරුම\u003c\/li\u003e\n\u003cli\u003eමරකත මැණික\u003c\/li\u003e\n\u003cli\u003eරොබින්සන් පවුලේ අවුල\u003c\/li\u003e\n\u003cli\u003eනාඳුනන මළසිරුරක්\u003c\/li\u003e\n\u003cli\u003eරුසියානු ඔත්තුකාරයා\u003c\/li\u003e\n\u003cli\u003eසෝල්ට්මාෂ් අභිරහස\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690518814807,"sku":"123457","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RusiyanuOththukarayaF1.png?v=1760435352"},{"product_id":"or-hadisi-anathura","title":"හදිසි අනතුර | Hadisi Anathura","description":"\u003cul\u003e\n\u003cli\u003eදියමන්ති මාලය\u003c\/li\u003e\n\u003cli\u003eහාපර් මිනීමැරුම\u003c\/li\u003e\n\u003cli\u003eතෝන්ටන්හි ධාවන තරඟය\u003c\/li\u003e\n\u003cli\u003eබකිංහැම්ෂයර් අභිරහස\u003c\/li\u003e\n\u003cli\u003eහදිසි අනතුර\u003c\/li\u003e\n\u003cli\u003eසූපවේදියාගේ ගැටලුව\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690520846423,"sku":"144164","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HadisiAnathuruF1.png?v=1760435360"},{"product_id":"or-bihisunu-nimnaya","title":"බිහිසුණු නිම්නය | Bihisunu Nimnaya","description":"\u003cp\u003e\".....ඒක ෂෝන් බැප්ටිස්ට් ගෘස්ගේ තෙල් සායම් සිතුවමක්...1865 දී ෆ්රෑන්ක් දශ ලක්ෂ විසිදහසකට අලෙවි වුනා...පවුම් හ්නත්සියයක වැටුපක් ලබන මහාචාර්ය මොරියාටිට කොහොමද මෙහෙම චිත්‍රයක් අයිති වුනේ?\"\u003c\/p\u003e\n\u003cp\u003e\"කොහෙන්ද හෝම්ස් මහත්තයා මේ සල්ලි?හොර සල්ලි අච්චු ගහලද?ගෙවල් බිඳලද?\"\u003c\/p\u003e\n\u003cp\u003e\"දෙයියෝ සාක්කි! තමුසෙගෙ කට පරෙස්සම් කරගන්නවා!ඔය විදිහට කතා කලොත් තමුසෙට පන පිටින් ඉන්න ලැබෙන්නේ නෑ.ඔයිට වඩා සුළු දේවල් වලට මෙහෙ මිනිස්සු මැරෙනකන් ගුටි කලා තියෙනවා! \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690529497175,"sku":"122653","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BihisunuNimnayaF1.png?v=1760435369"},{"product_id":"or-abhirahas-dosthara-samaga-sherlock-home","title":"අභිරහස් දොස්තර සමඟ ෂර්ලොක් හෝම්ස් | Abhirahas Dosthara Samaga Sherlock Home","description":"\u003cp\u003e\u003cspan\u003e           \"හෝම්ස් මහත්මයා පිස්සු හැඳුණු මිනිමරුවෙක් ලන්ඩන් නගරය පුරා සැරිසරමින් අසරණ මිනිසුන් කෲර ලෙස ඝාතනය කරනවා.ඔබ මොනවද කරන්නේ?ඔහු අල්ලා නොගත්තොත්, තවත් අසරණ මිනිසුන් කි දෙනෙක් මරාදමාවිද අපි දන්නේ නෑ.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690530742359,"sku":"103499","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AbhirahasDostharaSamagaSherlockHomesF1.png?v=1760435377"},{"product_id":"or-samudure-satana","title":"සමුදුරේ සටන | Samudure Satana","description":"\u003cp\u003eරීජන්ට් උද්යානයේ මිනීමැරුම\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eනේපියර් ප්රෙහ්ලිකාව\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eස්පාඤ්ඤ යුද නැව\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eවිශේෂඥ වෛද්යවරයාගේ ගැටලුව\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eවිම්බල්ඩන් ඡේදවාචකය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eසමුදුරේ සටන\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690532315223,"sku":"103495","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SamudureSatanaF1.png?v=1760435385"},{"product_id":"or-bhishanayak","title":"භීෂණයක් | Bhishanayak","description":"\u003cp\u003e\u003cspan\u003e''කොක්ස් සහ සමාගමට අයත් බැංකුවේ සුරක්ෂිතාගාරයක, තැළි පළුදු වි, දුර්වර්ණ වි ගිය ලෝහ ට්රන්ක් පෙට්ටියක් තැන්පත්ව ඇත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e(JOHN H.WATSON M.D.LATE INDIAN ARMY) යනුවෙන් පින්තාරු කොට ඇති මේ පෙට්ටිය කඩදාසි හා ලිපිගොනුවලින් පිරී ඇත.මේ කඩදාසි සියල්ලක්ම පාහේ මගේ මිත්ර ෂර්ලොක් හෝම්ස් විවිධ කාලවලදී කළ පරික්ෂණ පිළිබඳ විස්තර සටහන්ය......\u003c\/p\u003e\n\u003cp\u003eබ්ලැක් මෝගල් මංකොල්ලය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eඇබර්ගැවනි ඛේදවාචකය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eමංජුසාවේ අභිරහස\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eබිෂොප්ස්ගේට් මැණික් හොරකම\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eභීෂණයක්!\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eඅද්භූත ආගන්තුකයා\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690605355095,"sku":"103503","price":890.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BheeshanayakF1.png?v=1760435394"},{"product_id":"or-maha-re-a-maraya","title":"මහ රෑ අ‌ා මාරයා | Maha Re A Maraya","description":"\u003cp\u003e\u003cstrong\u003eඅතිදක්ෂ යක්ෂයා \u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e \"........ඔහු ඉතාම නිර්භය නොසලෙන පුද්ගලයෙක්.වෙඩි කාපු ,මිනී කන ව්යග්රයෙක් අල්ලන්න,මොහු කාණුවක් දිගේ බඩගාගෙන ගිය හැටි ගැන තවමත් මිනිස්සු කතා වෙනවා\" \u003c\/strong\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690670465111,"sku":"123466","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MahaRaAaMarayaF1.png?v=1760435402"},{"product_id":"or-mara-ugula","title":"මර උගුල |  Mara Ugula","description":"\u003cul\u003e\n\u003cli\u003eරුසියානු කුමරිය\u003c\/li\u003e\n\u003cli\u003eඅභිරහස් මරණය\u003c\/li\u003e\n\u003cli\u003eරක්ෂණ අභිරහස\u003c\/li\u003e\n\u003cli\u003eමර උගුල\u003c\/li\u003e\n\u003cli\u003eදුම්රිය අනතුර\u003c\/li\u003e\n\u003cli\u003eඑක් නිමේෂයකදී\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690731315287,"sku":"127201","price":890.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MaraUgulaF1.png?v=1760435413"},{"product_id":"or-lea-salakuna","title":"ලේ සලකුණ | Lea Salakuna","description":"\u003ch3\u003e\u003cstrong\u003eලේ සලකුණ සහ තවත් ෂර්ලොක් හෝම්ස් කතා\u003c\/strong\u003e\u003c\/h3\u003e\n\u003ch4\u003e\u003cstrong\u003eSherlock Holmes (by Sir Arthur Conan Doyle’s) කෘතියේ සිංහල පරිවර්තනයකි.