{"title":"ළමා පරිවර්තන | Children's Translations","description":null,"products":[{"product_id":"or-palagiya-sirakaruwage-abirahasa","title":"පලාගිය සිරකරුවාගේ අබිරහස | Palagiya Sirakaruwage Abirahasa","description":"\u003cp\u003eවෙස් මාරු කරගැනීමට ෆැටී හරිම දක්ෂයි. ඔහු නිතර නිතර වෙස් මාරු කරගෙන විවිධ අබිරහස් කීපයක්ම විසඳනවා. ඔහු හිතන්නේ ඔහු ඒ කටයුත්තට, ඒ කියන්නේ වෙස් මාරු කර ගැනීමට තමුන් අති දක්ෂයි කියලයි. ඒක සැබෑවක්. ඒත් ඒ ෆැන්ජියෝ මහත්මිය හමුවන තෙක් පමණයි. නමුත් ඇය මොන තරම් අපූරුවට වෙස්වලාගෙන සිටියත් එය විනිවිද දැකීමට ෆැටී සමත් වෙනවා.\u003c\/p\u003e\n\u003cp\u003eමෙතනදිත් ඇයව පාවා දෙන්නේ ඇගේ සුරතලා. ඒක නම් හරිම කනගාටුවට කාරණයක් නේද? තමන්ගේ සුරතලා තමුන්ව පාවා දීම. හිතන්නත් දුකයි නේද? නමුත් පලා ගිය සිරකරුවා කොටු කර ගැනීමට කිසිවකු නොසිතූ ලෙස ෆැටී සහ ඔහුගේ කණ්ඩායම සුපුරුදු ලෙසම සමත් වෙනවා. මෙහිදී අලුත්ම විනෝදාංශයක් ගැන දැන ගැනීටමත් ඔබට හැකියාව ලැබෙනවා. එහෙම නම් මේ අපූරු කතාවේ රසය විඳ ගැනීමට දැන් ඔබට අවස්ථාව තිබෙනවා.\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41682526535767,"sku":"200202","price":850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PalagiyaSirakaruwageAbhirahasaF1.png?v=1760435065"},{"product_id":"or-babiloniyawe-neela-bahirawi","title":"බැබිලෝනියාවේ නීල බහිරවී | Babiloniyawe Neela Bahirawi","description":"\u003cp\u003e\u003cspan\u003eජෝන් සහ පිලිපා ගාන්ට් ප්රබල බහිරව පරපුරකින් පැවත එන නිවුන් දරුවන් දෙදෙනෙකි. ඔවුන්ට යමෙක් වෙත වර ප්රදානය කළ හැකි අතරම වෙනත් සතෙකු බවට පත් වීමටද හැකියාව ඇත. ඉපැරණි මන්ත්ර රැගත් පොතක් ආරක්ෂා කිරීමේ රහසිගත මෙහෙයුමකට සම්බන්ධ වීමේදී පිලිපාව පැහැර ගැනීමට ලක්වේ. නැති වූ තම සොහොයුරිය සොයා පෘථිවි අභ්යන්තරයේ වූ අද්භූත ස්ථානයකට යන ජෝන්ට බහිරවයින් අතර වඩාත් බලවත්ම බහිරවිය සමඟ සටන් කිරීමට සිදුවෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41682527354967,"sku":"130213","price":1450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BabiloniyaweNeelaBahiraweeF1.png?v=1760435075"},{"product_id":"or-banshi-atalle-abirahasa-banshi-atalle-abirahasa","title":"බෑන්ෂී අටල්ලේ අබිරහස | Banshi Atalle Abirahasa Banshi Atalle Abirahasa","description":"\u003cp\u003eනිවාඩුව ගත කරන්න කදිම අබිරහසක් මෙදා පාරත් සොයන්නෝ පස්දෙනාට ලැබෙනවා. මේක නම් ලේසි පහසු අබිරහසක් නොවේ. ජාත්යන්තරයට පවා අවශ්යව පවතින, ඉතාමත් වටිනා චිත්ර හොරට විකුණන, සැලසුම් සහගත අපරාධකාරයකු කොටු කර ගැනීමට ෆැටී ඇතුළු පිරිසට හැකි වෙනවා. මෙහිදී ඔවුන්ට අවශ්ය එකම සහ වැදගත්ම හෝඩුවාව සොයාගනු ලබන්නේ අර්න්. ඔබට අන්ව මතක ඇතැයි මම සිතනවා. ඔහු ගූන්ගේ බෑනා.\u003c\/p\u003e\n\u003cp\u003eමෙය තමයි මේ කතා මාලාවේ අවසාන සහ කෙටිම කතාව. නමුත් රසයෙන් නම් කිසිම අඩුවක් නෑ. කුතුහලය, භීතිය මෙන්ම සුපුරුදු පරිදි හාස්යයෙන්ද අඩුවක් නැති බෑන්ෂී අටල්ලේ අබිරහස මොවුන්ගේ වීර වික්රමයන්ගේ තවත් අපූරු දිග හැරුමක්.\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41682529353815,"sku":"200192","price":850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BanshiAtalleAbirahasaF1.png?v=1760435098"},{"product_id":"or-abitha-diyaniyo","title":"අභීත දියණියෝ | Abitha Diyaniyo","description":"\u003cp\u003eඈන්මරීගේ වයස අවුරුදු දහයකි. බොහෝ දරුවන් ශක්තිමත් පෞද්ගලික ආචාරධර්ම කදම්බයක් විකසනය කර ගැනීම අරඹන්නේ මෙම වයසේදී ය. අවංක මිනිසුන් වීමට ඔවුන්ට අවශ්ය ය. නිවැරදි දේ කිරීමට ඔවුන්ට අවශ්ය ය. එමෙන්ම ඔවුන් ජීවත් වන ලෝකයේ නිවැරදි දේ කිරීම නිතරම පාහේ දුෂ්කර බව ද, ඇතැම්විට අනතුරුදායක බව ද, බොහෝ දෙනා නුරුස්සන බව ද  ඔවුහු වටහා ගැනීමට පටන් ගනිනි. භයානක අවස්ථාවකට මුහුණ පෑ ඈන්මරී තීරණ ගැනීම සිදු කළ යුතුම මොහොතක් එළඹෙයි. \u003c\/p\u003e\n\u003cp\u003eඇයට පහසුවෙන් කළ හැකි දේ කිරීමට ඉඩ තිබුණි. සිය මිතුරාට පිටුපෑමට හැකියාව තිබුණි. නමුත්, ඈනමරී ගැඹුරු හුස්මක් ගෙන, කැලයට ඇතුළු වී, අනතුරට මුහුණ පාමින්, සතුරාට එරෙහි වී ජය ලබද්දී මෙය කියවන දරුවෝ සතුටින් ඉපිළ යති. කොතරම් අපහසු වුවත්, වේදනාකාරී වුවත් නිවැරදි දේ කිරීම තුළින් ලැබෙන ආත්ම තෘප්තිය සිතක ජනනය කරවන ප්රහර්ෂය අත්විඳින්නට අපිත් අපේ දරුවන්ට හුරු කරවමු. \u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41682531418199,"sku":"190489","price":650.