{"title":"එම්.ඩී. ගුණසේන මුද්‍රනකරුවෝ | M.D. Gunasena Printers","description":null,"products":[{"product_id":"or-meena","title":"මීනා | Meena","description":"\u003cp\u003e\u003cstrong\u003e\"මීනා\u003c\/strong\u003e\" බ්රිතාන්යන් යටතේ සිදු වූ සංස්කෘතික ව්යසනයට එරෙහිව ලියවුනු නවකතාවකි.සයිමන් ද සිල්වා යුරෝ-ඇමෙරිකානු කලාමාධ්යයක් වන නවකතා ලාංකික ජාතික ව්යාපාරයේ අවශ්යතා සඳහා යොදාගත් ප්රථම ලේඛකයා ය.යුගයේ සීමාවන්ට ඉදිරියෙන් සිටි කතුවරයා ස්ත්රියගේ නිදහස හා සමානත්වය සඳහාත්, ධනවාදී සමාජ  පරිවර්තනයෙන් බිජ්හි වූ ප්රචණ්ඩත්වයට එරෙහිවත් තම පැන මෙහෙයවයි.එය ප්රජාතන්ත්රවාදය සහ නිදහස වෙනුවෙන් බිහි කරනු ලැබූ සාහිත්ය කෘතියකි.  \u003c\/p\u003e\n\u003cp\u003eසයිමන් ද සිල්වා තවත් නවකතා තුනක්ද , නාට්යය හතරකද, කෘතීන් දෙකක්ද කතුවරයා විය.ඔහු සියවසෙහි ආරම්භක සාහිත්ය , සමාජ සහ ආගමික ව්යාපාරවල ක්රියාත්මක ව නියැලුණේය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41665849393239,"sku":"178960","price":400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Meena_F1.png?v=1760434265"},{"product_id":"or-api-mahalu-wayase","title":"අපි මහලු වයසේ | Api Mahalu Wayase","description":"\u003cp style=\"text-align: center;\"\u003e\u003cstrong\u003e\u003cspan style=\"color: rgb(166, 10, 10);\"\u003eඅපි \u003c\/span\u003e\u003cspan style=\"color: rgb(21, 115, 31);\"\u003eමහලු වයසේ\u003c\/span\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eඔයාව කවදාවත්  අමතක \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eකරන්න බැහැ.\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eඑත් මෙහෙ හිටියොත් දුකයි පාලුයි.\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eසෝබෝන් න්ගිහින් වෙන කෙල්ලෙක් \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eහොයා ගන්නවද ? \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eනැහැ.සදහටම නැහැ\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eඑතකොට අම්මගේ බලාපොරොත්තු \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eඅම්ම තේරුම් ගනීවි.\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eමොනවද ? \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eඇයි මන් ආපහු බඳින්නේ නැත්තේ \u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eකියල.\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eඅම්ම පව්\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003e\u003cstrong\u003eනෑ.......\u003c\/strong\u003e\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: left;\"\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41665900576855,"sku":"182884","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Api_Mahalu_Wayase_F1.png?v=1760434276"},{"product_id":"or-akkara-paha","title":"අක්කර පහ | Akkara Paha","description":"\u003cp\u003e            ලාංකේය නවකතා සාහිත්යය තුල දේශජ ගුණ සුවඳින් යුතු නවකතාවක්  ලෙස අක්කර පහට හිමි වන්නේ අද්විත්නීය ස්ථානයකි.අඩසියවසක් පුරා පාඨක විචාරක අවධානය මැනවින් ග්රහණය කරගත් මෙම නවකතාව විවිධ විභාග පරීක්ෂණ සඳහා නිර්දේශ වී ඇති අතර, සිනමා සිත්තමටද නැඟුණු අපුරු ගද්ය කව්යකි.ප්රවීන සාහිත්යවේදී මඩවල  එස්. රත්නායක සුරින් කල නිමයුමකි.