\u003c\/strong\u003e\u003c\/h4\u003e\n\u003cul\u003e\n\u003cli\u003eප්රභු මැඳුරේ මිනීමැරුම\u003c\/li\u003e\n\u003cli\u003eරන් පදක්කම\u003c\/li\u003e\n\u003cli\u003eකල්යාණ මිත්රයා\u003c\/li\u003e\n\u003cli\u003eලේ සළකුණ\u003c\/li\u003e\n\u003cli\u003eමිනීමරුවා නිදැල්ලේ\u003c\/li\u003e\n\u003cli\u003eමැර පීටර්\u003c\/li\u003e\n\u003cli\u003eෂොස්කෝම්බ් වලව්වේ පළහිලව්ව\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690739540055,"sku":"103490","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LeSalakunaF1.png?v=1760435421"},{"product_id":"or-waradunu-dadayama","title":"වැරදුණු දඩයම | Waradunu Dadayama","description":"\u003cp\u003eබ්ර‍රයිටන්හි සිදුවීමක්\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eවැරදුණු දඩයම\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eඋමං දුම්රියේ මරණය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eකඳුකරයේ සොහොන\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eඅතුරුදන් වූ බැංකුකරුවා\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eවෙස්ට්මින්ස්ටර් මංකොල්ලය\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eසහ\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eකොල්ඩිකොට් මන්දිරයේ අභිරහස\u003c\/p\u003e\n\u003cp\u003e\".....මෙම අත්භූත සත්ත්වයා සිදුකළ කෲර ඝෘතනවල අඩ්වක් නොවීය. .....එක් රාත්රියක මන්දිරය දෙසින් බිහිසුණු මරළතෝනියක් ඇසිණි ..... තුවාල සහිත එළියට ආ රොබට් කොල්ඩ්කොට්ගේ ිරුරෙන් ලේ වැගිරිණි !\"\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690744225879,"sku":"158312","price":975.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WaradunuDadayamaF1.png?v=1760435428"},{"product_id":"or-lohitha-pareekshanaya-saha-thawath-sherlock-holmes-katha","title":"ලෝහිත පරීක්ෂණය සහ තවත් ෂර්ලොක් හෝම්ස් කථා |  Lohitha Pareekshanaya Saha Thawath Sherlock Holmes Katha","description":"\u003ch4\u003e\u003csmall\u003e\u003cstrong\u003eලෝහිත  පරික්ෂණය\u003c\/strong\u003e\u003c\/small\u003e\u003c\/h4\u003e\n\u003ch4\u003e\u003csmall\u003eපාළු නිවසක අභිරහස් මිනීමැරුමක්. අඩි සටහන්, සුරුට්ටු අළු හා මඟුල් මුද්දකින් අපරාධකරුවා අල්ලා ගැනීමට හෝම්ස්ට හැකිවේද?\u003c\/small\u003e\u003c\/h4\u003e\n\u003cul\u003e\n\u003cli\u003e\u003csmall\u003e\u003cstrong\u003eකහ පුෂ්පරාගය\u003c\/strong\u003e\u003c\/small\u003e\u003c\/li\u003e\n\u003cli\u003e\u003csmall\u003e\u003cstrong\u003eසොහොයුරන් දෙදෙනා\u003c\/strong\u003e\u003c\/small\u003e\u003c\/li\u003e\n\u003cli\u003e\u003csmall\u003e\u003cstrong\u003eතැපෑලෙන් ආ තෑග්ග\u003c\/strong\u003e\u003c\/small\u003e\u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690752221271,"sku":"103488","price":990.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LohithaPareekshanaF1.png?v=1760435436"},{"product_id":"or-gindara-samaga-sellam","title":"ගින්දර සමග සෙල්ලම් | Gindara Samaga Sellam","description":"\u003cp\u003eකෘමි විද්යාඥයා\u003c\/p\u003e\n\u003cp\u003e''ඉතාම ශක්තිමත් නීරෝගී වෛද්යවරයෙකුගේ සේවය අවශ්ය වී තිබේ.ඔහුට කෘමි සත්ත්ව විද්යාව පිළිබඳ හොඳ දැනුමක් තිබිය යුතු අතර කුරුමිනියන් පිළිබඳ ගැඹුරු දැනුමක් තිබීම විශේෂ සුදුසුකමකි.\" ''ඒ හිඩැසින් අපි දුටුවේ, කාමරයට ඇතුළුවන කුරුමිටි මිනිසෙකුගේ ජායාව. විකෘති පෙනුමක් කිබු කුරුමිට්ටා, කාමරයට ආව වහාම දිග හැරුණේ දුන්නක් දිග හැරුණා වගේ.ඊළඟට අතේ තිබූ බර ආයුධයක් වැනි දෙයක් ඉහළට එසවු ඔහු .......