{"title":"දිනුෂා වීරරත්න | Dinusha Weerarathna","description":null,"products":[{"product_id":"numba-sithawa-see","title":"නුඹ සීතාව සේ | Numba Sithawa See","description":"\u003cp\u003e\u003cspan\u003eගැහැනියක් මොන තරම් විශ්වාස\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කරන්න පුළුවන්ද කියලා මට කියල\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e දුන්නේ ඔයාලා දෙන්නා... \u003c\/span\u003e\u003cspan\u003eපල්ලවී\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e වගේම ඔයත් මට සීතාවෝ වගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පිරිසිදුයි. ඔයාලා විතරක් නෙවේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මේ සමාජෙ හුඟක් ගැහැනු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e සීතාවෝ වගේ. ඒත් පිරිමි අපි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කළේ රාමා වෙන එක මිසක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e රාවාණා වෙන්න උත්සාහ කළ එක\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e නෙවෙයි... තවත් ගැහැනිය දිහා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පිරිසිදු හිතින් හිතන්න, බලන්න. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෙයාරීන් වෙන්න හුඟක් පිරිමින්ට \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅමතක වුණා... ඇත්තටම නියම\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e පිරිමියා රාවණා මිසක් රාමා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e නෙවේ... ගැහැනියෙක්ගේ කුසින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉපදිලා ඒ කිරිම බීලා හැදෙන අපි\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e කරන්නේ තවත් ගැහැනියකට\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ගරහන එක...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e විශ්වාසය කියන දේ තියෙන තැන\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ගැහැනු ඔයාලට අග්නි පරීක්ෂාවක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඕනම නෑ ගෞර්වකි. ඕනම නෑ...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Dewmini Publication","offers":[{"title":"Default Title","offer_id":42643986677847,"sku":"201315","price":2700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NubaSeethawaSeF1.webp?v=1774417079"},{"product_id":"minnale","title":"මින්නලේ | Minnale","description":"\u003cp\u003e\u003cspan\u003eදන්නවද, මින්නලේ කියන්නේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමොකද්ද කියලා..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e එක දෙමළ වචනයක් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසිංහල තේරුම අකුණ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඇත්තටම සනායා කියන්නේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතනිකරම අකුණක්.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අකුණක් වගේ සැර කෙල්ලෙක්. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅකුණක් වගේ මගේ ජීවිතේට \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආව කෙල්ලෙක්.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මම නිවුණේ සැනසුනේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e මාව ජීවත් කරේ ඒ අකුණ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Dewmini Publication","offers":[{"title":"Default Title","offer_id":42644018921559,"sku":"202374","price":2600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MinnleF1.webp?v=1774420427"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/dinusha-weerarathna.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}