\u003c\/p\u003e\n\u003cp\u003e  \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41667814162519,"sku":"124142","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AkkaraPahaF1.png?v=1760434280"},{"product_id":"or-bere-gedera-sita","title":"බේරෙ ගෙදර සිට | Bere Gedera Sita","description":"\u003cp\u003eකිසිඳු රාජකාරියක් නොමැතිව\u003c\/p\u003e\n\u003cp\u003eමගේ අසුනේ ඉදගෙන යමක් කුරුටුගෑම \u003c\/p\u003e\n\u003cp\u003eඑක් අතකින් මහා විහිළුවක් විය. \u003c\/p\u003e\n\u003cp\u003eවිහිලුවකටත් වඩා ම තුල වූ \u003c\/p\u003e\n\u003cp\u003eපුවත්පත් කලාවේදියා  \u003c\/p\u003e\n\u003cp\u003eහැම ඇතිනම සිරකර තැබීම\u003c\/p\u003e\n\u003cp\u003eමට ඉවසිය නොහැක්කක් විය.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41667928358999,"sku":"187301","price":425.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Bere_Gedara_Sita_F1.png?v=1760434290"},{"product_id":"or-agadha","title":"අගාධ | Agadha","description":"\u003cp\u003e\"අනේ ඇත්තටම අම්මට ල‌ැජජා \u003c\/p\u003e\n\u003cp\u003eනැද්ද අර මිනිහට පොඩි\u003c\/p\u003e\n\u003cp\u003eළමයෙකුට වගේ \u003c\/p\u003e\n\u003cp\u003eසාත්තු කරන්ඩ...\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003eලෙඩා දුකා විච්චහම මොන මහ\u003c\/p\u003e\n\u003cp\u003e මිනිහත් පොඩි ළමයෙක් \u003c\/p\u003e\n\u003cp\u003eතමයි බං...\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"අම්මට තේරෙන්නේ නැද්ද අම්මේ \u003c\/p\u003e\n\u003cp\u003eමිනිස්සු හිනා වෙනවා ...\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\"මිනිස්සු හිනාවෙන්න එක කොච්චර \u003c\/p\u003e\n\u003cp\u003eහොඳද බං....මට \u003c\/p\u003e\n\u003cp\u003eඉවසන්න බැරි මිනිස්සු\u003c\/p\u003e\n\u003cp\u003eඅඬනකොට... හුල්ලනකොට ...\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668002512983,"sku":"186379","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Agadha_F1.png?v=1760434302"},{"product_id":"or-matha","title":"මාතා | Matha","description":"\u003cp\u003eහැන්දෑ වෙනකොට වෙරළ උඩ අහස \u003c\/p\u003e\n\u003cp\u003eඅමුතු පැහැයක් ගත්තා. \u003c\/p\u003e\n\u003cp\u003eගිනි පාට තාරකාවෝ \u003c\/p\u003e\n\u003cp\u003eනිවී නිවී පත්තු වුණා.\u003c\/p\u003e\n\u003cp\u003eමුහුද ටිකක්වත් \u003c\/p\u003e\n\u003cp\u003eමහන්සියට හති ඇරියේ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ නිසාම ඒ ශබ්දය වගේම රැලි පෙරලීම \u003c\/p\u003e\n\u003cp\u003eඑක දිගටම කෙරුණා.\u003c\/p\u003e\n\u003cp\u003eහුගක් දවසකට පස්සෙයි\u003c\/p\u003e\n\u003cp\u003eමං වෙරළ දිහාට ගියේ. \u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668056514647,"sku":"161265","price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MathaF1.png?v=1760434305"},{"product_id":"or-sihina-duwili","title":"සිහින දූවිලි | Sihina Duwili","description":"\u003cp\u003e\u003cspan\u003e          \u003c\/span\u003e\u003cspan\u003eහිච්චි... මට හුඟක් ආදරේද? ඔව් කොච්චර විතරද? ආං අර ඉර තරම් දෙයි හාමුදුරුවනේ... ඉර ළඟට කිට්ටු වෙන්ටවත් බෑ නෙව. දාල පිච්චිලා යනවා. හිච්චිගේ ආදරයත් ඒ වගේද? ඔව් ඒ කිව්වේ. ?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668078010455,"sku":"192100","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SihinaDuwiliF1.png?v=1760434310"},{"product_id":"or-labai-apple","title":"ලාබයි ඇපල් | Labai Apple","description":"\u003cp\u003e             මොන දීපංකරේක ඉඳල කොළඹට සේන්දු උනත් බඩගින්න නිවෙන්න ඉස්සරලම බඩට දාගන්න තියෙන්නේ ඔය ඇපල් ගෙඩියක් තමයි.