\u003c\/p\u003e\n\u003cp\u003eගින්දර සමඟ සෙල්ලම්\u003c\/p\u003e\n\u003cp\u003eවික්ටෝරියා වීදියේ අංක 77 බී දරණ නිවසේ පදිංචිව සිටි 72 හැවරිදි ජේන් ස්මීත් මහත්මිය සහාසිකයෙකු විසින් අමානුෂික ලෙස ඝාතනය කර ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eඇය මියගිහින් තියෙන්නේ මොට ආයුධයකින් හිසට එල්ල වු පහර වලින් .කී වාරයක් පහර එල්ල වෙලාද කියලා මට හරියටම කියන්න බැහැ.දසවාරයකට වැඩිය නම් විය යුතුයි.හිස් කබලේ අස්ති ගණනාවක් කෑලි වලට කැඩිලා.\u003c\/p\u003e\n\u003cp\u003eසිතුවමක පලහිලව්ව\u003c\/p\u003e\n\u003cp\u003eප්රංශයේදී ඩොලර් පන්ලක්සයකට මිලට ගත්තු තෙල්සායම් සිතුවමකුත් තිබෙන බව ඔහු කිව්වා.ඒ වෙලාවේ මං ඔහුට හොඳටම බැණ වැඳුනා.ඔයාට පිස්සුද විලියම්?.චිත්රයකට ඇයි ඔය තරම් මුදලක් ගෙව්වේ?.අපේ ගෙදර මොන තරම් වටිනා චිත්ර තියෙනවද?මොන එකකකටද ඔය හැටි චිත්ර යන දවසට අරගෙන යන්නද?\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690761330775,"sku":"122628","price":890.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GindaraSamangaSellamF1.png?v=1760435444"},{"product_id":"or-kalu-wyagraya","title":"කළු ව්‍යාඝ්‍රයා | Kalu Wyagraya","description":"\u003cp\u003e\u003cspan\u003eකළු ව්යාඝ්රයා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eමේ මිහිපිට ඉන්නා වැඩියෙන්ම ලේ පිපිාසිත භයානකම සතුන් වර්ගය තමා බ්රසීල ව්යාඝ්රයා.ඇමේසන් වනාන්තරයේ ඉන්න රතු ඉන්දියනුවෙකුට කළු ව්යාඝ්රයා ගැන මතක් කරන්න ඔහු බයෙන් වේවලන්න ගනිවි.....\u003c\/p\u003e\n\u003cp\u003eපැරඩෝල් කුටියේ වික්රමය\u003c\/p\u003e\n\u003cp\u003eඋන්ගේ උල් නියපොත් ඉදිරියට දිගුකරගෙන ..... දකින කෙනෙකු ඇඟ කිළිපොළා යන භීතියකට පත් නොවන්නේ කෙලෙසද?\u003c\/p\u003e\n\u003cp\u003eග්රොවිනර් හෝටලයේ මිනීමුරුම\u003c\/p\u003e\n\u003cp\u003e\"නැවතියන්! නැත්නම් වෙඩිතියනවා\" ඔහු මරහඬ දෙමින් තරප්පු පෙළ දිගේ බිමට පෙරැලීගෙන ආවේ ලේ පෙරමිනි.\u003c\/p\u003e\n\u003cp\u003eසමර්සෙට් ඛේදවාචකය\u003c\/p\u003e\n\u003cp\u003e\"හමුදා නිලධරයාගේ බිරිඳ අභිරහස් ලෙස ඝාතනයට ලක්වේ.මනීමරුවා නිදැල්ලේ\"\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41690767654999,"sku":"103504","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KaluWyagrayaF1.png?v=1760435454"},{"product_id":"orviyaru-vidyagnaya-saha-thawath-athbootha-katha","title":"වියරු විද්‍යාඥයා සහ තවත් අද්භුත කථා |Viyaru Vidyagnaya Saha Thawath Athbootha Katha","description":"\u003cp\u003eභෞතික හා රසායන විද්‍යාත්මක සොයාගැනීම් රැසක් කළ ඔටෝ ස්ටෝරිස්ට් නම් විද්‍යාඥයා, යක්ෂයින් හා භූතයින් සමඟ ගනුදෙනු කල විජ්ජාකාරයෙකු ලෙස සමහරු සැලකුහ.ඔහුගේ පුත් විල්හෙල්මි ස්ටෝරිස්ට් නමනම් තරුණ විද්‍යාඥයා රෝද්රිවී පවුලට එරෙහිව යුද්ධ ප්‍රකාශ කරයි.\u003c\/p\u003e\n\u003cp\u003e                        මනුෂ්‍යා සතු සියලු බලවේග පරද්දවන්න පුළුවන් ශක්තියක් තියෙන ගුප්ත විද්‍යාවේ උදව්වෙන් ,අපට හතුරුකම් කල අයට දඩුවම් කරන්න ස්ටෝරිස්ට් පරම්පරාවේ ඇය පසුබට වෙන්නේ නෑ! \"\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41692496625751,"sku":"165552","price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WiyaruWidyaghayaF1.png?v=1760435464"},{"product_id":"or-yakage-nawathana","title":"යකාගේ නවාතැන | Yakage Nawathana","description":"\u003cp\u003eවිසිවැනි සියවස මුල එංගලන්තයේ බිහිවූ විශිෂ්ටතම ලේඛිකාව ලෙස සැලකෙන්නේ ඩෑෆින් වූ මොරියර් ය. සිත් කලඹන අභිරහස් හා සිත් සසල කරවන භීෂණයෙන්, පාඨකයා ඇද බැද තබාගන්නා අගේ නවකතා සියල්ල ලොව පුරා ජනප්රිය වූයේ ඉතා කෙටි කාලයකිනි. යකාගේ නවාතැන නමින් මෙසේ අසංක්ෂිප්තව සිංහලට නැගෙන්නේ Jamaica Inn නම් ඇගේ සාර්ථකම නිර්මාණයයි. සුප්රකට චිත්රපට අධ්යක්ෂක ඇල්ෆ්රඩ් හිචිකොක් මේ කතාවෙන් නිර්මාණය කළ ත්රාසජනක චිත්රපටය විශ්වකීර්තියට පත්විය.