{"title":"නිම්සා ප්‍රකාශන | Nimsaa Publication","description":null,"products":[{"product_id":"noidul-pathiniya","title":"නොඉදුල් පතිනිය | Noidul Pathiniya","description":"\u003cp\u003e\u003cspan\u003eඅනතුරකින් සිදුවූ කැළලකින් මුහුණ විරූපී වී ගිය නිකලස් සිය මන්දිරයේ තනිවම වාසය කරන්නේ වටපිටාවට මහසෝන් නික් නැතහොත් සෝන් නික් නැමැති අන්වර්ථ නාමයද දෙමිනි ලූකස් යනු වංචාවෙන් හා බොරුවෙන් මුදල් ඉල්ලාගෙන ජීවිතය ගෙන යන තැනැත්තෙකි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔහුගේ රුවැති දියණිය නිකලස්ට මුණ ගැසෙන්නේ ඒ අයුරිනි. ලූකස්ගේ ණයවරවල හිලව්වට නිකලස් ඔහුගේ දියණිය විවාහපත් කරගැනීමට කැමැත්ත පළකරද්දී පියාගේ තත්ත්වය ගැන දැනගත් ෂෙලී, නිකලස් හා විවාහපත්වෙයි... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිවාහක පතිනියක වුවද, ඇයගේ ලාබාල කම නිසා නිකලස් ඇයගේ කැමැත්තෙන්ම තමාගේ යහන වෙත එන තෙක් ඇයට කාලය දෙයි.... කොලින්... ඇය හා නිකලස් අතරට එන්නේ ඇයටම ඇය හා විවාහය යන දෙකම වටහාගැනීමට නොහැකිව සිටියදීය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිරුපී ධනවත් නිකලස් හා දුප්පත් නාට්‍යකරුවෙක් වන කොලින් අතර දෝලනය වන නොඉඳුල් පතිනිය අවසානයේ ඇයගේ සත්‍ය ආදරය සොයා ගනියි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Nimsaa Publication","offers":[{"title":"Default Title","offer_id":42037800435799,"sku":"202392","price":1120.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NoidulPathiniyaF1.webp?v=1760857013"},{"product_id":"kanthi","title":"කන්ති | Kanthi","description":"\u003cp\u003e\u003cspan\u003e'උඹට තියෙන්නෙ පොලිටික්ස් අදහස්...' ' පිස්සු කෙළින්න එපා මචං... උන් මං වගේ ජ්‍යොග්‍රෆි කරන්න මැත්ස් කරන්න හිතන්නෙ නෑ... අනික දැන් බැලුවොත් සඟ වෙද කියන අය ඕන තරං හම්බකරනවා... ඒත් ගොවි කම්කරු ගුරු තාමත් ඉන්නෙ එකම තැන පල් වෙවි...'\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e'උඹ හතර අතට බොරු කියන්නේ... ගුරු කොහේද එකම තැන පල්වෙන්නේ... බලපන්කෝ පාරට බැහැලා... හතර වටේම තියෙන බෝඩ් වල තියෙන්නෙ ගුරු වරුණාවල් නේ...'\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e'උඹ හරියට හරි මචං... බෝඩ් එකක් පේන්න නැත්තේ ගොවි කම්කරු විතරයි...' 'ඒත් හරියටම බැලුවොත් උන් තමයි රටට කන්න දෙන්නෙ... රට හදන්නෙ...'\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"සමහර දේවලදි අපි හිතනවා තමා මචං අපිට පයිත්තියං වෙන්න ඇති කියලා... ඒත් බලාගෙන යනකොට ඒ පයිත්තියම් මොළේ කල්පනාවල්... හොඳ මොළකාරයොන්ගෙ කල්පනාවල්වලට වඩා හොඳයි කියලා මට හිතෙනවා...\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"උඹේ උපහැරණයි... උඹයි... ගත්තම උඹත් එක්ක හිටිය මට පයිත්තියං කියලා තමයි මට හිතෙන්නෙ...\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"අපි වගේ පුංචි මිනිස්සු කියන පුංචි ඇත්ත \u003c\/span\u003e\u003cspan\u003eවිශ්වාස නොකරන ගොඩක් මිනිස්සු ලොකු මිනිස්සු කියන ලොකු බොරු හොඳට විශ්වාස කරනවා...\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Nimsaa Publication","offers":[{"title":"Default Title","offer_id":42037808398423,"sku":"202391","price":1200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KanthiF1.webp?v=1760860231"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/nimsaa-publication.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}