\u003c\/p\u003e\n\u003cp\u003e                  රස්සාවක් හොයාගෙන පාරක් පාරක් ගානේ යනකොට ඒ එන වතුර තිබහට බඩට දාගන්න තියෙන්නේ ඔය ඇපල් ගෙඩියක්ම තමයි.\u003c\/p\u003e\n\u003cp\u003e                අන්තිමේදී රස්සාවක් නොහම්බු උනාම කියක් හරි හොයල විකුණන්න පටන් ගන්නෙත් ඔය ඇපල් ගෙඩියක්ම තමයි.\u003c\/p\u003e\n\u003cp\u003e                  හදිස්සියේ එන වතුර තිබහටයි, හදිස්සියේ එන බඩගින්නටයි අරන් කනවා ඇරෙන්න ඔය ඇපල් ගෙඩියක ඒ තරම් වටිනාකමක් නෑ.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668127916119,"sku":"192516","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LabayiAppleF1.png?v=1760434315"},{"product_id":"or-beddegama","title":"බැද්දේගම | Beddegama","description":"\u003cp\u003e\"බද්දේගම\" සිංහල ජන දිවිය ඇසුරු කොට ලියන ලද ඉංග්රීසි නව කතාවන් අතුරෙන් ශ්රේෂ්ඨතම කෘතිය බව විචාරකයින්ගේ පිළිගැනීමය.මෙහි චරිත නිරුපනය කොතරම් මනහරදැයි කිව \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668202102871,"sku":"123834","price":675.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BaddegamaF1.png?v=1760434322"},{"product_id":"or-snehaye-daasee","title":"ස්නේහයේ දාසී | Snehaye Daasee","description":"\u003cp\u003eමම උන් ආපුවම\u003c\/p\u003e\n\u003cp\u003e බලන්නේ වපරෙන් ...\u003c\/p\u003e\n\u003cp\u003eඇස දෙක හිතලම ගන්නවා.\u003c\/p\u003e\n\u003cp\u003eනහය මුලට \u003c\/p\u003e\n\u003cp\u003eඑන හැම වෙලවකටම \u003c\/p\u003e\n\u003cp\u003eඅඳිනවා කිළුටු ඇඳුම්....\u003c\/p\u003e\n\u003cp\u003eදානවා කබල් සෙරප්පු ...\u003c\/p\u003e\n\u003cp\u003eහිතුනොත්\u003c\/p\u003e\n\u003cp\u003eකොණ්ඩෙත් කපනවා...\u003c\/p\u003e\n\u003cp\u003eකෑලි කෑලි\u003c\/p\u003e\n\u003cp\u003eකැත වෙන්ඩ..\u003c\/p\u003e\n\u003cp\u003eඑතකොට කියයි\u003c\/p\u003e\n\u003cp\u003eඅපෝ..\u003c\/p\u003e\n\u003cp\u003eඒ මළ පෙරේතිවනම්\u003c\/p\u003e\n\u003cp\u003eඑපා කියල\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668312694871,"sku":"192515","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SnehayeDasiF1.png?v=1760434330"},{"product_id":"or-mummariya","title":"මුම්මාරිය | Mummariya","description":"\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan style=\"text-decoration: underline;\"\u003e\u003cstrong\u003eරාජ් ශ්රී පීරිස්\u003c\/strong\u003e\u003c\/span\u003e\u003cstrong\u003e\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003eඉතිං අක්කේ උඹ කිව්ව දේ \u003c\/p\u003e\n\u003cp\u003eතනියා මඟ හැරියේ නැනේ.\u003c\/p\u003e\n\u003cp\u003eඒ හින්ද කැමැත්ත දීලා\u003c\/p\u003e\n\u003cp\u003eඩිංගිරිව බේරගත්තා\u003c\/p\u003e\n\u003cp\u003eදැන් උඹත් තනිය වෙනුවෙන් \u003c\/p\u003e\n\u003cp\u003eමටත් උදව් කොරහන්.\u003c\/p\u003e\n\u003cp\u003eමට අනුකම්පා කොරහන්.\u003c\/p\u003e\n\u003cp\u003eඩිංගිරි තනිය එක්ක ආයෙත්\u003c\/p\u003e\n\u003cp\u003eකතා බහ කොරන්ඩ\u003c\/p\u003e\n\u003cp\u003eතියා ගත්තොත්\u003c\/p\u003e\n\u003cp\u003eමහා ජංජාලයක් වෙන්නේ.