{"title":"දිලූ සඳමාලි රසංගිකා මාපා | Dilu Sandamali Rasangika Mapa","description":null,"products":[{"product_id":"or-sisaraye-karthu","title":"සිසිරයේ කාර්තු | Sisaraye Karthu","description":"\u003cp\u003e\u003cspan\u003eඅත් හැරියේ මාය. දමා ආයේත් මේ මාය. උඳු කුඩක වරදක් මෙතුවකට නොකළ උණුහුම් කෝපි කෝප්ප සිය දහසක උණුහුම පුරවා ගත් බැඳීමක් ඒත්, වෙසක් සැරසිල්ලක් සේ හිත් කූඩුවේ එල්ලී ඒ මේ අත පැද්දේ. මේ දැනුත් පැද්දේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eආලෝකය නිවී ගිය සැරසිල්ලේ දීප්තිය, මයෙ ඉපදෙන මියෙන හැම සිතිවිල්ලක් අස්සේම තරු කැට පරදා පිරිමි කාන්දම් දෑසක් ඕනවටත් වඩා දිලිසේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබැඳීම් එහෙමය. ප්රේමය ඉස්සර කරගත් ජීවිතයේ හැටිත් එහෙමය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e'පුළුවන් නම් සමාවෙන්න.'\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමා කීයේ අඳුර පොරවා ගත් නකල්ස් කන්දට දෑස් තියාය. කන්ද උන්නේ හැමදාමත් වගේ මා දරා බුම්මා ගෙනය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔබ නොදන්නවාට, නොකීවාට මේ මහා කන්දත් මගේ ප්රේමය ළඟ අගුටුමිටිය. එතරම් උසට ප්රේමයක් හර්දයේ නිධානයක් සේ සැඟව තවමත් වේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඒත්, මේ මා ගෙවා දමන්නේ සිසිරයත් සලිත කරවනා සිසිරයේ සීතලම කාර්තුවය. යදින්නට ඉතිරි දැන් ප්රේමය නොව සැනසීමය. නිවීමය. නිව් නිවී සැනසීම විතරමය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඋමා...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sithangi Creations","offers":[{"title":"Default Title","offer_id":41674689478743,"sku":"200607","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SisirasKarthuF1.png?v=1760434674"},{"product_id":"sanda-ekka-man","title":"සඳ එක්ක මං | Sanda Ekka Man","description":"\u003cp\u003e\u003cspan\u003eස්වර්ගය දැක දැකම සඳත් ඉහිලුවා ගින්දර... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eස්වර්ගයත් මනරම් පායද්දී ලු සඳ...!! \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනිදි වරන තරු කැටයක් කොනිත්තා අහස ලියා තැබුවා ලූ එහෙම ගතුවක්...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sithangi Creations","offers":[{"title":"Default Title","offer_id":42037780185175,"sku":"202323","price":1300.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SandaEkkaManF1.webp?v=1760850604"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/dilu-sandamali-rasangika-mapa.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}