{"title":"දර්ශනා ශම්මි විජේතිලක | Darshana Shammi Wijethilaka","description":null,"products":[{"product_id":"nikma-noyannemi","title":"නික්ම නොයන්නෙමි | Nikma Noyannemi","description":"\u003cp\u003e\u003cspan\u003eමගේ ජීවිතේ කිසිවක් කිසිදින මට උවමනා අයුරින් සිදුවී නැත. මගේ දෛවය යැයි කියමින් මා එය දෛවයට භාර නොදෙන්නෙමි. සිදු වූ දේ ජීවිතයට අත්දැකීමක් කරගනිමින් මම ජීවිතයට මුහුණ දෙන්නෙමි. දේවකගේ වෙන්වීම දරාගත නොහැකිව හඬා වැලපුණ මා එම දුක මාධ්ය ජීවිතයට ආශීර්වාදයක් කරගනිමින් ක්ෂේත්රය තුළ නමක් හදා ගත්තෙමි. ඒ තුළින් මා ජීවිතයට බොහෝ දේ එකතු කර ගත්තෙමි. කිසිදින නැවත විවාහ නොවෙමියි, කිසිදා පිරිමියකු සමඟ ඇසුරක් අරඹා නොගනිමියි සිතා සිටි මා මිගාර ගේ මුදු කාරුණික ගති හමුවේ මටම පොරොන්දු වූ සියලු පොරොන්දු බිඳ හෙළමින් ඔහුගේ අසීමිත ආදරය වින්දෙමි. අදටත් හෙටටත් එය මටම උරුමවනු ඇතැයි මග බලා සිටින්නෙමි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":44637086023767,"sku":"183315","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Nikma_Noyannemi_F1.webp?v=1794373086"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/darshana-shammi-wijethilaka.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}