{"title":"ප්‍රියංකා අමරතුංග | Priyanka Amarathunga","description":null,"products":[{"product_id":"ithin-ayubowan","title":"ඉතින් ආයුබෝවන් | Ithin Ayubowan","description":"\u003cp\u003eසියල්ල යහපත් අයුරින් සිදු වෙනවා සුබ්බම්මා මා නුඹට පොරොන්දු වුනා කෙදිනක හෝ කන්නසාමි කුමරුට රජකම ලබා දෙන බවට.\u003cbr\u003e-පිළිමතලව්වේ මහ අදිකාරම්\u003cbr\u003e\"නිළමේ දැන් ඉස්සර වගේ නෙමෙයි. බොහොම උජාරුවට නගා ඩිංගට කියලා පැණි කැවුම් තනාගෙන එන්ට ඇත්තේ අපට කන්ටම නෙමෙයි \"\u003cbr\u003e- දොඩම්වල කුමාරිහාමි\u003cbr\u003eකන්නසාමි කුමරු රජ කෙනෙකු බවට පත් කළේ පිළිමතලව්වේ නිළමේ මට දැක්වූ ආදරය ද? එසේ නැත්නම් කන්නසාමි කුමරු ඉත්තෙක් කරගෙන අනාගතයේදී රජවීමට ඔහු තුළ වූ පටු බලාපොරොත්තුවද?\"\u003cbr\u003e-සුබම්මා දේවිය\u003cbr\u003e\"ඇහැලේ පොල ද්රෝහියා, ඌ මට, මේ සිහල දේශයට, සෙංකඩගල නුවරට පමණක් නොව ඔහුගේ බිරිඳටන් දරුවන්ටත් ද්රෝහි වූ ආකාරය කදිමයි.\u003cbr\u003e- ශ්රී වික්රම රාජසිංහ\u003cbr\u003eඔබට තබා මගේ නිළමේටවත් පවසා ගත නොහැකි බොහෝ දෑ තිබෙනවා. සමහර විට අප නැවත හමු නොවේවි\u003cbr\u003eරාජ මාතාවනි.\u003cbr\u003e- ඇහැළේ පොළ කුමාරිහාමි\u003cbr\u003eමුළු සෙංකඩගල පුරවරය පුරාම කන්නසාමිගේ පියා කවරෙක්දැයි යන්න පිළිබඳව ඕපාදුප පැතිරි යනවා.\u003cbr\u003e-උජෙදුම්මා\u003cbr\u003eරජතුමා මේ බව දැන ගත් පසු නුඹටන් ඔහුටත් හිස් ගැසුම් ලබන්නට සිදු වන බව නුඹ හෝ ඔහු තවමත්\u003cbr\u003eනොදන්නා හැඩයි.\u003cbr\u003e-සුඛම්මා ගේ මව\u003cbr\u003eඑකඟතාවය පළ කරමින් පිළිමතලව්වේ එස වූ අතම රජතුමාට විරුද්ධව එසවිය හැකි බව මතක තබා ගන්න.\u003cbr\u003eඔහු විසකුරු සර්පයෙක්.\u003cbr\u003e-තොණ්ඩසාමි කුමාරයා\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44644235608151,"sku":"187979","price":1770.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ITHIN_AYUBOWAN_F1.webp?v=1794462453"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/priyanka-amarathunga.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}