\u003c\/p\u003e\n\u003cdiv\u003e\u003c\/div\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41692539682903,"sku":"103505","price":1250.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/YakageNawathanaF1.png?v=1760435499"},{"product_id":"or-sihinayaka-randi-rahasak","title":"සිහිනයක රැදි රහසක් | Sihinayaka Randi Rahasak","description":"\u003cp\u003e\u003cspan\u003eපීටර් ප්රවුඩ් කැලිෆෝනියා සරසවියේ මහචාර්යවරයෙකි. ඔහු සෑම රාත්රියකම පාහේ එකම ආකරයේ සිහිනයක් දකී.ඔහු දකින සිහිනය වන්නේ මිනිසෙකු ගඟක පිහිනමින් සිටියදී ගිලී මිය යන දර්ශනයකි. එම දර්ශනය දකිනවාත් සමඟම ඔහු \"\u003c\/span\u003e\u003ci\u003eමර්සියා...එපා !\u003cspan\u003e \u003c\/span\u003e\u003c\/i\u003e\u003cspan\u003e\" යැයි ඔහුගේ නොවන හඬකින් කෑ ගසා අවදි වේ.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eමෙමෙ සිහිනය ප්රවුඩ් මහචාර්යවරයාට මෙන්ම ඔහුගේ බිරිඳට ද මානසික වදයක් විය. මේ නිසා ඔහු විවිධ සිහින පර්යේෂණාගාරවල සහය ද විවිධ ප්රතිකාර ක්රම ද අත්හදා බලයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cbr\u003e\u003cspan\u003eදිනක් ඔහු සවස් වරුවක රූපවාහිනිය නරඹන අතරතුර දී වාර්තාමය වැඩසටහනක් විකාශනය වේ. එහි අන්තර්ගතය වන්නේ \"එදා සහ අද ඇමරිකාව\" යන්නයි. එම වැඩසටහනේ එක් දර්ශනයකදි ඔහු සිහින වලදී හුරු පුරුදු පරිසරයම දකී. මේ හෝඩුවාව ඔස්සේ ගොස් ඔහුගේ මෙම අත්භූත සිහින වල තේරුම සොයා ගනී.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41692548104279,"sku":"123460","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SihinayakaRandiRahasakF1.png?v=1760435542"},{"product_id":"adbutha-aganthukaya-saha-thawath-sherlock-holms-katha","title":"අද්භූත ආගන්තුකයා සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා | Adbootha Aganthukaya saha thawath Sherlock Holmes katha","description":"\u003cdiv data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif; font-size: 16px; font-weight: 400; margin: 0px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);' data-hveid=\"CAIIAAgFEAE\" data-sfc-cb=\"\" data-sfc-root=\"ep\" data-sfc-cp=\"\" class=\"n6owBd awi2gc\"\u003eහදිසි මරණ පරීක්ෂක තුමනි,\u003cspan\u003e\u003c\/span\u003e\u003c!--TgQPHd||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);' data-hveid=\"CAIIAAgFEAQ\" data-sfc-cb=\"\" data-sfc-root=\"ep\" data-sfc-cp=\"\" class=\"n6owBd awi2gc\"\u003eඅද සවස 2.30 ට හැන්ටිංඩන් වනය හරහා යෑමට මම නිවසින් පිටත් වෙමි. වනය මැද, බංකුවක අසලදී ඔහු හමුවන මෙන් රොබින් ලෙනාඩ් මහතා මට දන්වා ඇත. ඊයේ රාත්රී ඔහු මා සමඟ ඉතා දරුණු රණ්ඩුවකට පැටලුණේය. ඔහු කළ වංචාවක් ගැන අන් අයට දැනුම් දුන්නොත් නිසැකවම මා මරා දමන බවට ඔහු තර්ජනය කළේය. අද දින මා මරා දමනු ලැබුවොත් ඊට වගකිවයුත්තා රොබින් ලෙනාඩ් බව දිවුරා ප්රකාශ කරමි.