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AbheethaDiyaniyoF1.png?v=1760435104"},{"product_id":"or-adisi-sorage-abirahasa","title":"අදිසි සොරාගේ අබිරහස | Adisi Sorage Abirahasa","description":"\u003cp\u003eලැරී, ඩේසි, ෆැටී, පිප් සහ බෙට්ස් ගමේ හොරකමක් වුණ ඇසිල්ලේ ම පරීක්ෂණ කටයුතු ආරම්භ කරති. ඒත් හොරා ලොකු අඩි සහටන් තබා කිසිවෙකුගේ ඇසට හසු නොවී පැන ගොසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eසොරකම් තුනක් සිදුවන තුරු ම කපටි සොරා පොලීසිය සහ අපේ වීරයන් නොමඟ යවන්නට සමත් වේ. සියලුම හෝඩුවාවන් අපතේ යයි. සියල්ල අතහැර සිටින අවස්ථාවක පිප්ගේ උප්පරවැටිටිය සොරාගේ කපටිකම හසුකර දීමට උපකාරී වේ.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eසුපුරුදු ලෙස ම මේ සෙවිල්ලේදී ද ඔවුන්ට ගූන් මහතා සමග ගැටෙන්නට සිදුවේ. එහෙත් ශූන් මහතාට ඉස්සර වෙන්නට අපේ යාළුවන්ට හැකි වේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41683078971479,"sku":"136287","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AdisiSorageabirahasaF1.png?v=1760435118"},{"product_id":"or-alexandriawe-bihisunu-charikawa","title":"ඇලෙක්සැන්ඩ්‍රියාවේ බිහිසුණු චාරිකාව | Alexandriawe Bihisunu Charikawa","description":"\u003cp\u003eදිඟු කාලයක් පුර අතුරුදහන්ව පැවති සියුස් ප්‍රතිමාව සොයා ගැනීමෙන් පසුව මිතුරන් අතින් අනපේක්ෂිතව නිදහස් වී පලා  ගියේ දීර්ඝ කාලයක් තිස්සේ සිරගතව සිටි උර් හාර් රජතුමාය.මේ කෘර පාලකයා එලෙසින් පලා ගියේ තනිවමනම් නොවීය.ඔහු ඇලීවත්,ශක්තියේ ලෝකුලසයත්පැහැර ගත්තේය.අලීව බේරාගැනීමටත් ඔවුන් මුහුණ දී සිටින ප්රෙහෙලිකාවන්ට විසඳුම් සොයා ගැනීමටත් ජැක් ඇතුළු මිතුරන්ට කාලය සහ අවකාශය අතරින් බෙහෙවින් භයංකර වූ චාරිකා කිහිපයකම නිරත වීමට සිදු විනි.ලෝක විනාශය වලක්වා ගැනීමේ අවස්ථාව තිබුනේද මේ ජැක් ඇතුළුතරුණ තෝරාගත්තවුන් අතය.ඒ සඳහා  ඔවුන්ට සිතා ගැනීමටවත් බැරි තරම් බලගතු  බලයකින් සමන්විත ඓතිහාසික දොරටුවක් හරහා ගමන් කිරීමටද සිදුවේ.එහෙත්  ඔවුන්ගේ ඒ අපේක්ෂාවන් ඒ ආකාරයෙන්ම ඉෂ්ට කර ගැනීමට මේ යෞවන පිරිසට හැකියාව ලැබේවිද?ඊට කාලය ප්‍රමාණවත්ද?\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41684220477527,"sku":"179801","price":1650.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AleksandriyaweBihisunuCharikawaF1.png?v=1760435139"},{"product_id":"or-sewanali-sohona","title":"සෙවනැලි සොහොන | Sewanali Sohona","description":"\u003cp\u003e\u003cspan\u003eජැක් මැකින්ලේ අසාමාන්ය ගැටලුවකට මැදිවු සාමාන්ය දරුවෙකි. මාස 6 කින් ඔහු මිය යාමට නියමිතය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eහදිසි අනතුරකට ලක්වන ජැක් අද්භුත ස්ථානයක පිහිටි රොහලකට ගෙනයනු ලබයි. ආයුද රැගත් ආරක්ශකයින්; අමුතු දරුවො සහ අපුරු සත්වයන් එය ආරක්ශා කරයි. පැනයාමට කිසිදු ඉඩක් නැති එම රොහල පාලනය කරනු ලබන්නේ වයසක මහාචාර්යවරයෙකි. ජැක් ඉපරණි අතුරුදහන් වු ශිෂ්ටාචාරයක රජකුමරකුගෙන් පැවත එන බව මහාචාර්යවරයා පවසයි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඉපරණි ශිෂ්ටාචාරය අතුරුදහන් වන විට මායමය ලොකුලි හතක් සොරකම් කර ලොව පුරා විවිධ ස්ථානවල සගවා තිබුණි. එවා නපුරු දැත් වලට පත්වීමට පෙර සොයා ගැනීමට ජැක්ට සහ මිතුරන්ට සිදුවේ. ඔවුන් එයට අසමත් වුවහොත් ලොකයෙන් ජිවය තුරන් වනු ඇත. ජැක්ට සහ පිරිසට එම අභියොගය ජය ගැනීමට හැකි වේද…..?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41684222836823,"sku":"169562","price":1450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SewanaliSohonaF1.png?v=1760435147"},{"product_id":"or-daimond-sahodarayo-pransha-wickkramaya","title":"ඩයමන්ඩ් සහෝදරයෝ  ප්‍රංශ වික්‍රමය | Daimond Sahodarayo Pransha Wickkramaya","description":"\u003cp\u003e\u003cspan\u003eලෝකයේ වඩාත්ම දෝෂ සහිත රහස් පරීක්ෂකයාගේ බාල සොහොයුරා ලෙස ගත කරන ජීවිතය ඉතාමත් දුෂ්කරය. එමෙන්ම මෙම පොතෙහි ඇතුළත් වන වික්රමාන්විතයන් දෙක නික්ව පූර්ණ පරීක්ෂාවට ලක්කරනු ලබයි. ඔවුන් සම්බන්ධ වන්නේ කුමනාකාරයේ අබිරහස් සමගද? ඝාතනයක්! සොරකම්! මත්ද්රව්ය ජාවාරමක්! ඩයමන්ඩ් සහෝදරයන් ඔවුන්ගේ කාඩ්පත් නිවැරදිව මෙහෙයවන තාක් කල් ඔවුන් ආරක්ෂිතය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41684371144791,"sku":"197688","price":850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DiamondSahodarayoF1.png?v=1760435186"},{"product_id":"or-fayisabadaye-pancha-sannayasiyo","title":"ෆයිසාබාදයේ පංච සන්න්‍යාසියෝ | Fayisabadaye Pancha Sannayasiyo","description":"\u003cp\u003e\u003cspan\u003eලෝකයේ අවාසනාව අසාමන්ය ලෙස වැඩිවෙමින් පවතින බව බ්රිතාන්ය රහස් ඔත්තු සේවය මගින් නිම්රොඩ්ට දැනුම් දෙන අතර ඒ පිලිබඳ සෙවීමට නිම්රෝඩ් ,ජෝන් සහ පිලීපා එකතු වෙයි .