{"title":"කවි | Poetry","description":null,"products":[{"product_id":"velvet-premaya","title":"වෙල්වට් ප්‍රේමය | Velvet Premaya","description":"\u003cp\u003e\u003cspan\u003eතාම ඔබ ගැන ලියනවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනොකියවන බව දන්නවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදානවදා ආදරේ නීතිය \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදැණුනු තරමට රිදෙනවා!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":42026416734295,"sku":"198037","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/VelvetPremayaF1.webp?v=1760330493"},{"product_id":"pepar-mint","title":"පේපර් මින්ට් | Pepar Mint","description":"\u003cp\u003e\u003cspan\u003e\"මෙහෙම ලියන්න වචන එන්නේ කොහෙ ද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" හදවතින්...\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" ඒ ගැන කියන්න. \" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"හදවත හරහා ඇවිදින්න කියන එක පහසු දෙයක් නෙවෙයි. අපේ හදවත් මත ඇවිදපු අය විතරක් නෙවෙයි දුවපු අයත් අපිව රිදවලා තියෙනවා ගොඩක්. රිදුම එන්නේ කොතැනින්ද කියල කියන්න ගොඩක් අය දන්නෙ නැහැ. ඒක ඉතා ගැඹුරින් මතුවෙන්නේ; හරියට ආගාධයකින් වගේ. ඒ ආගාධයට පනින්නේ නැතිව ඒක අපිට දැනගන්න බැහැ. තමන්ගේම මාවතකින් ඒ ගැඹුර පියමං කරපු හදවත්වලින් තමයි මෙවැනි දිලිසුම් වචන එන්නේ.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":42412170510423,"sku":"198036","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PeparMintF1.webp?v=1765885442"},{"product_id":"nomiyena-mathakayaka-aruma","title":"Nomiyena Mathakayaka Aruma","description":"\u003cp\u003e\u003cspan\u003eකවියට පෙම් කරන්නෝ බොහෝ වෙති. කවියෙකු, කිවිඳියක යනු, තවකෙකුගේ හදවතටම එබී බලන්නෙකි. අන් අයගේ හදවත් තුළ ඇති කඳුළ, සුසුම,සොම්නස උකහා ගන්නා ඔවුන් තම පන්හිඳෙන් ඒ හැඟීම් ජීවමාන කරති. බොහෝ අය කවි කෙත තුළ තම හදවතේ ඉපදෙන බීජ වපුරන්නට කැමැත්තක් දක්වති.එම බීජ දලුදා සෙමෙන් පුදන දකින ඔවුන් හදවතින් ම සතුටු වෙති. තරු පබා දෙහිදෙණිය නම් වූ නවක කිවිඳිය තෙරක් නොපෙනෙන කවි කෙතේ සාරවත් බීජයක් වපුරන්නට වෙර දරණ කිවිඳියක් යැයි මා සිතමි.නිබඳවම කවිකරණයේ යෙදෙමින් කවිය තුළ බොහෝ දුර යන්නට ඇය තුළ කැමැත්තක් ඇති බවද පෙනේ. ඇයගේ කවි තුළින්, දුක් දෝමනස්සයන්ගෙන් පිරි සමාජයේ ජන හදවත් සුවපත් කරන්නට හැකි වේවායි දයාබරව සුබ පතමි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":42412178735191,"sku":"202507","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NomiyenaMathakayakaArumaF1.webp?v=1765886352"},{"product_id":"lilak","title":"ලිලැක් | Lilak","description":"\u003cp\u003e\u003cspan\u003eඔව් මේක සුන්දර යක්ෂ ලිවීමක්! මේක මායාකාර ලිලැක් මල් මිටක්! උගෙ ලිවීම පලාශ සාර දාර ඕක් වනාන්තරයක් විය හැකි මෝහනීය දම් පැහැති වලක් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eAmali Anupma Mallawaarachchi \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇය මායාමය ලෝකයක සැරිසරන බව වෙනම කතාවකි. මේ යථාර්තවාදී ලෝකයෙන් මිදී මේ මොහොත තුළ ඇගේ ලිලැක් පෙති අතර සැරිසරන අතරතුර විඳගන්න ලැබුණු මායාව කෝපිමය මත් බවක මා සිරකළේ නොසි\u003c\/span\u003e\u003cspan\u003eතු විරූ අයුරිනි. ඒ සුඟන්දයෙන් මත්ව අධි සාන්ද්‍රගත කැෆෙන් මතින් මම මේ දිස්තෝපියාවට වැටී නැවතත් කම්පන ගතව කල්පනා කරමින් ප්‍රාර්ථනා කරමි. යේශාව. ෆර්නැන්දෝ ඔබේ මේ ලිලැක් මායාව සදාකල් නොතැසී පවතීවා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eGihan Sachintha \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනිර්මාණයක් තුළින් මට මාව හමුවෙන වෙලාවක් කියන්නෙ මං ජීවත් වෙන්න ආසම වෙලාවක්, විඳින්න ආසම හැඟීමක්. එහෙම මොහොතක් උදාකරන අද්දැකීම් මං වැළඳගන්නෙ හරිම ලෝඛකමින්. මේ කවි කියවන හැම වෙලාවකම වාගෙ හිත මත