\u003cspan\u003e\u003c\/span\u003e\u003c!--TgQPHd||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 0px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);' aria-owns=\"action-menu-parent-container\" data-hveid=\"CAIIAAgFEAc\" data-sfc-cb=\"\" data-sfc-root=\"ep\" data-sfc-cp=\"\" class=\"n6owBd awi2gc\"\u003e— සැමුවෙල් මෝගන්\u003c\/div\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":44038022922327,"sku":"144165","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AdbuthaAganthukayasahathawathsherlockholmskathaF1.webp?v=1784188597"},{"product_id":"muhudu-gini-aviya-saha-thawath-sherlock-holmes-katha","title":"මුහුදු ගිනි අවිය සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා |  Muhudu Gini Aviya saha thawath Sherlock Holmes katha","description":"\u003cdiv class=\"n6owBd awi2gc\" data-sfc-cp=\"\" data-sfc-root=\"ep\" data-sfc-cb=\"\" data-hveid=\"CAIIAAgGEAA\" data-complete=\"true\" data-processed=\"true\" data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);'\u003e\"දොරේ වීදුරුවෙන් ගාඩ් දුටුවේ භයානක දසුනක්. මැදිරිය කෙළවර අසුන් දෙකක වකුටු වී තිබුණේ තරුණ යුවළකගේ මළසිරුරු.\u003cspan\u003e\u003c\/span\u003e\u003c!--TgQPHd||[]--\u003e\n\u003c\/div\u003e\n\u003cdiv class=\"n6owBd awi2gc\" data-sfc-cp=\"\" data-sfc-root=\"ep\" data-sfc-cb=\"\" data-hveid=\"CAIIAAgHEAA\" data-complete=\"true\" data-processed=\"true\" aria-owns=\"action-menu-parent-container\" data-copy-service-computed-style='font-family: \"Google Sans\", Arial, sans-serif; font-size: 16px; font-weight: 400; margin: 12px 0px 16px; text-decoration: none; border-bottom: 0px rgb(230, 232, 240);'\u003eවියරුවෙන් මෙන් දොර ඇර ගැනීමට උත්සාහ දරමින් සිටි තරුණිය; තමන් මෙතැන සිරවී සිටින්නේ මළසිරුරු දෙකක් සමඟ බව දුටුවාම ඇගේ භය දෙගුණ වුණාලා!\"\u003c\/div\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":44038063620183,"sku":"183296","price":890.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MuhuduGiniAviyasahathawathsherlockholmskathaF1.webp?v=1784189501"},{"product_id":"pradipagaraye-wichramaya-saha-thawath-sherlock-holmes-katha","title":"ප්‍රදීපාගාරයේ  වික්‍රමය  සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා | Pradipagaraye Wichramaya saha thawath Sherlock Holmes katha","description":"\u003cp\u003eරතු කූඩැල්ලා\u003cbr\u003e“කළු හැඳගත්තු ඒ ගෑනි මිනිත්තුවට නොපෙනී ගියා..... හරියට මහපොළොවෙන් වාෂ්පවෙලා ගියා වගේ. එහෙම එකක් මගේ ජීවිතේට දැකලා නෑ දෙයියම්පා!”                                                                     ඉසදෝරා පර්සානෝ අබිරහස\u003cbr\u003eඔළුවේ අමාරුව! පිස්සු! සිහි විකල්වෙලා! පාර්සලය ඇරලා පෙට්ටිය දිහා බලාගෙන මරළතෝනි දෙනවා. ඒ පෙට්ටිය ඇතුළෙ හිටියෙ පුංචි සතෙක්..... පණුවෙක්! පණුවා දිහා බලලා ඉසදෝරාගේ සිහිය විකල්වෙලා.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":44038110576727,"sku":"103493","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PradipagarayewichramayasahathawathsherlockholmskathaF1.webp?v=1784191831"},{"product_id":"ejipthu-shapaya","title":"ඊජිප්තු ශාපය | Ejipthu Shapaya","description":"\u003cp\u003eඊජිප්තු ශාපය\u003cbr\u003eමගේ ශුද්ධ වූ සොහොන් ගැබට ඇතුළු වී මගේ නින්දට බාධා කරන්නන් සතුරන් විසින් පහර දීමෙන්,..........