\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e             මෙහිදී අතීතයේ දී තීර්ථංකාර් නමැති යෝගියෙකු විසින් විශ්වයේ මහා අබිරහස් පහක් පිලිබඳ රහස් සන්න්‍යාසීන් පස් දෙනෙකුට ලබාදී ඇති බවත් ඉන් එක් රහසක් අනාවරණය කරගැනීමට රාජ්මුස් නමැති බහිරවයෙකු දරන උත්සාහය හේතුවෙන් ලෝකයේ අවාසනාව වැඩිවන බවත් සොයා ගැනීමට ඔවුන්ට හැකි වේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e            බහිරවයාගේ දුෂ්ඨ ප්‍රයන්තය පරාජය කරමින් ලෝකය නැවත වාසනාවන්ත ස්ථානයක් බවට පත් කිරීමට උත්සාහ දරන අතරතුරදී ඔවුන්ට නොසිතු අනතුරු රැසකට මුහුණ පෑමට සිදු වේ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබහිරව දරුවන් දෙදෙනාගේ වික්‍රමය සාර්ථක වේද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41714205098071,"sku":"165103","price":1450.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/FaisabadayePanchaSanyasiyoF1.png?v=1760436441"},{"product_id":"or-amazon-vanaye-esa","title":"ඇමසන් වනයේ ඇස | Amazon Vanaye Esa","description":"\u003cp\u003e\u003cb\u003eබහිරව නිවුන් දරුවන් වන ජෝන් හා පිලිපා මෙවර ඉපැරණි මායාකාරී අබිරහසක් සොයා තම වික්රමය අරබති. මේ අතර බර්ලිනයේ කවුතුකාගාරයේ දුර්ලභ ඉන්කා පුරාවස්තු රැසක් සොරකම් කෙරෙයි. ගැටලුව විසදීමට බැබිලෝනියාවේ නිල බහිරවිය ජෝන්, පිලිපා සහ නිම්රෙඩ් ඇතුළු පිරිසක් යවනු ලබයි. එහිදී ඔවුන්ට ප්රභල ඉන්කා බන්ධනයක් යොදනු ලැබූ ඇමසන් වනයේ ඇස නමැති දොරටුව සොයා ගැනීමට හැකිවේ. \u003c\/b\u003e\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":41714245566551,"sku":"154790","price":1450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AmazonVanayeEsaF1.png?v=1760436457"},{"product_id":"or-awasan-sadakalika-sathuta","title":"අවසන් සදාකාලික සතුට | Awasan Sadakalika Sathuta","description":"\u003cp\u003e'ඔයා කොහොමද ඔයාගෙ හොඳම යාළුවට පිටුපෑවේ? ඔයාලා කොහොමද එයාලව දාලා ආවේ?'\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඔවුන් වෙන වෙනම මාර්ගවල ගිය විට ඔවුන්ගේ අවසානයන් මුද්රා වී ඇති බව සොෆී සහ අගතා සිතුවෝ ය. නමුත් ඔවුන්ගේ කතාව නැවත ලියැවේවි ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකෙල්ලන් දෙදෙනාගේ වෙන්වීමත් සමඟ නරකය මතු විය. අතීතයේ සිටි දුෂ්ටයින් පළිගැනීමේ චේතනාවෙන් නැවත පැමිණි අතර හොඳෙහි පිරිස මහත් අනතුරක වැටී සිටියෝ ය. නරකයේ මාරාන්තික ආධිපත්යයට එරෙහි වන්නට කිසිවකුටත් හැකිවේ ද - සෑම එකකින්ම අවසන් සදාකාලික සතුට වන්නට?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41714345902167,"sku":"199839","price":2250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AwasanSadakalikaSathutaF1.png?v=1760436463"},{"product_id":"or-bahirawa-rana-shoorayo","title":"බහිරව රණශූරයෝ | Bahirawa Rana Shoorayo","description":"\u003cp\u003e    ෆස්ට්නාගේ ආත්මය සොයා යන ජෝන්ට සහ රක්ෂසාස්ට ඩෙන්චූර් දේවස්ථානය තුල වූ අනපේක්ෂිත සිදුවීමකට මුහුණ දීමට සිදුවෙයි.එහිදී චීන රණශුර යක්ෂයෙකු විසින් රක්ෂසාසිවල ගිල ගන්නා අතර ජෝන් හා ෆස්ටිනා වැනීසිය බලා යති.වැනීසියේදී ආත්මීය රණශුර යක්ෂයින් ඒ පිටුපස ඇති බව සොයා ගනියි...\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41714479956055,"sku":"144928","price":1450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BahirawaRanaShurayoF1.png?v=1760436491"},{"product_id":"or-hitha-mithuru-yodhaya","title":"හිත-මිතුරු-යෝධයා | Hitha Mithuru Yodhaya","description":"\u003cp\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003eඒත් යෝධයන්ගේ දේශයේ ඉන්නවා \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003ch3\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003eවෙනත් යෝධයෝ...