සමපාත\u003c\/span\u003e\u003cspan\u003eවෙන\u003c\/span\u003e\u003cspan\u003e හිතක් මට හමුවෙනවා යේෂා මේ ඇගේ කවි කියවූ මුල් ව දවස්වල වා ලියූ වචනයක් දෙකක් \"ඈ මාව මා නොදුටු බොහෝ තැන්වල ඇවිද්දවයි, මද්දහනක උතන් ජනේලෙට එපිටහිං හිම වට්ටට්ටයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eDamindri K. Colambage \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්‍රේමයෙහි වඩාත්ම අසංස්පර්ශීය ගැඹුරක, විඳීම් යට සැඟවුණු විදුවීමදු, විදුවීම් තුළින් උපදින විඳීමද ගැන කිසිදා පරිපුර්ණ ලෙස වචන කළ නොහැකි හැඟීම් ලියත්තිය ඇය ය. ඒ සිහිනමය ලීවීමෙන් රිදවෙත ප්‍රේමයෙහි මතක මත් සාරයෙහි අග්‍රඵලය \"ලිලැක්\" ය. ඒ තුළ මැවුණු මායාකාරි වංකගිරිය තුළ අතරමං වන බොහෝ විට, මට මගේම ප්‍රේමය යළි යළිත් හමුවේ. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eNilan Rangana Bandara\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":42416424484951,"sku":"193888","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LilakF1.webp?v=1766031774"},{"product_id":"ara-tharuwa-numba-ara-tharuwa-mama","title":"අර තරුව නුඹ අර තරුව මම | Ara Tharuwa Numba Ara Tharuwa Mama","description":"\u003cp\u003e\u003cspan\u003eරිදුන තැන් බොහෝ ඇත \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹෙ නමට බැර නොකර\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e නෙතින් හල හැඬුම් ගෙන, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනුඹට කවි ලියා ඇත... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකී නොකී කතා ඇත\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅකුරතර තබා ඛුර, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eලියූ හැම කවි අගට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මගෙ සුසුම් තබා ඇත...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":42576365289559,"sku":"203927","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AraTharuwaNumbaAraTharuwaMamaF1.webp?v=1772366546"},{"product_id":"niwemi-nathinam-miyemi","title":"නිවෙමි නැතිනම් මියෙමි | Niwemi Nathinam Miyemi","description":"\u003cp\u003eසියුම් පපුවක් තිබේ නම්\u003c\/p\u003e\n\u003cp\u003eහිස තියා නිවෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙව් පපුවක්කොහෙද\u003c\/p\u003e\n\u003cp\u003eනුඹේ ළඟ හැරෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eනිවෙන්නට නුඹ නොමැති වුවොත්\u003c\/p\u003e\n\u003cp\u003eදැවී යනවා ඇරෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eවිසඳුමක් වෙන දන්නේ නැ මං\u003c\/p\u003e\n\u003cp\u003eදැවෙන මගෙ හිත නිවන්න\u003c\/p\u003e\n\u003cp\u003eඑහෙම නැති නම් හැකිය මට\u003c\/p\u003e\n\u003cp\u003eමතක සයුරේ ගිලෙන්න\u003c\/p\u003e\n\u003cp\u003eනිවෙන්නට නොව එවිට වෙන්නේ\u003c\/p\u003e\n\u003cp\u003eඅකාලේ ගිලී මියෙන්න\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":42603984224343,"sku":"203926","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NiwemiNathinamMiyemif1.webp?v=1774502720"},{"product_id":"sondura-ehemai-premaya","title":"සොඳුර එහෙමයි ප්‍රේමය | Sondura Ehemai Premaya","description":"\u003cp\u003e\u003cspan\u003eගිහින් එන්නම් නොකියම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසඳක් බැස ගිය පසුව ද \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමල් පිපේ නම් හද තුළ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසොඳුර එහෙමයි ප්රේමය\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Rasakatha Publishers","offers":[{"title":"Default Title","offer_id":42604066766935,"sku":"203925","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SoduraEhemaiPremayaf1.webp?v=1773299598"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/poetry.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}