{"title":"මිනැස් | MINAS PUBLISHERS","description":null,"products":[{"product_id":"vilambitha","title":"විලම්බීත | Vilambitha","description":"\u003cp\u003e\u003cspan\u003eතිලක උපදින්නේ කන්ද උඩරට ආශ්රීත සුන්දර මිටියාවතකය. ඔහුගේ ළමාවිය, තරුණවිය හා මැදිවිය පසුබිම් කරගෙන ටී. බී. ඉලංගරත්න සූරීහු නවකතා ත්රිත්වයක් රචනා කළහ. එහි පළමුවැන්න වූ විලම්භීත තුළින් තිලකගේ ළමාවිය නිරූපණය වන අතර පසුගිය දශක පහ පුරාම ළමෝ පමණක් නොව වැඩිහිටියෝ ද මෙම කෘතිය ආශාවෙන් කියවූහ. මහනුවර හතරලියද්ද ගමේ උපන් ටී. බී. ඉලංගරත්නයන් රජයේ ලිපිකරුවෙකු ලෙස ජීවිතය ඇරඹුවේ ය. විවේක ලත් විටදී පුවත්පත් සඟරා යනාදියට ලිපි, කෙටිකතා, නවකතා ලිවීමටත් පුරුදු වූ ඔහු, දේශපාලනයට පිවිසීමෙන් ඉක්බිතිව ලිවීම අත් නො හළේය. ඔහුගේ ලේඛන දිවියේ දී නාට්ය, නවකතා, කෙටිකතා, ළමා කතා රැසක් පාඨක ලෝකයට තිළිණවිණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"MINAS PUBLISHERS","offers":[{"title":"Default Title","offer_id":44029986177111,"sku":"128059","price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/VilambitaF1.webp?v=1784006371"},{"product_id":"thilaka-ha-thilaka","title":"තිලක හා තිලකා | Thilaka ha Thilaka","description":"\u003cp\u003eතිලක හා තිලකා ඉලංගරත්නයන්ගේ විසින් මවන ලද තිලක්ගේ චරිතය වටා ගෙතුනු ග්රන්ත  ත්රිකයේ අවසාන කතාවයි. මෙහි මුල් ග්රන්ථ දෙක විලම්බීත සහ තිලකයි. ශ්රී ලාංකික ජනතාවගේ ස්වෛරීභාවයන් සෞභාග්යයත් උදෙසා විසි වන සියවසේ මැද බාගයේ දී ලිපිකරු කම්කරු ජනතාව ගෙන ගිය සටන මේ කතා වස්තුවට පසුබිම් වී ඇත. ඒ තුලින් දිග හැරෙන මධ්යම පාන්තික ලිපිකරුවෙකු වන තිලකගේ මැදිවියේ කතාවයි, තිලක හා තිලකා. මහනුවර අසල හතරලියද්ද නම් ගමේ උපත ලද ඉලංගරත්නයන් රජයේ ලිපිකරුවෙකු ලෙස මුළ දී සේවය කළේ ය. විවේක ලත් විට වේදිකා නාට්ය ලිවීමටත්, පුවත්පත්, සගරා යනාදිය කෙටිකතා, නවකතා, නාටක හා ලපි සැපයීමටත් පුරුදුව සිටි ඔහු, රජයේ සේවයෙන් බැහැර වී දේශපාලනයට පිවිසි තැන් පටන් නවකතා, කෙටිකතා, නාටක හා ළමා කතා රැසක් පාඨක ලෝකයාට ඉදිරිපත් කළේය.\u003c\/p\u003e","brand":"MINAS PUBLISHERS","offers":[{"title":"Default Title","offer_id":44030065967191,"sku":"151195","price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/THILAKAHATHILAKAF1.webp?v=1784009264"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/minas-publishers.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}