හැම \u003c\/span\u003e\u003c\/h3\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003eරෑකම ලෝකේ පුර කරක්ගසමින් \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003ch3\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003eහියුමන් බීන්සලා \u003c\/span\u003e\u003c\/h3\u003e\n\u003cp\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003eහොයා යන අඩි පනහක් උස \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003ch3\u003e\u003cspan style=\"color: rgb(0, 0, 0);\"\u003eයක්කු වගේ යෝධයෝ...\u003c\/span\u003e\u003c\/h3\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":41714523045975,"sku":"191425","price":995.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HithaMithuruYodhayaF1.png?v=1760436497"},{"product_id":"or-charlie-saha-aruma-puduma-veeduru-sopanaya","title":"චාලි සහ අරුම පුදුම වීදුරු සෝපානය  | Charlie Saha Aruma Puduma Veeduru Sopanaya","description":"\u003cp\u003eඅන්න අතන ඉන්නවා.\u003c\/p\u003e\n\u003cp\u003eබලන්න ඉක්මනට ! චාලි කෑ ගැහුවා. ඔයාට පේන්නේ නැද්ද?\u003c\/p\u003e\n\u003cp\u003eඔවු චාලි........... මට පේනවා!\u003c\/p\u003e","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":41714706284631,"sku":"124850","price":985.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ChaliSahaArumaPudumaWiduruSopanayaF1.png?v=1760436512"},{"product_id":"or-pissu-gedara-aththo","title":"පිස්සු ගෙදර ඇත්තෝ | Pissu Gedara Aththo","description":"","brand":"Samayawardhana Book shop","offers":[{"title":"Default Title","offer_id":41716636287063,"sku":"103933","price":575.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PissuGedaraAththoF1.png?v=1760436547"},{"product_id":"or-mamiye-shapaya","title":"මමියේ ශාපය | Mamiye Shapaya","description":"\u003cp\u003e\u003cspan\u003eඅමෙරිකා එක්සත් ජනපදයේ දී, 1943 දී\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඋපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e(R. L. Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003eඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eත්රාසය, කුමය ද සපිරි \u003c\/span\u003eතුහලය මෙන්ම උද්දාමෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41719942021207,"sku":"140015","price":650.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MamiyeShapayaF1.png?v=1760436691"},{"product_id":"or-vipareetha-wana-petha","title":"විපරීත වන පෙත | Vipareetha Wana Petha","description":"\u003cp\u003e\u003cspan\u003eඅමෙරිකා එක්සත් ජනපදයේ දී, 1943 දී\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඋපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e(R. L. Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003eඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eත්රාසය, කුමය ද සපිරි \u003c\/span\u003eතුහලය මෙන්ම උද්දාමෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41719947362391,"sku":"123658","price":750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/VipareethaWanaPethaF1.png?v=1760436698"},{"product_id":"or-dum-newakin-dura-gamanak","title":"දුම් නැවකින් දුර ගමනක් | Dum Newakin Dura Gamanak","description":"","brand":"Tharanga Publishers","offers":[{"title":"Default Title","offer_id":41719964598359,"sku":"103728","price":380.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DumNawakinDuraGamanakF1.png?v=1760436711"},{"product_id":"or-govi-gedara-niwaduwak","title":"ගොවි ගෙදර නිවාඩුවක් | Govi Gedara Niwaduwak","description":"\u003cp\u003eබටර්කප් ගොවිපලේ ගෙවෙන දවස හරිම අපුරුයි.විනෝදයි.මේ අපුරු දවස් එකින් එක ගෙවිල යනකොට ළමයි හරියට දුක් වුණා.හැබැයි ඒ අය ගොඩක් දේවලුත් ඉගෙනෙගෙන හිටියා.\u003c\/p\u003e","brand":"Tharanga Publishers","offers":[{"title":"Default Title","offer_id":41720060706903,"sku":"123852","price":380.