{"title":"D.M කරුණාරත්න | D.M.Karunarathna","description":null,"products":[{"product_id":"kamdon-gathanaye-abhirahasa","title":"කැම්ඩන් ඝාතනයේ අභිරහස | Kamdon Gathanaye Abhirahasa","description":"\u003cp\u003eකුතුහලය සහ ත්රාසය පිරී රහස් පරීක්ෂක කතා කියවීමටත් එවැනි කතා ඇසීමටත් ළමුන්තුළ මෙන්ම වැඩිහිටියන් තුළද ඇත්තේ නොමද ආශාවකි.\u003cbr\u003eකුඩා කල සිටම ළමුන්ට යමක් දෙස විමර්ශනාත්මකව බැලීමටත් ඒ ගැන අලුතෙන් සිතා බැලීමට සහ පරීක්ෂණ කිරීමට හුරු කිරීමට පුහුණුවක් රහස් පරීක්ෂක කතා තුළින් ලැබෙන බව නොරහසකි. විශේෂයෙන් එවැනි කතා ලියූ විශ්ව සාහිත්යයේ ශ්රේෂ්ඨ සාහිත්යධරයන් වන එඩ්ගා ඇලන්පෝ, ඩොරති සේයර්ස්, ඔස්ටින් ෆ්රීමන්, සර් ආතර් කොනන් ඩොයිල් ආදීන්ගේ රහස් පරීක්ෂක කතා ලෝ පුරා සුවහසක් ළමුන්ගේ ප්රසාදයට පාත්රවී ඇත. එවැනි ලේඛකයින්ගේ රහස් පරීක්ෂක කතා පෙළක් ළමුන්ට කියවීමට පහසු අන්දමින් සහ පහසු මිළකට ළමුන් අතර පත් කිරීමට කටයුතු කළ ඩී.ඇම්. කරුණාරත්න මහතාට සහ උදය ප්රකාශන ආයතනයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.\u003cbr\u003eආචාරීනි, ශ්රීමති රෝහිණි පෙරේරා                                                                                              ප්රවීණ ඉංග්රීසි සිංහල ලේඛිකා සහ ඉංග්රීසි සාහිත්ය ආචාරීනි.\u003c\/p\u003e","brand":"Udaya Pablishers","offers":[{"title":"Default Title","offer_id":44258544877655,"sku":"203787","price":240.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KamdonGathanayeAbhirahasaF1.webp?v=1789031458"},{"product_id":"soragath-liyamana-helikala-abhirahasa","title":"සොරාගත් ලියමන හෙලිකල අභිරහස | Soragath Liyamana Helikala Abhirahasa","description":"\u003cp\u003eකුතුහලය සහ ත්රාසය පිරී රහස් පරීක්ෂක කතා කියවීමටත් එවැනි කතා ඇසීමටත් ළමුන්තුළ මෙන්ම වැඩිහිටියන් තුළද ඇත්තේ නොමද ආශාවකි.\u003cbr\u003eකුඩා කල සිටම ළමුන්ට යමක් දෙස විමර්ශනාත්මකව බැලීමටත් ඒ ගැන අලුතෙන් සිතා බැලීමට සහ පරීක්ෂණ කිරීමට හුරු කිරීමට පුහුණුවක් රහස් පරීක්ෂක කතා තුළින් ලැබෙන බව නොරහසකි. විශේෂයෙන් එවැනි කතා ලියූ විශ්ව සාහිත්යයේ ශ්රේෂ්ඨ සාහිත්යධරයන් වන එඩ්ගා ඇලන්පෝ, ඩොරති සේයර්ස්, ඔස්ටින් ෆ්රීමන්, සර් ආතර් කොනන් ඩොයිල් ආදීන්ගේ රහස් පරීක්ෂක කතා ලෝ පුරා සුවහසක් ළමුන්ගේ ප්රසාදයට පාත්රවී ඇත. එවැනි ලේඛකයින්ගේ රහස් පරීක්ෂක කතා පෙළක් ළමුන්ට කියවීමට පහසු අන්දමින් සහ පහසු මිළකට ළමුන් අතර පත් කිරීමට කටයුතු කළ ඩී.ඇම්. කරුණාරත්න මහතාට සහ උදය ප්රකාශන ආයතනයට බෙහෙවින් ස්තුතිවන්ත වෙමි.\u003cbr\u003eආචාරීනි, ශ්රීමති රෝහිණි පෙරේරා                                                                                                ප්රවීන ඉංග්රීසි සිංහල ලේඛිකා සහ ඉංග්රීසි සාහිත්ය ආචාරීනි.\u003c\/p\u003e","brand":"Udaya Pablishers","offers":[{"title":"Default Title","offer_id":44258607956055,"sku":"203790","price":240.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SoragathLiyamanaHelikalaAbhirahasaF1.webp?v=1789031715"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/dmkarunarathna.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}