{"title":"දයාවංශ ජයකොඩි සහ සමාගම | Dayawansha Jayakodi saha Samagama","description":null,"products":[{"product_id":"anne-6-mawa-saha-daruwo","title":"ඈන් - 6 මව සහ දරුවෝ | Anne-6 mawa saha daruwo","description":"\u003cp\u003eඔවුහු සියලු දෙනා ම බලා සිටිය දී මෙන් මෝරා වැඩෙති. තව වසර කිහිපයකින් තරුණ වියට එළැඹෙනු ඇත. තරුණ පිරිමි දරුවන් ඔවුන්ගේ රැකියා හා පෙම්වතියන් සොයා යනු ඇත. තරුණ ගැහැනු දරුවන් මනාලියන් බවට පත්ව සුව සෙවණට \"ආයුබෝවන්! \" කියනු ඇත.... එහෙත්, එතෙක් ඔවුන් අයිති තමාට සහ ගිල්බට්ට ය.\u003cbr\u003eකාමරයෙන් පිට වූ ඈන් සාලය හරහා කවුළුව වෙතට ගියාය. සැකය, නුරුස්සන ස්වභාවය හා ඊඊර්ෂ්යා සහගතබව දැන් ඇය කෙරෙන් සම්පූර්ණයෙන්ම පහ ව ඇත.\u003cbr\u003e\"බ්ලයිත්\" කියන්නෙ \"සතුටින් පිනාගිය” කියන එකයි. ඔවි  මම නියම බ්ලයිත්, ඈන් හඬ නගා සිනාසුනාය.\u003c\/p\u003e","brand":"Dayawansha Jayakodi saha Samagama","offers":[{"title":"Default Title","offer_id":44161267564631,"sku":"123909","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ANNE_6-F1.webp?v=1786691464"},{"product_id":"anne-5-sihina-mandiraya","title":"ඈන් - 5 සිහින මන්දිරය  | Anne-5 sihina mandiraya","description":"\u003cp\u003eදහ හතර වසරක පමණ කාලයක් තමා ජීවත් වූ අරඹෙ ගෙදරට ආයුබෝවන් කියන ඈන් ගේ අලුත් නිවහන වනුයේ හුදෙකලා පරිසරයක පිහිටි \"සිහින මන්දිරය' යි.\u003cbr\u003eඒ සමඟ ම ඇය පිවිසෙනුයේ අලුත් ලොවකට ය.\u003cbr\u003e\"සිහින මන්දිරයේ” ජීවත් වන කාලය තුළ දී ඇයට මුණ ගැසෙන කොර්නේලියා, කැප්ටන් ජිම්, ලෙස්ලි වැනි චරිත ඇගේ ජීවිතයට බලපානුයේ කෙබඳු ආකාරයට ද? ඒ චරිත මගින් කැරෙනුයේ ඇගේ ජීවිතාවබෝධය හා පරිණත බව ඉදිරියට ගෙන යාමක් ද? නොඑසේ නම් ඇය තව දුරටත් මනෝ ලෝකය වෙත කැඳවාගෙන යාමක් ද? යන ප්රශ්නවලට පිළිතුරු \"සිහින මන්දිරය” නවකතාවෙන් ලැබේ.\u003c\/p\u003e","brand":"Dayawansha Jayakodi saha Samagama","offers":[{"title":"Default Title","offer_id":44161817378903,"sku":"103600","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ANNE_5_-F1.webp?v=1786691416"},{"product_id":"anne-8-suwa-sewane-badapissi","title":"ඈන් - 8 සුව සෙවණේ බඩපිස්සී | Anne-8 suwa sewane badapissi","description":"\u003cp\u003eඅරඹේ ගෙදර දහකාර දෑරියක ලෙස ද, සිහිත මන්දිරයෝ සුරුපි මනාලියක් ලෙස ද, සුව සෙවබෝ දයාබර මවක ලෙස ද මෙතෙක් කල් ඈන් ගත කළේ සතුටෙන් හා සිතාවෙත් පිරුණු වාසනාවන්ත ප්රීතිමත් ජිවිතයකි. එහෙත් දුර ඈත රටක ඇවිළ යන මහා සංග්රාමයක් ද සමඟ ඒ සියල්ල සදහටම වෙනස් වෙයි. සතුට දුක බවට ද සිනාව කළළ බවට ද පෙරැළෙයි. සිහින වලින් පිරි සිය මනෝලෝකයෙන් කටුක යථා ලෝකයට පිවිසීමට සිදු වන ඈන්ට, ඒ කටුක ලෝකයේ දුක් වේදනා වලට මුහුණ දීමට දිරියක් වන්නී, සුව සෙවණේ බඩ පිස්සිය වන රිල්ලා බිලයින් ය.\u003cbr\u003eඈන් නවකතා පෙළෙහි අවසානය සලකුණු කැරැන \"ඇත්-8 සුව සෙවණේ බඩපිස්සී මෙතෙක් ඈන් සමඟ මනෝලෝකයේ සැරිසැරූ පාඨකයන් යථාර්ථවාදී ලෝකයට කැදවා ගෙන අවුත් ජිවිතාවබෝධය ලබා දෙන නවකතාවකි.\u003c\/p\u003e","brand":"Dayawansha Jayakodi saha Samagama","offers":[{"title":"Default Title","offer_id":44161868529751,"sku":"153405","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ANNE_8_F1.webp?v=1786691329"},{"product_id":"anne-4-thun-aurudda","title":"ඈන් - 4 තුන් අවුරුද්ද | Anne -4 Thun  Aurudda","description":"\u003cdiv class=\"n6owBd fVtNVe\"\u003e\n\u003cdiv class=\"n6owBd fVtNVe\"\u003eරැජින ගුරු විදුහලේ පුහුණුව ලැබීමෙන් පසු ගමේ පාසල භාරව යන