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GoviGedaraNiwaduwakF1.png?v=1760436725"},{"product_id":"or-william-saha-rasakawili-sappuwa","title":"විලියම් සහ රසකැවිලි සාප්පුව | William Saha Rasakawili Sappuwa","description":"\u003cp\u003e\u003cspan\u003eරාක්කවල තියෙන බෝතල් විවිධ වර්ගයේ රස කැවිලිවලින් පිරිලා ඇති හැටි විලියම්ට පෙනෙනවා. වැඩි වෙලාවක් යන්නට පෙර බටර් බෝල වර්ගයේ රස කැවිල්ලක් විලියම්ගේ මුවට ඇතුල් වුණා. ඊට පස්සෙ ඔහු අතට ගත්තෙ අන්නාසිවලින් සාදා ඇති ෆයිනැපල් ක්රිප්ස් රස කැවිල්ලක්. ඉක්මණින්ම ඒ කැවිලි තොගයත් ඉවර වුණා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Tharanga Publishers","offers":[{"title":"Default Title","offer_id":41720073125975,"sku":"200404","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WiliyamSahaRasakawiliSappuwaF1.png?v=1760436732"},{"product_id":"or-william-kan-deka-nathi-amuththa","title":"විලියම් සහ කන් දෙක නැති අමුත්තා | William Kan Deka Nathi Amuththa","description":"\u003cp\u003e\u003cspan\u003eසුරතල් බල්ලා ජම්බල් එක්ක ඇවිදගෙන යන අතරෙයි විලියම් මේ අමුතු මිනිහව දැක්කෙ. කිසියම් වෙනසක් තිබුණු බව දැනුණු නිසා විලියම් ඔහු දිහා \u003c\/span\u003e\u003cspan\u003eහොඳට බැලුව. අමුතු මිනිහගෙ දිගු කොණ්ඩය ගැන තමයි විලියම්ගෙ වැඩි අවධානෙ යොමු වුනේ. හැබැයි ඊටත් වඩා අපූරු දෙයක් විලියම් දැක්ක. ඒ තමයි ආගන්තුක මිනිහගෙ කන් දෙකම නැති බව.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Tharanga Publishers","offers":[{"title":"Default Title","offer_id":41720096227415,"sku":"123855","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WiliyamKanDekaNathiAmuththaF1.png?v=1760436738"},{"product_id":"or-william","title":"විලියම් | William","description":"\u003cdiv aria-labelledby=\"tab-title-description\" role=\"tabpanel\" id=\"tab-description\" class=\"mf-Tabs-panel mf-Tabs-panel--description panel entry-content\"\u003e\n\u003cdiv class=\"tab-content-wrapper\"\u003e\n\u003cp\u003eවිලියම් විටෙක දඟකාරය. කෙළිලොල්ය. ඔහුගේ ලෝකය පිරී ඇත්තේ නිමක් නැති දඟකාර සිදුවීම් වලින් හා ඉල  ඇදෙන විහිළු සහ සිත පිනා යන කතාවලින් විලියම්ගේ ලෝකය තවත් රසවත් වෙයි. විශ්ව සාහිත්යයේ පිරිමි ළමයෙක් ගැන ලියැවුණු දීර්ඝතම කතා මාලාව ලෙස පිළිගැනෙන විලියම් කතා මාලාව සිංහලයට නැගෙන්නේ පළමුවරටයි. ලොව පුරා ලක්ෂ සංඛ්යාත දරුවන්ගේ සිත් රසයෙන් මත් කළ විලියම්ගේ කතාමාලාව ලක්වැසි දූ දරුවන්ද ආදරයෙන් තුරුලු කරගනු අනුමානය.\u003c\/p\u003e\n\u003c\/div\u003e\n\u003c\/div\u003e\n\u003cdiv aria-labelledby=\"tab-title-additional_information\" role=\"tabpanel\" id=\"tab-additional_information\" class=\"mf-Tabs-panel mf-Tabs-panel--additional_information panel entry-content\"\u003e\n\u003ch3 class=\"tab-title\"\u003e\u003cbr\u003e\u003c\/h3\u003e\n\u003c\/div\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41720121819223,"sku":"200405","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WiliyamF1.png?v=1760436745"},{"product_id":"or-bottu-gedara-lamayi","title":"බෝට්ටු ගෙදර ළමයි | Bottu Gedara Lamayi","description":"\u003cp\u003e       \"Enid Blyton\" නමැති ඉංග්‍රීසි ජාතික ලේඛිකාව විසින් ලියන ලද \"Saucy Jane Family\" නැමති කතා පෙළ ලොව පුර ළමුන් අතර ඉහමත් ජනප්රියත්වයට් භාජනය වුවකි.මෙහි ප්‍රථම කතාව කැරවැන් ගෙදර ළමයි යනුවෙන් සුදත් රෝහාන් විසින් මිට කලකට පෙර පරිවර්තනය කරන ලදී.බෝට්ටු ගෙදර ළමයි වූ කළි එහි දෙවැන්නයි.මෙය විශාල බෝට්ටුවක ඉදි කල් නිවසක් ස්වාකීය වාසස්ථානය කර ගත් පවුලක ළමුන් කිහිම දෙනෙකු වට ගෙතුණු කතාවකි.\u003cbr\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41720135385175,"sku":"133633","price":380.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BottuGedaraLamayiF1.png?v=1760436752"},{"product_id":"or-william-saha-mai-rajjuruwo","title":"විලියම් සහ මැයි රජ්ජුරුවෝ | William Saha Mai Rajjuruwo","description":"\u003cp\u003e\u003cspan\u003eවිලියම්ගේ කස පහර වැදෙනවත් එක්කම කොටළුවාගේ සන්සුන් ගමන වෙනස් වෙලා යක්ෂාවේශයෙන් වගේ කැරවෑනයත් ඇදගෙන දුවන්න පටන් ගත්තා. කැරවෑනය ඇතුළෙ තිබෙන මහා කාලගෝට්ටිය අතරින් කාන්තාවකගේ බෙරිහන් දීමකුත් ඇහෙන්න වුනා.