{"title":"මල්ෂාන් වලිමුණුගේ | Malshan Walimunige","description":null,"products":[{"product_id":"kalathma","title":"කාලාත්ම | Kalathma","description":"\u003cp\u003eමෙතෙක් වෙලා හිරු එළිය වැටී දිස්නය දුන් දේවාලයම අඳුරු වලාවකින් වෙළාගත්තේ කිසිවෙකුට අදහාගත නොහැකි විලසය. මුළු අහසම කළු වී අහසේ අඳුරු වලාකුළු රටා මවන්නට ගත්තේ දුටුවන් සලිත වන අයුරින්ය. සුළඟට ගසාගෙන ආ සුදු අරලිය මල් කිහිපයක් අභිලාශිගේ දෙපා අභියසට වැටුණි. ඇයගේ හිස මුදුනේ සිට දෙපතුල තෙක් ස්පර්ශ වෙමින් බිම වැටුණු මල් දෙස ඇය බැලුවේ විමතියෙනි\u003c\/p\u003e","brand":"Sakithma Publisher","offers":[{"title":"Default Title","offer_id":44110261092439,"sku":"205565","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KalathmaF1.webp?v=1787224551"},{"product_id":"duuwaru","title":"දූවරු | Duuwaru","description":"\u003cp\u003e\"අනේ තාත්තා... ඔය මොකක්ද කරන්නෙ? අනේ තාත්තේ ඕක කරන්න එපා මං ඔයාගෙ දුවනේ...\"\u003cbr\u003e\" දුව....? හහ් හහ්... උඹ මගෙ දුවෙක් නෙමෙයි බන්. පොඩි එකී විතරයි මගෙ ළමයා. අනික උඹටත් මහ එකීගෙම කුලප්පුව ඇති. ගහේ කටු උල් කරන්න ඕනෙ නෑනෙ. මෙන්න මෙහෙට වරෙන් කෑ නොගහා...\u003c\/p\u003e","brand":"Pothak.lk","offers":[{"title":"Default Title","offer_id":44110311587927,"sku":"205558","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DuuwaruB1.webp?v=1786102693"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/malshan-walimunige.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}