ගෝනුස්සා හෝ නාගයා දෂ්ඨ කිරීමෙන්, සිංහයාට හෝ කිඹුලාට ගොදුරුවීමෙන්, දියේ ගිලීමෙන් හෝ ගින්නට අසුවීමෙන් වහා ජීවිතක්ෂයට පත්වීම නිසැකයි!\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":44038153338967,"sku":"137792","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IgipthuShapayaF1.webp?v=1784192515"},{"product_id":"bayanaka-minisa-saha-thawath-sherlock-holmes-katha","title":"භයානක මිනිසා සහ තවත් ශර්ලොක් හෝම්ස් කතා | Bayanaka Minisa saha thawath Sherlock Holmes katha","description":"","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":44038158876759,"sku":"129407","price":990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BayanakaMinisasahathawathsherlockholmskathaF1_2.webp?v=1784192834"},{"product_id":"205560","title":"වෘත්ත චතුරශ්‍ර | Vurtha Chathurashra","description":"\u003cp\u003eමෙම නවකතාව සම්පූර්ණයෙන්ම ප්රබන්ධ කෘතියකි.\u003cbr\u003eකතාවේ පසුබිම ශ්රී ලංකාව සහ දකුණු ආසියානු කලාපය ආශ්රිතසැබෑ ඓතිහාසික සිදුවීම් හා කාලරාමු වලින් ආභාෂය ලබා තිබුණද, මෙහි සඳහන් චරිත, සංවිධාන, දේශපාලන පක්ෂ සහ \"රහස් අංශ\" සියල්ලම කතුවරයාගේ පරිකල්පනීය නිර්මාණයන් වේ.\u003cbr\u003eමෙහි භාවිතා වන පුද්ගල නාම, සංවිධාන නාමයන් සහ දේශපාලන පක්ෂ නාම සියල්ල ප්රබන්ධමය වේ. ජීවත්ව සිටින හෝ මියගිය කිසියම් සැබෑ පුද්ගලයෙකු හෝ අතීතයේ හෝ වර්තමානයේ පවතින කිසියම් සැබෑ දේශපාලන සංවිධානයක් සමඟ ඇති විය හැකි සමානතාවයන් හෝ සමපාත වීම් හුදෙක් අහම්බයන් වන අතර, ඒවා යොදාගෙන ඇත්තේ නාට්යමය ආඛ්යානයක් ගොඩනැගීමේ අරමුණින් පමණි.\u003cbr\u003eඓතිහාසික සිදුවීම් පිළිබඳ කතුවරයාගේ අර්ථකථන සමපේක්ෂණාත්මක ස්වභාවයක් දරන අතර, ඒවා කිසියම් සැබෑ ආයතනයක, පක්ෂයක, සංවිධානයක, රටක හෝ පුද්ගලයෙකු ගේ ක්රියාකාරකම් හෝ අරමුණු පිළිබඳ සත්ය කාරණා හෝ ප්රකාශ හෝ තහවුරු කිරීම් ලෙස සැලකිය යුතු නොවේ.\u003c\/p\u003e","brand":"KBOOKS","offers":[{"title":"Default Title","offer_id":44110366638167,"sku":"205560","price":1250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/VurthaChathurashraF1.webp?v=1786105548"},{"product_id":"priory-pasale-abhirahasa","title":"ප්‍රියරි පාසලේ අභිරහස-ශර්ලොක් හෝම්ස් වික්‍රම 07| Priory Pasale Abhirahasa-Sherlock Holmes Vikrama 07","description":"\u003cp\u003e\u003cspan\u003eඑම බිහිසුණු සංවිධානය තම සතුරන් වෙත එවූ දොඩම් ඇට පහ සැම විටෙකම මරන වරෙන්තුවක් විය. ප්රයරී පාසලේ උගත් හෝල්ඩන්ස් ආදිපාදවරයාගේ කුඩා පුතු පැහැරගෙන ඇති බව හෝම්ස්ට දැනගන්නට ලැබිණි. අවසානයේ හෝම්ස්ට මුණගැසුණේ මළ සිරුරකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"සුසර ප්‍රකාශකයෝ | Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":44258448801879,"sku":"197609","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PrioryPasaleAbhirahasa-SherlockHolmesVikrama07f1.webp?v=1789028422"},{"product_id":"dadayam-balla-sherlock-holmes-vikrama-05","title":"දඩයම් බල්ලා- ශර්ලොක් හෝම්ස් වික්‍රම 5 | Dadayam Balla-Sherlock Holmes Vikrama 