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41720139513943,"sku":"200406","price":680.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WiliyamSahaMayiRajjuruwoF1.png?v=1760436759"},{"product_id":"or-harry-potter-saha-ada-le-kumaraya","title":"හැරී පොටර් සහ අඩ-ලේ කුමාරයා  | Harry Potter Saha Ada-Le Kumaraya","description":"","brand":"Saravi Publishers","offers":[{"title":"Default Title","offer_id":41784159699031,"sku":"106078","price":3500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HarryPotterSahaAda-LeKumarayaF1.png?v=1760438063"},{"product_id":"or-harry-potter-saha-maya-gala","title":"හැරී පොටර් සහ මායා ගල | Harry Potter Saha Maya Gala","description":"","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":41784175984727,"sku":"128568","price":2500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HarryPotterSahaMayaGalaF1.png?v=1760438069"},{"product_id":"or-harry-potter-saha-rahas-kutiya","title":"හැරී පොටර් සහ රහස් කුටිය | Harry Potter Saha Rahas Kutiya","description":"\u003cp\u003e\u003cspan\u003eහැරී පෝටර් හොග්වාට්ස් ඉන්ද්රජාල සහ මායා කර්ම පාසලේ දෙවැනි වසරේ ඉගනුම ලබන සිසුවෙකි.මෙම පාසල් වසර ද පසු ගිය වසර මෙන් ම බොහෝ බිහිසුණු අත්දැකිම්වලින් බහුල වනු ඇතැයි ඔහු නිකමටවත් සිතුවේ නැත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003eජේ.කේ.රෝලින් ගේ මෙම දෙවැනි කෘතිය ද ඇගේ පළමු කෘතිය මෙන්ම ජීවිත අත්දැකීම් සමඟ හාස්ය, ත්රාසය සහ අනපේක්ෂිත සිද්ධින්ගේන් බහුල ය.ඒ් නිසා 'හැරී පෝටර් සහ රහස් කුටිය' කෘතිය ද ළමා සහ වැඩිහිටි පාඨක සිත්සතන් වශි කර ග්රහණය කර ගන්නාසුලු කෘතියක් වන බවට සැකයක් නැත.\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":41784184897623,"sku":"103975","price":1990.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HarryPotterSahaRahasKutiyaF1.png?v=1760438075"},{"product_id":"or-harry-potter-saha-askabanhi-sirakaru","title":"හැරී පොටර් සහ අස්කබාන්හි සිරකරු | Harry Potter Saha Askabanhi Sirakaru","description":"\u003cp\u003e\u003cspan\u003eහැරී පෝටර් තම යහළුවන් වන රොන් සහ හර්මියොන් සමඟ හොග්වාට්ස් ඉන්ද්රජාල සහ මායාකර්ම පාසලේ තෙවැනි වසරේ ඉගෙනුම ආරම්භ කිරිමට ආසන්නව සිටි. ග්රීෂ්ම නිවාඩුව නිමවී පාසලට යෑමට කාලය එළැඹෙන තුරු බලා සිටීමට හැරීට නොහැක. (අප්රසන්න ඩර්ස්ලීලා සමඟ ජීවත් වන්නේ නම් එසේ හැකි වන්නේ කාටද?) එහෙත් හැරී හොග්වාට්ස් වෙත යනවිට එහි වාතාවරණය දැඩි ආතතියකින් යුක්ත විය. මහා පරිමාණයේ මිනිස් ඝාතන කරන ලද මිනීමරුවෙක් හිරෙන් පැනවිත් නිදැල්ලේ සැරිසරමින් සිටී. එමෙන්ම පාසල ආරක්ෂා කිරීමට අස්කබාන්හි දුෂ්ඨ මුරභටයන් කැඳවා ඇත.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eසංත්රාසයෙන් අනූන නවකතා ඉදිරිපත් කරන ජේ. කේ. රෝලින්ගේ හැරී සහ ඔහුගේ යහළුවන් සිටින තවත් අලුත් චිත්තාකර්ෂණීය කෘතියකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Saravi Publishers","offers":[{"title":"Default Title","offer_id":41784192860247,"sku":"106079","price":1990.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HarryPotterSahaAskabanhiSirakaruF1.png?v=1760438081"},{"product_id":"or-harry-potter-saha-deathly-hallows","title":"හැරී පොටර් සහ ඩෙත්ලි හැලෝස්  | Harry Potter Saha Deathly Hallows","description":"\u003cp\u003e\u003cspan\u003eඩර්සිලිලාගෙන් සහ ප්රිවෙට් ඩ්රයිව් වෙතින් වෙන් ව යෑමට හැරී පෝටර් සූදානම් වෙමින් සිටියි. හැරීට පමණක් නොව, ඔහු හා සම්බන්ධ වී සිටින සියල්ලන්ට ම ඉදිරියේ දී මුහුණ පාන්නට වන අනතුරු බිහිසුණු ඒවාය.. දැනටමත් හැරී මුහුණ දුන් අනතුරු අනල්පය. වොල්ඩෙමෝර්ට්ගේ ඉතිරි වී ඇති හෝර්කෘසස් විනාශ කර දැමීමෙන් පමණක් මහා අඳුරු මායාකරුගේ දුෂ්ට බලවේග පිටු දැකිය හැකි බව හැරී අවබෝධ කර ගෙන සිටියි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eඋපද්රවවලින් පිරුණු, දෛවෝපගත බිහිසුණු සටනකට තම මිතුරන් ද නොමැතිව, හැරී පෝටර් මුහුණ දෙන