{"title":"කාංචනමාලා ශ්‍රී දේවි | N S Kanchanamala","description":null,"products":[{"product_id":"aseni-warshawak","title":"අසෙනි වර්ෂාවක් | Aseni Warshawak","description":"\u003cp\u003eඅසලි හැමදේම තිබ්ලත් මං හරි දුප්පත් ඔයාට වඩා මං ගොඩක් කල්පනා කලා. මං ඔයාට ආදරේ කරනවා අසලි. මට දැනෙනවා ඔයා මගේ කියලා. මටම අයිති දෙයක් කියලා මට මේ දේවල් මීට වඩා ලස්සකට කියන්න තේරෙන්නෑ අසලි . කියන්න ඔයාව මට දෙනවද කියලා. හැමදාමත් ආදරෙන් පරිස්සමෙන් බලාගන්නවා....\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eදේවාශ් දන්තනාරයන\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eසර් මං කොලඹ ආවෙම ගෙදර අනිත් අයට හයියක් වෙන්න ඕන නිසා. මේ බඩට කෑම වැටුනේ නැති දවස් ඕන තරම් තියෙන්න ඇති.. එකම ඇඳුම ඇන්ඳා ඉරුණු තැන් ආයෙ ආයෙ මහගෙන. ඒත් මං කැමති නෑ මගේ ආත්මය පාවලා දෙන්න. ඒක මං නෙවේ කවුරුවත් කරන්න කැමති වෙන එකක් නෑ\u003c\/p\u003e\n\u003cp\u003eසර්.......\u003c\/p\u003e\n\u003cp\u003eඅසලි සිදංගනා වරාපිටිය\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":44030077272151,"sku":"205230","price":1900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AseniWarshawkB1.webp?v=1784010907"},{"product_id":"oba-nurawaki","title":"ඔබ නුරාවකි | Oba Nurawaki","description":"\u003cp\u003e''මේ අහනවා හැමදේටම ගැනුන්ට විතරක් නෙවේ සාදාරන හේතු තියෙන්නේ පිරිමි අසරණ වෙන වෙලාවලුත් තියෙනවා පිරිමින්ට අවස්තාවක් නැද්ද කවද්ද උනේ මොකද්ද කියන්න''\u003cbr\u003eරිද්ම අභිමාන් ඉද්දමල්පනාගොඩ\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e''කසාද බැඳපු ගෑනි එක්ක එක වචනයක් කතා නොකර ඩිවෝර්ස් වෙමු කියලා ෆෝන් එකෙන් කියන්න තරම් පිරිමි අසරණ වෙනවා කියලා මං හිතන්නේ නෑ ඒකත් වෙඩින් එක දවසේ හනිමුන් නයිට් එක වෙලාවේ ....! \u003cbr\u003eඅක්ශා නුරාධි වික්‍රමානයක.\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44079408808023,"sku":"205406","price":1350.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ObaNurawakiF1.webp?v=1785210867"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/n-s-kanchanamala.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}