ඈන්, එහි දෙවසරක සේවයෙන් පසු රෙඩ්මන්ඩ් සරසවියට ඇතුළු වී උපාධි පාඨමාලාවක් හදාරයි. ගුරු පුහුණුවට අමතරව ශාස්ත්රවේදී උපාධියක් ද ලබාගෙන ඉන් පිටවන ඕ, සමර්සයිඩ්හි උසස් පාසලේ විදුහල්පතිනිය වශයෙන් පත්වීමක් ලබයි. ඈන් එහි විදුහල්පතිනිය වශයෙන් පැමිණීම නුරුස්සන ගමේ බලවත් පිරිසක් වූ පිංගල් පවුලේ සියල්ලෝම ඇයට විරුද්ධව කුමන්ත්රණයන්හි යෙදෙති. උසස් පාසලේ ශිෂ්ය ශිෂ්යාවන්ගෙන් බහුතරය ද පිංගල් පවුල්වල ළමුන් වූ අතර ඔවුහු ඈන්ට පාසලේ වැඩ කටයුතු කරගෙන යාම දුෂ්කර බවට පත් කරති. මේ නිසා මුලින් මානසික වශයෙන් හෙම්බත් වන ඈ, අවසානයේ දී පිංගල් ප්රජාව සිය අත යටට ගන්නා ආකාරයත් සමර්සයිඩ් ගමට තුන් අවුරුද්දක් පුරා ඇගෙන් ඉටු වන මෙහෙවරත් \"ඈන් - 4. තුන් අවුරුද්ද\" පාඨකයාට ඉදිරිපත් කරයි.\u003c\/div\u003e\n\u003cspan class=\"iNqyIf\"\u003e\u003cspan class=\"DHPVt Wg1cdb notranslate\"\u003e\u003c!--TgQPHd|||[[\u0026quot;2bf3700f-715e-4035-8872-fe69fd9136fc\u0026quot;,null,null,0,\u0026quot;\u0026quot;,\u0026quot;\u0026quot;]]--\u003e\u003c\/span\u003e\u003c!--TgQPHd|||[]--\u003e\u003c\/span\u003e\u003c!--TgQPHd|||[]--\u003e\n\u003c\/div\u003e","brand":"Dayawansha Jayakodi saha Samagama","offers":[{"title":"Default Title","offer_id":44161872560215,"sku":"123907","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ANNE_4_-F1.webp?v=1786691085"},{"product_id":"anne-7-dedunu-nimnaya","title":"ඈන්-7 දේදුනු නිම්නය | Anne-7 Dedunu Nimnaya","description":"\u003cp\u003e\u003cspan\u003eකැනේඩියානු ජාතික ලේඛිකාවක් වු ලුසී මෝඩ් මොන්ටිගොමරි ( 1874-1942 ) විසින් ලියන ලද ඈන් පොත් පෙළ ලොව පුරා ම විවිධ තරාතිරම්වල පාඨකයන් ගේ ආදරය දිනා ගැන්මට සමත් වු සම්මානනීය නවකතා මාලාවකි. “දේදුනු නිම්නය” ඒ පොත් පෙළෙහි හත් වැන්න යි. කාර්ය බහුල ගෘහණියක හා දරුවන් හය දෙනෙකු ගේ මවක වශයෙන් ඈන් ගෙවන වගකීම්වලින් පිරි ජීවිතය පිළිබඳවත්, හා ඔවුන් ගේ මිතුරු මිතුරියන් සිදු කරන නොයෙකුත් දඟකාරකම් පිළිබඳ වත් මේ පොතෙන් ඉතා චමත්කාර ජනක අන්දමින් විස්තර වේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Dayawansha Jayakodi saha Samagama","offers":[{"title":"Default Title","offer_id":44161884291159,"sku":"138937","price":950.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ANNE_7_F1.webp?v=1786691014"},{"product_id":"anne-1-arabegedara-anne","title":"ඈන් - 1 අරඹෙ ගෙදර ඈන් | Anne- 1  Arabegedara Anne","description":"\u003cp\u003eමා 'ඈන්' කතාව ගැන සිතුවේ එය හුදෙක් වැඩිහිටි වයසේ ශිෂ්යාවන්ගේ රුචිකත්වය දිනාගනු ඇත යන්න පමණි.\u003cbr\u003eඑහෙත් සීයලා, ආවිලා, විශ්ව විද්යාල හා උසස් අධ්යාපන ආයතන ශිෂ්යයන්, ඕස්ට්රේලියාවේ වනාන්තර ගවේෂකයන්, ඉන්දියාවේ විවිධ ආයතන වල යුවතියන්, දුර බැහැර ආරාමයන්හි වෙසෙන පූජක ප්රජාව, බ්රිතාන්යයේ අගමැතිවරුන් ආදී වශයෙන් විවිධ රටවල වෙසෙන විවිධ මට්ටමේ පාඨක ජනතාව මා වෙත දන්වා එවා ඇත්තේ \"ඈන්\" කතාවට මෙන්ම ඉන් පසුව ඈන් පිළිබඳව ලියැවුණු මගේ අනෙක් කතා වලට ද ඔවුන් බෙහෙවින් ඇලුම් කරන බවයි.\u003cbr\u003e-- ලුසී මෝඩ් මොන්ට්ගෝමරී\u003c\/p\u003e","brand":"Dayawansha Jayakodi saha Samagama","offers":[{"title":"Default Title","offer_id":44161908834391,"sku":"103595","price":1050.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ANNE_-1_F1.webp?v=1786690940"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/dayawansha-jayakodi-saha-samagama.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}