{"title":"නුවන් ඉෂාර මහගමගේ | Nuwan Ishara Mahagamage","description":null,"products":[{"product_id":"kliyopatra","title":"ක්ලියෝපැට්ර | Kliyopatra","description":"\u003ch1 style=\"text-align: center;\"\u003e\u003cspan\u003eක්ලියෝපැට්ර\u003c\/span\u003e\u003c\/h1\u003e\n\u003ch3 style=\"text-align: center;\"\u003e\u003cspan\u003eඑයා තමයි රැජින!\u003c\/span\u003e\u003c\/h3\u003e\n\u003ch4 style=\"text-align: center;\"\u003e\u003cspan\u003e නුවන් ඉෂාර මහගමගේ \u003c\/span\u003e\u003c\/h4\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eක්ලියෝපැට්රා භාෂා අංශයට ඇතුළු උනා. එයාට දැනුනා පැපයිරස් කොළවල සුවඳ. සීතල පොළොව. භාෂා තුනකින් කැටයම් කර තිබුණු විසල් ආරුක්කුව පාමුල එයා නැවතුනා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \"අහා! මේන්න ඉන්නවා අපේ පාරාවෝගෙ දූ කුමරිය.\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eක්ලියෝපැට්රා පොඩි කාලෙ ඉඳන් ම අකැමැති උනා එයාට පාරාවෝගේ දුව, එහෙමත් නැතිනම් දොළොස්වැනි ටොලමිගෙ දුව කියල කියනවට, එයා කැමති උනේ එයාට ක්ලියෝපැට්රා කියල කියනවට.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Biso Publication","offers":[{"title":"Default Title","offer_id":42037849817175,"sku":"202401","price":1600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KliyopatraF1.webp?v=1760871744"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/nuwan-ishara-mahagamage.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}