{"title":"මහේෂි වීරකෝන් | Maheshi Weerakoon","description":null,"products":[{"product_id":"almond","title":"ආමන්ඩ් | Almond","description":"\u003cp\u003e\"Intense and moving...a phenomenal book that deserves a wide audience among readers.\"\u003cbr\u003eThe Wall Street Journal     \u003c\/p\u003e\n\u003cp\u003e                                                                                                                                                 පාට කඩදාසි වල වාක්ය කිහිපයක් ලියූ අම්මා ඒවා වඩා ලොකු කොළයක ඇලවූවාය. ඇය බිත්ති පුරා ඒවා එල්ලුවාය.                                                                                                                                   ඔයා ළඟට කාර් එකක් එද්දි - අයින් වෙන්න නැත්නම් ඈතට දුවන්න.\u003cbr\u003eමිනිස්සු ඔයාට හුඟක් ළං වෙද්දි එයාලගේ හැප්පෙන්න නැති වෙන්න එයාලට ඉඩ දෙන්න.\u003cbr\u003eඅනිත් අය ගිනා වෙද්දි අනෙක් අතට එයාලා එක්ක හිනා වෙන්න.\u003cbr\u003eපහලින් මෙසේ ලියා තිබිණි.\u003cbr\u003eමුණේ ඉරියව් වලට, අනිත් පුද්ගලයා පෙන්වන ඉරියව්වම පෙන්වන්න උත්සාහ කරන්න.                              \u003c\/p\u003e\n\u003cp\u003eඅවුරුදු හතක් වූ මට අල්ලා ගැනීමට බැරි තරම් මෙය මදක් බරපතල වැඩි විය.\u003c\/p\u003e","brand":"Biso Publication","offers":[{"title":"Default Title","offer_id":44113655529559,"sku":"203365","price":1350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AlmondF1.webp?v=1786189027"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/maheshi-weerakoon.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}