{"title":"කිම් සූ අහ | Kim Suu Ah","description":null,"products":[{"product_id":"hulu-aththa","title":"හුළු අත්ත | Hulu Aththa","description":"\u003cp\u003e\u003cspan\u003eකඳුකරයේ සීතල හුළඟ විඳින ගමන් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආතගේ පොඩ් පෙට්ටි කඩෙන් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඋණු උණුවේ කිරි කෝපි එකක් බොන්න යන්න ඔයත් එනවද? \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකැලෑ මල් පොකුරු කඩාන,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසහත් එක්ක ගඟේ ඔරු පැදලා,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e වුටි කුක්කු එක්ක කඳු මුදුනේ තරහෙට දුවලා\u003c\/span\u003e\u003cspan\u003e,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අදිර එක්ක ඖවිල්ලාවේ වාඩි වෙලා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඈත කඳුකරය දිහා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e බලාන කතා කරන්නත් පුළුවන්...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉතින්. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑනවද යන්න මාත් එක්ක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e හුළු අතු එළියෙන් එලිය වුන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e සීතල කඳුකරය බලන්න...? \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"bharana books","offers":[{"title":"Default Title","offer_id":42690736062551,"sku":"204074","price":1950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HuluAththaF1.webp?v=1775893835"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/kim-suu-ah.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}