{"title":"චිත්‍රා අමරසේකර | Chithra Amarasekara","description":null,"products":[{"product_id":"apple-suwada-musu-wu-govibima","title":"ඇපල් සුවඳ මුසු වූ ගොවි බිම | Apple Suwada Musu Wu Govibima","description":"\u003cp\u003e\u003cspan\u003eඅට හැවිරිදි නොකම්මැලි , කඩිසර , දැරියක වූ රෝස් , ගොවිපොළේ වැඩ නැති දිනවල ඉඳහිට පාසැල් ගියාය. මවගේ ඇසුරෙන් පොත්පත් කියවා බසෙහි බුහුටි වූවාය. පවුලේ ආර්ථිකයට හරි හරියට උර දුන්නාය. ගේ දොර වැඩ උගත්තාය. ඊටත් නොදෙවෙනි ව පරාර්තකාමීත්වයේ , පරිත්යාගශීලිත්වයේ , අවංකත්වයේ දායාද දෙමාපියන්ගෙන් උරුම කරගත්තාය\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44184575180887,"sku":"107768","price":870.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ApplSuwadaMusuWuGovibimF1.webp?v=1787391535"},{"product_id":"aswanu-samaye-purahada","title":"අස්වනු සමයේ පුරහඳ | Aswanu Samaye Purahada","description":"\u003cp\u003e\u003cspan\u003e\"හඳ එළිය කොච්චර ලස්සන ද.? නේද රෝස්.? හරියට අපි සිහින ලෝකෙක ඉන්නවා වගෙයි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඅපට හැම දේම බලාගන්න පුළුවන්, ඒත් මොකවත්ම පෙනෙන්නෙත් නෑ''\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44184576852055,"sku":"137548","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AswanuSamayePurahadaF1.webp?v=1787392570"},{"product_id":"kandu-mudune-sonduru-niwasa","title":"කඳු මුදුනේ සොඳුරු නිවස | Kandu Mudune Sonduru Niwasa","description":"\u003cp\u003e\u003cspan\u003eරෝස් වයිල්ඩර්  යනු LITTLE HOUSE පොත් මාලාවේ\u003c\/span\u003e\u003cspan\u003e නිර්මාතෘවරිය වන ලොරා ඉන්ගල්ස් වයිඩර්ගේ දියණියයි. Roger Lea Macbride විසින් රචිත මේ පොත් පෙළ මගින් රෝස් ගේ ජිවිත කතාව විස්තර කෙරෙනු ඇත\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44184578490455,"sku":"103935","price":860.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KaduMuduneSoduruNiwasaF1.webp?v=1787393202"},{"product_id":"niwasin-bahara-dewasarak","title":"නිවෙසින් බැහැර දෙවසරක් | Niwasin Bahara Dewasarak","description":"","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44187541012567,"sku":"154680","price":960.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NiwasinBaharaDewasarakF1.webp?v=1787543788"},{"product_id":"nawodaya","title":"නවෝදය | Nawodaya","description":"","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44187541766231,"sku":"147608","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NawodayaF1.webp?v=1787544192"},{"product_id":"eka-iththaka-mal-loku-akka-ela-3","title":"එක ඉත්තක මල් 1- ලොකු අක්කා  එලා| Eka Iththaka Ma 1-Loku Akka Ela","description":"\u003cp\u003eසෙනග අස්සේ තෙරපෙමින් දැරියන් පස් දෙනෙකු කැටුව යාම සුළුපටු දෙයක් නොවන බව අම්මාට වැටහිණි. මුහුණුවල වූයේ බැගෑපත් පෙනුමකි. මුහුණු සතුටු කිරීමට නම් ඔවුන්ගේ ඉල්ලීම ඉටු කළ යුතුය. නිවසේ කළ යුතු වැඩ අපමණ ය. බැරෑරුම් ම දෙය වූයේ අතේ ප්රමාණවත් තරම් මුදල් නොමැතිකම ය. බැහැ කීමට ද දිව නොනැමේ. කානිවල්එකේ ඇවිදීමට මුදලක් වැය නොවේ. \"හා එහෙනම් යමු.¨ අම්මා තීරණය කළා ය.\u003cbr\u003e\"මේ ටිකත් අහගන්න. පරක්කු වෙන්න බැහැ. මොකද සෙනග වැඩි වෙන්න කලින් බස් එකට නැග ගන්න ඕනේ. දැන් තව සැරයක් වතුරට ගිහින් ඇඟ පුරාම නියෙන වැලි හෝද ගෙන ඇවිත් සූදානම් වෙන්න.\"\u003cbr\u003eතමන්ට යම් අභිප්රායක් මුදුන්පත් කර ගැනීමට අවශ්ය වූ විට ළමයින් කොතරම් කඩිසරව වැඩ කරනවා ද යන්න අම්මාට අදහා ගත නොහැකි විය. ඉතාම කෙටි වේලාවකින් ඔවුහු සැණකෙළිය වෙත යෑමට පෙළ ගැසුණහ\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44187656355927,"sku":"169528","price":630.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/EkaIththakaMal-1_F1.webp?v=1788256985"},{"product_id":"eka-iththaka-mal-3","title":"එක ඉත්තක මල් 3- කල්පනාකාරී සාරා | Eka Iththaka Mal-3","description":"\u003cp\u003eහෙනි ලිව්වාය. ලිව්වාය. නොනවත්වා ම ලිව්වාය. අත් කකියන්නට විය. පේළි ඇද විය. සෑම පේළියකම අවසානයේ දී හදවත කෝපයෙන් පුපුරා හැලිණි.\u003cbr\u003e කන් පෙත්තේ ඇති වී තිබෙන වෙනස පළමුවෙන් ඇස ගැටුනේ හෙනීටය. \"සාර කෝ කවු?\"\u003cbr\u003eසාරා  මිට මොළවාගෙන සිටි මුදල් මේසය මත  නැබුවාය. \" මෙන්න ඒක.\"\u003cbr\u003eගැඹුරු කල්පනාවක නිරත වූ ටැන්ටාගේ දෙබැම එකට හා වූව ද, ඒ මොහොතකට පමණි. සැණෙන් මුහුණ දීප්තිමත් විය.\u003cbr\u003e\"මම දන්නවා කරන්න ඕන දේ. හදනවා බොරු සුප් එකක්. ඒක හදන්න එතරම් වෙලායන්නේ නැහැ නේ. ''\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":44187715633239,"sku":"173022","price":750.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/EkaIththakaMal-3F1.webp?v=1787546399"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/chithra-amarasekara.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}