05","description":"\u003cp\u003e\u003cspan\u003e17 වැනි සියවසේ බැස්කර්විල් මන්දිරයේ විසූ හියුගෝ නමැති වංශාධිපතිවරයා \u003c\/span\u003e\u003cspan\u003eදුෂ්ඨ ගති පැවතුම් ඇත්තෙක් විය. බැස්කර්විල් පරපුරේ ශාපයට මූලික වූයේ ඔහු ය. අපායෙන් පැමිණි තරමට බියකරු, \u003c\/span\u003e\u003cspan\u003eමුවින් ගිනිදැල් විහිදුවන දඩයම් බල්ලා හියුගෝගේ උගුරු දණ්ඩ සපා දැමුවේය. සියවසකට වැඩි කාලයකට පසු නැවත ශාපය සක්රිය වූ බවක් හඟවමින් ශ්රීමත් චාල්ස් අබිරහස් මරණයකට ගොදුරු විය. එම මරණයට හේතුව දඩයම් බල්ලා බව කට කතාවලින් කියැවිණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබැස්කර්විල් පරපුරේ මීළඟ හිමිකරු පැමිණෙන තුරු දඩයම් බල්ලා පොරොත්තු වෙයි. ඔහු මන්දිරයට පැමිණෙන්නේ ෂර්ලොක් හෝම්ස් හා දොස්තර වොට්සන් සමඟ නම්...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"සුසර ප්‍රකාශකයෝ | Susara Prakashakayo","offers":[{"title":"Default Title","offer_id":44258487533655,"sku":"194333","price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DadayamBalla-SherlockHolmesVikrama05F1.webp?v=1789028900"},{"product_id":"dahayai-dahaya","title":"දහයයි දහය | Dahayai Dahaya","description":"\u003cp\u003eශ්රී ලාංකේය පාඨකයාට රහස් පරීක්ෂක නිර්මාණ ඉදිරින් කරන්නන් අතරින් ප්රමුඛ තැනක් නිමි කර ගැනීමට අනුර දිනානායන සමත් වී සිටින්නේ, රහස් පරීක්ෂක නවකතා 34ක් පාඨකයාට තිළිණ කිරීම තුළිනි.\u003cbr\u003eඑවන් නිර්මාණ 34කට ජීවය ලබා දීම පහසු කටයුත්තක් නොවේ. මන්ද, ඒවා එකිනෙකට වෙනස් විය යුතු බැවිනි. ඒවායේ අපරාධ, එම අපරාධවලට මිනිසුන් පෙළඹෙන සාධක, එම අපරාධ විකඳීමේ නීත්යනුකූල ක්රමවේද එකිනෙකට වෙනස් විය යුතුය. නැතිනම් සිදු වන්නේ නාඨකයාට නැවුම් සන්දර්භයක් නැති වීමයි. මේ නිසා රහස් පරීක්ෂක නවකථාකරුවකුට විශාල අභියෝගයකට මුහුණ දීමට සිදු වෙයි. අනුර දිනානායක එම අභියෝගවලට කාර්ථකව මුහුණ දුන් නිර්මාණ කරුවකු ලෙස හැඳින්වීම යුක්ති සහගතය. ඔහු සිදුවීම්, අපරාධ, ඒවා නඹා යෑම්, ඒවා විසදන  ආකාරයන් නම නිර්මාණවලට එක්කරගෙන ඇත්තේ පෙර කී විචිත්රවත් බව තවරා ගනිමිනි. මේ නිසා පාඨකයාට නැම විටම නැවුම් අත්දැකීමක් ගෙන දීමට ඔහු සමත් වෙයි.\u003cbr\u003eඑපමණක් නොව තම පාඨකයා මොහොනින් මොහොන කුතුහලයෙන් කුළුගන්වමින් අවසානය තෙක්ම ඔහු තම නිර්මාණයේ පිටු අතර සිරකරුවකු කිරීමට ද අනුර දිසානායක දක්වන්නේ මහනේ බුහුටිකමකි.\u003cbr\u003eඔහුගේ නවතම රහස් පරීක්ෂක නවකතාව වන \"10.10\" ද පෙර කී සියලු ලක්ෂණවලින් කමන්විත වන අතර, මෙහිදීද \" ඉක්ටර් රොමේෂ්\" ගේ නර්කානුකූල, විචක්ෂණශීලී කාර්යභාරය පාඨක සිත් සතන් පැහැර ගැනීමට සමන් වන බව මගේ විශ්වාසයයි.\u003cbr\u003eසමාජයේ ප්රගමනයට මහත් දායකත්වයක් දක්වන මෙම රහස් පරීක්ෂක නවකතා ක්ෂේත්රයේ තවත් දිගු කලක් සැරි සැරීමට අනුර දිනානායකයන්ට හැකි වේවායි මම ඉත සිතින් ප්රාර්ථනය කරමි\u003c\/p\u003e\n\u003cp\u003e.\u003cbr\u003eපුවීණ ලේඛක සහ පරිවර්තක දිලීර් ජයකොඩ්\u003c\/p\u003e","brand":"Dinisa publication","offers":[{"title":"Default Title","offer_id":44387024240727,"sku":"205915","price":1950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/1010_DAHAYAIDAHAYA_F1.webp?v=1790839527"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/secret-investigation-stories.oembed?page=2","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}