{"title":"නිලන්ති එදිරිවීර | Nilanthi Ediriweera","description":null,"products":[{"product_id":"sithuwamaka-randi-rahas","title":"සිතුවමක රැඳී රහසක් | Sithuwamaka Randi Rahas","description":"\u003cp\u003e\u003cspan\u003eඔහොම ඉන්න ටෙඩී. මේ මොකක්ද?”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \" ඔයා මොකක්ද කියලා අහන්නෙ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මොකක් ගැනද? ''\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \"කවුද මේ මනුස්සයා? වළ ඇතුළෙ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඉන්න කෙනා?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \" එතකොට කවුද මේ අනික් කෙනා?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ''මං දන්නෙ නෑ.''\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \"ඒයා අන්‍යාව වළදානවද?\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \"කැලයක් ඇතුළේ.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e''ඇයි?''\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \"මොකද, එයා අන්‍යා ආයාගේ චූටි දුවව හොරකම් කරපු නිසා.\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \" ටී - බෙයාර්. මං කියන දේ අහන්න. වළදාපු එක ගැන තව මොනවද \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඔයාට කිව්වේ? ''\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e \"ඒ මනුස්සයා වළක් කැපුවා. එතකොට කොටවත් එයාව හොයාගන්න\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e බෑනේ. ඒත් මං හිතන්නෙ එයා එළියට ඇවිත්.\"\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42621599449175,"sku":"203638","price":1850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SithuwamakaRandiRahasF1.webp?v=1773822697"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/nilanthi-ediriweera.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}