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668444160087,"sku":"200045","price":700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Mummariya_B1.png?v=1760434336"},{"product_id":"or-aputungo-maputungo","title":"ආපුටුංගෝ මාපුටුංගෝ | Aputungo Maputungo","description":"\u003ch1 class=\"detail-pr-name sinhala mb-1\" style=\"text-align: center;\"\u003e\u003cbr\u003e\u003c\/h1\u003e\n\u003cp\u003eආපුටුංගෝ\u003c\/p\u003e\n\u003cp\u003eමාපුටුංගෝ\u003c\/p\u003e\n\u003cp\u003eමොකාදෑ බෝල\u003c\/p\u003e\n\u003cp\u003eකිරිල්ලියේ\u003c\/p\u003e\n\u003cp\u003eමෙහෙ ආවේ\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e      \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668544561239,"sku":"200044","price":1350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AputungoMaputungoF1.png?v=1760434342"},{"product_id":"or-ganga-addara","title":"ගඟ අද්දර | Ganga Addara","description":"\u003cp\u003eමේ ඔරුව හයිය නෑ.\u003c\/p\u003e\n\u003cp\u003eනංගිවත් අරන් යන්න.\u003c\/p\u003e\n\u003cp\u003eමම ලොකුවෙලා\u003c\/p\u003e\n\u003cp\u003e හදන්නම්කො ඔරුවක්.\u003c\/p\u003e\n\u003cp\u003eඑතකොට නංගිවත් අරන්\u003c\/p\u003e\n\u003cp\u003e එගොඩටම යන්න පුළුවන්...\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668610293847,"sku":"171510","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Ganga_Addara_F1.png?v=1760434348"},{"product_id":"or-kumma","title":"කුම්මා | Kumma","description":"\u003cp\u003eනොපිපි කුසුමක මොළකැටි බවම \u003c\/p\u003e\n\u003cp\u003eඋරුම කර ගත් \u003c\/p\u003e\n\u003cp\u003eපිවිතුරු ළමා ළපටියන් අතර \u003c\/p\u003e\n\u003cp\u003eතවත් එක් ළදරියකම වුවාය\u003c\/p\u003e\n\u003cp\u003eකුම්මා..!\u003c\/p\u003e\n\u003cp\u003eසුපිපි කුසුමක සුවඳ සොරාගෙන \u003c\/p\u003e\n\u003cp\u003eහමා යන මනලෝල මද පවන විලස\u003c\/p\u003e\n\u003cp\u003eකෙළිලොල් කොලු කෙල්ලන් අතර\u003c\/p\u003e\n\u003cp\u003eදඟකාරියක වුවාය\u003c\/p\u003e\n\u003cp\u003eකුම්මා..!\u003c\/p\u003e\n\u003cp\u003eමේ ඇගේ කතාව පමණක් නොවේ.\u003c\/p\u003e\n\u003cp\u003eමව් ඇකයේ නැළවෙන \u003c\/p\u003e\n\u003cp\u003eබාල බිලිඳු කැකුළු හිනා..\u003c\/p\u003e\n\u003cp\u003eලොව සොඳුරුතම අසිරිය\u003c\/p\u003e\n\u003cp\u003eබවද හඬගා කියන්නී\u003c\/p\u003e\n\u003cp\u003eකුම්මා..!\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668660494423,"sku":"190411","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KudammaF1.png?v=1760434354"},{"product_id":"or-bodili-yamaya","title":"බෝදිලි යාමය | Bodili Yamaya","description":"\u003cp\u003e\u003cspan\u003eඔය කියන වෙලාවේ \u003c\/span\u003e\u003cspan\u003eනිලූකා ගෙදර ඉඳලා තියෙනවා. \u003c\/span\u003e\u003cspan\u003eහැබැයි එයා වත්ත දිහාලු හිටියේ. මහතුන්ගේ කෑගහන සද්දෙට එයා දුවගෙන ඇවිත්. \u003c\/span\u003e\u003cspan\u003eඒ එනකොට මහතුන් කෑගහ ගහ නිමල්ලාගේ ගේ පැත්තට දුවනවා දැකලා. ඊට පස්සේ එයත් ඒ පිටිපස්සෙන් එහෙටම දුවගෙන ගිහින්.