{"title":"ලලිත් කුමාර බණ්ඩාරනායක | Lalith Kumara Bandaranayaka","description":null,"products":[{"product_id":"helaye-maha-rawana","title":"හෙළයේ මහා රාවණා | Helaye Maha Rawana","description":"\u003cp\u003eහෙළදීපය. ලොව බලවත්ම හා සමෘද්ධිමත්ම රාජ්ය බවට පත්කරන, සමස්ත විශ්වයේ තුනෙන් එකක අසහාය පාලක මහා රාවණ...\u003cbr\u003eහෙළදීපයේ විනාශය පතන විශ්ව සන්ධානයකට නායකත්වය දෙන භාරතයේ පාලක. රාම...\u003cbr\u003eමිහිමඬලේ උන්නතිය සහ චිර පැවැත්ම වෙනුවෙන් සමස්ත විශ්වය හා තනිවම සටන් වදින මහා රාවණයන්ගේ අයෝමය සෙවණැලි මේඝනාද සහ මේඝා...\u003cbr\u003eභාරතීයයන් සමඟ උපායශීලීව එක්වන විභීෂණ යුවරජ...\u003cbr\u003eසමස්ත විශ්වයේ විනාශකාරී අවි සොයා ගොස් විනාශ කර දමන හෙළදීප බුද්ධි බලඝනයේ සෙන්පතිනිය අසනි...\u003cbr\u003eඋදාර මෙහෙයුමක්...එකම අරමුණක්...\u003cbr\u003eබල ලෝභී උන්මත්තක පාලකයින්ගේ වියරු උත්සාහයන් පරදා ලොව අඛණ්ඩ පැවැත්ම තහවුරු කරනු පිණිස දරනා අභීත උත්සාහයක්...\u003c\/p\u003e","brand":"Ahas Publishers","offers":[{"title":"Default Title","offer_id":44158165418071,"sku":"204058","price":1650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HelayeMahaRawanaB1_f1bfc52f-186e-404a-a1ad-777d03efbe5b.webp?v=1786597722"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/lalith-kumara-bandaranayaka.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}