{"title":"සකුනී හතරසිංහ | Sakuni Hatharasinghe","description":null,"products":[{"product_id":"ahasama-gugura","title":"අහසම ගුගුරා | Ahasama Gugura","description":"\u003cp\u003e මේ අහන්න කවී..., මං ඔයා තරම් ලස්සනට කියන්න නම් දන්නැ. මට පුළුවන් විදිහාට මං කියන්නම්. මෙන්න මේක හොදට මතක තියාගන්න...මං ඉරක් නම් ඔයා හඳක් බබා. ඉර යන පැත්තට හැරෙන නිකන්ම නිකන් සූරියකාන්ත මලක් නෙවෙයි ඔයා. ඔයා ඉරෙන් එළිය අරගෙන ඉර බැස්ම කළුවර වෙන මුළු අහසම එළිය කරන හඳක්. ඉර නැති වුනාම ඉරේ අඩුව පුරවන හඳක්. ඉර වගේ දැවිලා පිච්චෙන්නේ නැතුවමුළු රැයක්ම එළිය කරන ලස්සන හඳක්.\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":43970708635735,"sku":"204628","price":2000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AhasamaGugura_204628_2000_545_F1.webp?v=1781942211"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/sakuni-hatharasinghe.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}