{"title":"විවිධ | Miscellaneous","description":null,"products":[{"product_id":"motara-karmika-viduli-injineru-shilpaya","title":"මෝටර කාර්මික විදුලි ඉංජිනේරු ශිල්පය | Motara Karmika Viduli Injineru Shilpaya","description":"\u003cp\u003eමෙම ගත්කතුවරයා මොරටුව ලංකා ජර්මන් කාර්මික අභ්යාස ආයතනයේ ආදි සිසුවෙකි. එහි දී විදුලි ශිල්පය ඇතුළු කාර්මික ක්ෂේත්රයේ සිව් අවුරුදු පුහුණු පාඨමාලාව ද, මොරටුව, ශ්රී ලංකා විශ්ව විද්යාලයෙන් බාහිර පාඨමාලාවක් ද හදාරා ඇති ඒ මහතා ඉන් අනතුරුව බටහිර ජර්මන් ජනරජය මගින් පිරිනමන ලද ශිෂ්යත්වයක් මත වසර තුනකට ආසන්න කාලයක් බටහිර ජර්මනියේදී මෝටර් කාර්මික තාක්ෂණය පිළිබඳව විශේෂඥ පුහුණුවක් ලබා ඇත. දැනට මොරටුව ලංකා ජර්මන්  කාර්මික අභ්යාස ආයතනයේ පුහුණු කිරීමේ භාර ජ්යෙෂ්ඨ ඉංජිනේරුවරයෙකු වශයෙන් සේවය  කරන සිඩ්නි සිරිවර්ධනයන්ගේ ‘‘මෝටර කාර්මික විදුලි ඉංජිනේරු ශිල්පය” නමැති මෙම ග්රන්ථය තුළින් තිස් වසරක පමණ කාලයක් තූළ ඔහු ලබා ඇති අත්දැකීම් සහ පළපුරුද්ද මනා ලෙස පිළිබිඹු කෙරේ.\u003cbr\u003eප්රකාශක\u003c\/p\u003e","brand":"S.Godage Publisher","offers":[{"title":"Default Title","offer_id":44583570276439,"sku":"154323","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MOTORKARMIKAVIDULIINJINERUSHILPAYAF1.webp?v=1793272773"},{"product_id":"turbochargeraya","title":"ටර්බෝචාජරය | Turbochargeraya","description":"\u003cp\u003e\"Turbo\", \"Intercooler\" යන නවීන  වාහන මත  සටහන් කර ඇති අවස්ථා ඔබ බොහෝ විට දැක තිබිය හැක. සමහර විට ඒ ගැන කුතුහලයක් ද ඔබ තුළ ජනිත වන්නට ඇත.\u003cbr\u003eවාහනයක් මත \"Turbo\" යන්න සඳහන් කිරීමෙන් අදහස් කරනුයේ, එම වාහනයේ එන්ජිම ටර්බෝචාජරයකින් ද සමන්විත වන බවයි. එමෙන්ම \"Intercooler\" යන්න සඳහන් කිරීමෙන් අදහස් කරනුයේ, ටර්බෝචාජරයට අමතරව අන්තර් සිසිලකයක් ද සව්කර ඇති බවයි.\u003cbr\u003eවාහනය මත සඳහන් කර නොතිබුණ ද, බොහෝ නවීන වාහන එන්ජිම් ඉහත සඳහන් අංගයන්ගෙන් සමන්විත වේ. ඒ මඟින් එන්ජිමේ උත්පාදනය කරනු ලබන ක්ෂමතාව (Power) සැළකිය යුතු ප්රමාණයකින් වැඩිකර ගැනීමට හැකියාව ලැබේ.\u003cbr\u003eනවීන වාහනවල දක්නට ලැබෙන  ටර්බෝචාජරයට නව තාක්ෂණය ද කැටිකර ගෙන බිහි වී ඇති විශේෂ උපක්රමයකි. ඒවා අතුරින් සමහරක් පාලනය කිරීම සිදු කරනු ලබන්නේ ඉලෙක්ට්රෝනිකව ය. එහෙයින් ටර්බෝචාජරය  පිළිබඳ සිදු කරන අධ්යයනය මෝටර් යාන්ත්රික විද්යාවේ නවීන තාක්ෂණය තුළට පිවිසීමක් ලෙස හැඳින්විය හැක.\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":44583592755287,"sku":"141490","price":290.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/TURBOCHARGERAYAF1.webp?v=1793273663"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/miscellaneous.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}