{"title":"රක්ෂිත දික්කුඹුර | Rakshitha Dikkumbura","description":null,"products":[{"product_id":"apeyakka","title":"අපෙයක්කා | Apeyakka","description":"\u003cp\u003e\u003cspan\u003eඅපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ බැන වැඩක් නැති නිසාය. අක්කා අප පවුලට ලැබුනේ වරක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දූ වූ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබාරයක් ඔප්පු නොකිරීම නිසා බව,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අම්මා හැම තිස්සේ ම පැවසුවා ය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරිය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e වරක්, ඇය හැදූ කේක් එකක් කා අපේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e බල්ලාට ඌගේ දත් සැලකිය යුතු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඌ කන්නේ අම්මා අතින් දෙන කෑම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපමණ ය. අක්කා කෑම රැගෙන එන විට,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":42660938055767,"sku":"204035","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ApeyakkaF1.webp?v=1775361344"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/rakshitha-dikkumbura.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}