අයුරු පාඨකයා වෙත චිත්තාකර්ෂණීය අයුරින් හැරී පෝටර් කාණ්ඩයේ මේ අවසාන පොතෙන් ඉදිරිපත් කොට ඇති අයුරු මන බඳින සුළුය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":41784334385239,"sku":"130621","price":3500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HarryPotterSahaDeathlyHallowsF1.png?v=1760438087"},{"product_id":"or-percy-jackson-saha-akunu-hora","title":"පර්සි ජැක්සන් සහ අකුණු හොරා | Percy Jackson Saha Akunu Hora","description":"\u003cp\u003eමෙහෙමයි, මට අර්ධ-ලෝහිතයෙක් වෙන්න ඕනෑ වුණේ නැහැ. ග්රීක දෙවියෙකුගේ පුතෙක් වෙන්න කොහෙත්ම උවමනා වුණේ නැහැ. \u003c\/p\u003e\n\u003cp\u003eමමත් අනෙක් ළමයි වගේම ඉස්කොලේ යමින්, පැසිපන්දු ක්රීඩා කරමින් සාමාන්ය ජීවිතයක් ගත කළ කොල්ලෙක්. ඒත දවසක්, මම අහම්බෙන් වගේ මගේ ගණිත ගුරුතුමියව වාෂ්ප කළා. දැන් මට වැඩිපුරම කරන්න වෙලා තියෙන්නේ රාක්ෂයින් සමග සටන් කිරීම සහ පණ බේරාගෙන ඉන්න උත්සාහ කිරීමයි. \u003c\/p\u003e\n\u003cp\u003eඅහසට අධිපති, සියුස්ගේ ප්රධාන අකුණ හොරකම් කළ බවට සියුස් මට චෝදනා කරන්නේ මේ අතරවාරයේදීයි. අහසට අධිපති දෙවියන්ගේ උදහසට ලක්වීම කොහෙත්ම හොඳ දෙයක් වුණේ නම් නැහැ. \u003c\/p\u003e","brand":"Sarasavi Publishers","offers":[{"title":"Default Title","offer_id":41784399954007,"sku":"147019","price":1800.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PercyJacksonSahaAkunuHoraF1.png?v=1760438093"},{"product_id":"or-harry-potter-saha-phoenix-nikaya","title":"හැරී පොටර් සහ ෆීනික්ස් නිකාය | Harry Potter Saha Phoenix Nikaya","description":"\u003cp\u003e\u003cspan\u003eහැරී පොටර් හොග්වාට්ස් මායාකර්ම සහ ඉන්ද්රජාල පාසලේ පස් වැනි වසර ආරම්භ කිරීමට සුදානම්ව සිටී. ඔහුගේ මිතුරා සහ මිතුරිය වන රොන් සහ හර්මියොන් ග්රීෂ්ම නිවාඩු කාලය මුළුල්ලේම ඔහු සමඟ කිසිම ලිපි ගනුදෙනුවක් කලේ නැත. මේ නිසා හැරී පසු වන්නේ මහත් වික්ෂිප්තයෙනි.ආපසු පාසලට ගොස් සිදු වන්නේ කුමක් දැයි දැනගැනීමට හැරී පසු වන්නේ මහත් නොඉවසිල්ලෙනි. කෙසේ වුවද , එහි ගිය පසු හැරීට දක්නට ලැබෙන්නේ අපේක්ෂා නොකළ මහත් බිහිසුණු තත්වයකි.\u003c\/span\u003e\u003cbr\u003e\u003cspan\u003eජේ.කේ. රෝලිංස්ගේ පෑන් තුඩින් ගලා එන ත්රාසය , කුතුහලය සහ භීෂණ ක්රියා තුළින්, කියවන්නා ත්රාසයෙන් මුසපත් කරවන වීර චාරිකාවක් ගෙත්තම් වෙයි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Saravi Publishers","offers":[{"title":"Default Title","offer_id":41784400773207,"sku":"106085","price":2900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/HarryPotterSahaPhoenixNikayaF1.png?v=1760438101"},{"product_id":"or-percy-jackson-saha-wankagiriye-satana","title":"පර්සි ජැක්සන් සහ වංකගිරියේ සටන | Percy Jackson Saha Wankagiriye Satana","description":"\u003cp\u003e\u003cspan\u003eවංකවම කියනවා නම්, තවත් ඉස්කෝලයක් පුපුරවා දාන්න මට කිසිම උවමනාවක් තිබුනේ නැහැ.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eග්රීක දෙවියෙකුගේ පුතා හැටියට, මම මරණාසන්න උපද්රවවලට ඇති තරම් මූණ දීලා තිබුණා. ඒවා මදිවට වගේ දැන් මගේ පරම හතුරා ලූක්ට පෞරාණික වංගගිරියක් හරහා ඇවිත් අපේ කඳවුර ආක්රමණය කරන්න ඕනෑ වෙලා.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඑයා සාර්ථක වුනොත්, ලේ පිපාසිත රාක්ෂයෝ දහස් ගාණක් අපිට පහර දෙයි. ඉතින් වෙන මොනවා කරන්න ද, අපි හතරදෙනෙක් ඉර එළියට සමු දීලා, බිහිසුණු අන්ධකාරය තුළට පල්ලම් බහිනවා ඇරෙන්න...\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41784405491799,"sku":"154803","price":1450.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Percy_Jackson_Saha_Wankagiriye_Satana_F1.png?v=1760438106"},{"product_id":"or-kumarayan-nathi-lokayak","title":"කුමාරයන් නැති ලෝකයක් | Kumarayan Nathi Lokayak","description":"\u003cp\u003e\u003cstrong\u003e'ඔබේ හොඳම යෙහෙළිය ඔබව මරන්නට තැත් කිරීමෙන් පසු අවිනිශ්චිතභාවයක් ඉතිරි වේ...’