{"title":"හංසි මේද්‍යා විජේකොන් | Hansi Medya Wjekoon","description":null,"products":[{"product_id":"arabmumaka-nawathuma","title":"ඇඹුමක නැවතුම | Arabmumaka Nawathuma","description":"\u003cp\u003e\u003cspan\u003eසිය පවුල් පරිසරයේ වන අනේක ගැටුම් මධ්යයේ හැදී වැඩුණු ලිලී, බොස්ටත් කරා පැමිණෙන්නේ තමා සිහින මැවූ ස්වාධින ජිවිතය ගොඩනඟා ගැනීමටයි. එහෙත් තරුණ, කඩවසම් ස්නායු ශල්ය වෛද්යවරයකු වන රයිල් කින්කේඩ් මුණ ගැසීමත් සමඟ සියල්ල වෙනස් වේ. ප්රේම සබඳතා කෙරෙහි අතිශය අකමැත්තක් දක්වන රයිල්ගේ සිත ඇද - බැඳ ගැනීමට ලිලී සමත් වන්නීය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එහෙත් සියල්ල යහපත් ලෙසින් සිදු වෙමින් පවතින විට, ලිලීගේ අතීතය ඇයට යළි සිහිගන්වමින් ඇගේ ප්රථම ප්රේමය වූ ඇට්ලස් කොරිගන් අහඹුවකින් ඇයට හමුවේ. ඔවුන්ගේ ඒ හමුවීමෙන් තමා වළ දැමූයේ යැයි ලිලී සිතූ හැගීම් හා අභියෝග යළිත් ඇය අබිමුවට ගෙන එනු ලබයි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසියලු ගැටලු මධ්යයේ පවා ආදරයේ, ස්ව ශක්තියේ සහ වේදනාවේ සංකීර්ණතා සියල්ලට මුහුණපෑමට ඇයට සිදුවේ. ඒ අතරම, අනාගතය ගොඩනැඟීමට නම්, අතීතය අත්හළ යුතු බව ඇය ඉගෙනගනියි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහද සසල කරවන, සංවේදී කෘතියක් වන It Ends With Us හරහා ආදරය, ජීවිතය සහ විෂම චක්ර වලින් නිදහස් වීම පිළිබඳ අපූර්ව කතාන්දරයක් දිග හැරේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Muses Publishers","offers":[{"title":"Default Title","offer_id":42626993258583,"sku":"203677","price":2000.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArambumakaNawathumaF1.webp?v=1773988103"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/hansi-medya-wjekoon.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}