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668743200855,"sku":"198653","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BodilimaF1.png?v=1760434360"},{"product_id":"or-yadowariye-dina-satahan","title":"යවෝරියේ දින සටහන් | Yadowariye Dina Satahan","description":"\u003cp\u003e\u003cspan\u003eවර්තමානයේදී සතිමත් බව පුහුණු කිරීමට ලොව පුරාම ඇත්තේ උද්\u003c\/span\u003e\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eයෝගිමත් නැඹුරුවකි. ඒ වෙනයම් දෙයක් නිසා නොව ප්\u003c\/span\u003e\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරතිඵලය මේ මොහොතේදීම ලැබෙන බැවිනි. මේ කතා එකතුව, සතිමත්ව වෙසෙන්නන් තම දිවි ගමනේදී ලබන ප්\u003c\/span\u003e\u003cspan class=\"x3nfvp2 x1j61x8r x1fcty0u xdj266r xhhsvwb xat24cr xgzva0m xxymvpz\"\u003e\u003c\/span\u003e\u003cspan\u003eරයෝජන ගැන විස්තර කිරීමට ගත් උත්සාහයකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41668774527063,"sku":"192514","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Yadowariye_F1.png?v=1760434366"},{"product_id":"or-dahaspethi","title":"දහස්පෙති | Dahaspethi","description":"\u003cp\u003e\u003cspan\u003e               මට සමාවෙන්න මම දන්නවා ඔයා මට සමාව දෙනවා කියලා.තනිකම හුඟක් වැරදි කරනවා.වැරැද්දක් උනානම් ඒ කළේ මං නෙවෙයි.මගේ තනිකම.දැන් මං තනිකමට පුරුදු වෙලා.මේ තනි පැදුර හොඳට හුරුයි.මොකටද හීතලක්?මොකටද උණුහුමක් ?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41671103676503,"sku":"192513","price":800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Dahaspethi_F1.png?v=1760434378"},{"product_id":"or-kanni","title":"කන්නි | Kanni","description":"\u003cp\u003eසුදු ගැහැනියකගෙ\u003c\/p\u003e\n\u003cp\u003eරෝස පාට\u003c\/p\u003e\n\u003cp\u003eජීවිත සාගරයේ\u003c\/p\u003e\n\u003cp\u003eකුණාටු ඇති කරපු\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003eකළු පාට\u003c\/strong\u003e\u003cspan\u003e \u003c\/span\u003eපිරිමි\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41671121076311,"sku":"194435","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KanniF1.png?v=1760434381"},{"product_id":"or-mal-pase-katu","title":"මල් පැසේ කටු | Mal Pase katu","description":"","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41671257948247,"sku":"198643","price":1650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MalPaseKatuF1.png?v=1760434386"},{"product_id":"or-lassana-wasilissa-3","title":"ලස්සන වසිලීස්සා | Lassana Wasilissa","description":"\u003cp\u003e\u003cspan\u003eරුසියානු සුරංගනා කතා හෙවත් skazki එරට ජනප්රවාදයේ ඉසුරුමත් අංගයකි. එහි සංස්කෘතිය හා ඉතිහාසය තුළ සුරංගනා කතා ගැඹුරින් මුල් බැස තිබේ. මෙම කතා ගොඩනැගී තිබෙන්නේ බොහෝ විට අද්භූත සිදුවීම්, වීර චාරිකා සහ මිත්යා සත්ත්වයින් සමඟ සිදුවන හමුවීම් වටා ය.. නපුරට එරෙහිව යහපත ජයග්රහණය කිරීම, නිර්භීතකම, කපටිකම සහ කරුණාවේ සහ ත්යාගශීලීත්වයේ වැදගත්කම වැනි පොදු තේමා මත ලියැවී ඇත. ‘ලස්සන වසිලිස්සා‘ යනු මෙවැනි අපූරු රුසියානු සුරංගනා කතා රැසක එකතුවකි. මෙහි සිංහලය පරිවර්තනය සිදු කොට ඇත්තේ දැදිගම වී. රුද්රිගු විසිනිි. මීට පෙර වෙනත් ප්රකාශන ආයතන යටතේ ප්රකාශයට පත් වී තිබුණු මේ කෘතිය, රුසියානු තානාපති කාර්යාලයේ නිල අවසරයකින් යුක්තව ගුණසේන ප්රකාශනයක් ලෙස දැන් ඔබ අතට පත් වෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41716629798999,"sku":"198635","price":1400.