{"title":"ඩිල්ශානි චතුරිකා දාබරේ | Dilshani Chathurika Dabare","description":null,"products":[{"product_id":"mawwath-hadawath","title":"මව්වත් හදවත් | Mawwath Hadawath","description":"\u003cp\u003e\u003cspan\u003eඇතැම් පැළ තියෙනවා වතුර දාන පමාවෙන් ඒ වතුර ටික උරාගන්න.  අම්මා අයිති වුණේ ඒ පැළ ගොඩට. තාත්තා තමන්ගේ හඬ පාවිච්චි කරලා වීසිකරන වචන සේරම අම්මා, උරාගත්තා. සේරම දුක් දරාගත්තා. ඒ වතුර ඇය මත්තේ වැටෙන්න නොදී අම්මා තමන්ගේ අත් දෙක අල්ලලා අත්වලට අරගත්තා. ඒ වතුරෙන් මුළු හිතම තෙමාගත්තා. සමහරදාට ඒ වතුර කන්දට යටවුණා. අම්මා ඇය ගැන හිතලායි වතුරෙන් ගොඩ ආවෙ. නැත්නම් ඕනෙ දෙයක් වෙද්දෙන් කියලා වතුරෙ ගිලෙන්නයි අම්මගේ හිතේ තිබුණෙ\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Grantha Publishers","offers":[{"title":"Default Title","offer_id":44436441464919,"sku":"205473","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MAWWATHHADAWATHF1.webp?v=1791630422"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/dilshani-chathurika-dabare.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}