{"title":"මුදිත නිශ්ශංක | Muditha Nishshanka","description":null,"products":[{"product_id":"mudiyage-watttuwa","title":"මුදියගේ වාට්ටුව | Mudiyage Watttuwa","description":"\u003cp\u003e\"මේකේ ලෙඩ්ඩු ඉන්නවද?\"\u003cbr\u003eවිශේෂඥ වෛද්යවරයා කොට බිත්තියට එබෙමින් ඇසීය. අස්ථි කැඩුම් බිඳුම් සහිත රෝගීන් හැම කාමරයේ ම නැත. ඔහු ඒ අසන්නේ කාලය අපතේ යෑම වළකා ගන්නටයි. මගේ රෝගියා පිළිතුරු ගී පටන් ගත්තේ නව උද්යෝගයකිනි.\u003cbr\u003e\"ලෙඩ්ඩු..? ඇයි උඹ හිතුවේ අපි මේකට ආවේ බිං කොටන්න කියලද?''\u003cbr\u003eහූ ඉස් දැටි..'\"\u003cbr\u003eඅන්දමන්ද වී ගිය විශේෂඥ වෛද්යවරයාගේ මුවෙන් පිට විය.\u003cbr\u003e\"අනේ යකෝ.. උඹ හිතුවද උඹ පෙරහැර පිරිවරා ගෙන ආවම උඹ ලොකු මිනිහා කියලා.?\"\u003cbr\u003eඅනේ නිකං පලයන් බං\u003c\/p\u003e","brand":"Surya Publishers","offers":[{"title":"Default Title","offer_id":44106494574679,"sku":"205404","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MudiyageWatttuwaF1.webp?v=1785989016"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/muditha-nishshanka.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}