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LassanaWasilissaGunasenaF1.png?v=1760436539"},{"product_id":"or-kammali-mole","title":"කම්මැලි මොළේ | Kammali Mole","description":"\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eමතක තියා ගන්න. ලෝකයේ සාර්ථක මිනිස්සුන්ටත් තියෙන්නේ ඔබට වගේම මොළයක්. ස්ටීව් ජොබ්ස්, මාක් සකර්බර්ග්, එලොන් මස්ක්, ජේම්ස් කැමරන් වගේ අය ගැන හිතලා බලන්න. ඔවුන්ගේ මොළයේ ඔබේ මොළයට වඩා, ජීව විද්යාත්මක හෝ රසායන විද්යාත්මක වෙනස්කමක් නෑ. හැඩයත් බරත් හුඟාක් සමානයි. ඔවුන් කළේ තමන්ගේ මොළය හරියට තේරුම් අරගෙන උපරිමයෙන් පාවිච්චි කරපු එක විතරයි. ඉතින්, ඔබටත් පුළුවන්!\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"M.D. Gunasena Printers","offers":[{"title":"Default Title","offer_id":41915754283095,"sku":"198611","price":950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KammaliMoleF1.png?v=1760439299"},{"product_id":"libra","title":"ලිබ්‍රා | Libra (Battle for Tears)","description":"\u003cp\u003e\u003cspan\u003e“මේ... ලියෑන් ඔයාගේ අත කැඩිලනේ. ඒක ඔයාට දැනෙන්න ඕනෙනේ!'' \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" ඔව් මට ඒක දැනෙනවා. මගේ අතේ මෙතන තියන අස්ථි අටෙන් ලූනේට් බෝන් එක කැඩිලා තියෙන්නේ.\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" දැන් හරිම වැඩක් වෙන්නේ. අපි වෙද අත්තා ළඟට ගියාම ඕගොල්ලො මිනිස්සු නෙවෙයි කියල අහු වෙයිද?...\" \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" දැන් වෙද අත්තා ළඟට නොගිහින් බෑ... අප්පච්චිට සැක හිතෙයි. මේ ඔයා හයියෙන් කෑගහන්න වෙද අත්තා අල්ලනකොට හරිද ගොඩාක් හයියෙන් හරිද. ටිකක් හොඳට රඟපාන්නකො අනේ...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"M.D. Gunasena Printers","offers":[{"title":"Default Title","offer_id":42026274521175,"sku":"202141","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/LibraF1.webp?v=1760164890"},{"product_id":"punchi-pahe-ammalaata","title":"පුංචි පහේ අම්මලාට | Punchi Pahe Ammalaata","description":"\u003cp\u003e\u003cspan\u003e1979 එක සීතල උදෑසනක, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" ලොක්කේ...\" අප්පච්චීගේ බර, මෘදු හඬින් මම අවදි වීමි. අම්මා පිසූ කිරිබතේ සුවඳින් ගේ පිරී තිබිණි. අලුත් සුදු කමිසයට, පරණ නිල් කලිසමට අලුත් කළු සපත්තු එක්ව තිබුණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e වෙනදා නැති ආඩම්බරයකින් මම අප්පච්චිත් එක්ක කුඹුරු යාය මැදින් විභාග මාධ්‍යස්ථානයට ගියෙමි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\" හොඳට ලියන්ට ඈ...... ඔයාට පුළුවන්....\" අප්පච්චී මගේ හිස අතගෑවේ. මා කෙරෙහි තිබූ විශ්වාසයෙනි. විභාගය ඇරඹිණි. මා කිසිදා දැක නැති තරම් ලොකු නැවුම් සුවඳැති ප්‍රශ්න පත්තරයක් ලැබිණි. ලිව්වෙමි. විභාගය අවසන් වී ආවත් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකිසිවෙක් ලිව්වේ මොනවද කියා ඇසුවේ නැත. ප්‍රතිඵල එනතෙක් කුරුල්ලෙකු මෙන් නිදහසේ සිටියෙමි. ප්‍රතිඵල ඉස්කෝලෙට ලැබී තිබුණි! \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eචන්දන සූරිය බණ්ඩාර\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"M.D. Gunasena Printers","offers":[{"title":"Default Title","offer_id":42026411917399,"sku":"202138","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PunchiPaheAmmalaataF1.webp?v=1760175486"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/md-gunasena-printers.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}