\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅඹ යෙහෙළියන් වූ සොෆී සහ අගතා, ඔවුන්ගේ සදාකාලික ප්රීතිය විඳිමින් නැවත වරක් ගැවැල්ඩන්හි විසූහ. නමුත් අගතාට ඇගේ කුමරා නොමැති පාළුව දැනුණි. එක් දුර්වල මොහොතක, ඇය පැතුමක් පැතුවා ය, නැවත වරක් හොඳ නරක පාසල වෙත යාමට තිබූ ගේට්ටු විවර කෙරූ පැතුමක්. අගතා සහ සොෆීව නැවත වරක් ඔවුන් ගැලවී පලා ආ ලෝකයටම ඇදී ගියහ - නමුත් සියලුම දේ වෙනස් වී තිබුණි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eකොල්ලන්ගේ පාසල හා කෙල්ලන්ගේ පාසල අතර යුද්ධයක් ඇතිවෙමින් පැවතුනි. මේ සදාකාලික සතුට කිසිවෙක්ට ප්රීතිදායක අවසානයක් ගෙන ඒවිද?\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41784405983319,"sku":"193456","price":1950.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KumarayanNathiLokayakF1.png?v=1760438114"},{"product_id":"or-upa-devi-lipi-gonu","title":"උප දෙවි ලිපි ගොනු | Upa Devi Lipi Gonu","description":"\u003cp\u003eඔබ මේ පොත කියවමින් සිටිනවානම් , ඔබේ ජීවිතය තව තවත් අන්තරාදායක වීමට ආසන්නයි.\u003c\/p\u003e\n\u003cp\u003eඅර්ධලෝහිත කඳවුරේ ජ්‍යෙෂ්ට ලේකම් වන රික් රියෝඩන් මෙම අතිශය රහසිගත ලිපිගොනුවලින් ඔබට කිසිම සාමාන්‍ය මනුෂ්‍ය ළමයෙකුට දැකීමට ඉඩක් නැති උපදෙවී ලෝකය තුලට එබී බැලීමට ඉඩ ලබා දී ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම රහසිගත ලිපිගොනුවලට පර්සි ජැක්සන්ගේ අති බිහිසුණු වික්‍රමාන්විත තුනක් ඇතුලත් වේ.\u003c\/p\u003e\n\u003cp\u003eඉතිං, ඔබ මෙම පොතෙන් සන්නද්ධ නම්, ඔබගේ පුහුණු වීම් අතරතුරේ දී නොමැරී සිටීම සඳහා දැනගත යුතු සියලු දැනුම ඔබ සතු වේවි.මේ ඔබගේ වික්ර්මාන්විතයන්ගේ ඇරඹුම පමණයි. \u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41784417747031,"sku":"154795","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/UpadeviLipiGonuF1.png?v=1760438121"},{"product_id":"or-poth-gule-awatharaya","title":"පොත් ගුලේ අවතාරය | Poth Gule Awatharaya","description":"\u003cp\u003eඅමෙරිකා\u003cstrong\u003e\u003cspan\u003e \u003c\/span\u003e\u003c\/strong\u003eඑක්සත් ජනපදයේ දී, 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින් (R. L. Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eත්රාසය, කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41814667264087,"sku":"144971","price":600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PothGuleAwatharayaF1.png?v=1760438468"},{"product_id":"or-killimooin-wanaye-vikramaya","title":"කිලිමුයින් වනයේ වික්‍රමය  | Killimooin Wanaye Vikramaya","description":"\u003cp\u003eපෝල් කුමරුගේ ඇරයුමක් මත සංචාරය සඳහා බැරෝනියාවේ කිලිමුයින් වනාන්තරයට ගිය පෙගී , මයික් , ලෝර හා සහ ජැක් මුහුණ දෙන ත්‍රාසජනක අත්දැකීම් මේ කතාවෙන් හෙළිදරව් වේ.\u003c\/p\u003e\n\u003cp\u003eපළමුව මයික් හට මාරක දිවි මකුළුවෙක් දෂ්ට කළ අතර ලෝරා මහා වනයේ අතරමන් වන්නීය.\u003c\/p\u003e\n\u003cp\u003eඅනෙක් තිදෙනා ඇය ගලවා ගැනීමට යාමේදී ලෝකයම පාලනය කිරීමට වෙර දරමින් සිටි ක්ලේවියස් මන්ක් නමැති විද්‍යාඥයෙකු උගුලට හසු වෙති.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41815032365143,"sku":"125717","price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KillimooinWanayeVikramayaF1.png?v=1760438474"},{"product_id":"or-abhirahas-gowipale-sundara-dawas","title":"අබිරහස් ගොවිපලේ සුන්දර දවස් | Abhirahas Gowipale Sundara Dawas","description":"\u003cp\u003e\u003cspan\u003eගඩ් වෝනර් මහත්මිය කුඩා කළ ජීවත්ව තිඛෙන්නේ දුම්රිය මාර්ගයක් අද්දර වූ නිවෙසකයි. ඒ නිසා දවසේ සෑම වෙලාවකම ඇගේ නෙත ගැටී තිබෙන්නේ එහාට මෙහාට ධාවනය වූ දුම්රියන් ය. දුම්රිය මැදිරියක වාසය කළ දරුවන් පිරිසක් අළලා කිසියම් ග්රන්ථයක් රචනා කළ යුතුයැයි ඇගේ සිතේ පළමු අරමුණ ජනිත වී තිබෙන්නේ ඒ අවදියේය. පසු කළෙක ඇය සිය අරමුණ මුදුන් පත් කරගත්තා ය. එහි ප්රතිඵලය වූයේ The boxcar Children කථා මාලාව බිහිවිමයි. හෙන්රි, ජෙසී, වයලට් සහ බෙනී යන දරුවන් සිව් දෙනෙකු වටා ගෙතී ඇති මේ කථා මාළාව ලොව පුරා ළමුන් අතර අතිශයින්ම ජනප්රියත්වයට පත් විය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41815066411095,"sku":"194949","price":500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AbhirahasGowipaleSundaraDawasF1.png?v=1760438480"},{"product_id":"or-dewathapaya","title":"දේවතාපය | Dewathapaya","description":"\u003cp\u003e\u003cspan\u003eඉංගිරිසියෙන් සිංහලයට නැඟුණු උත්කෘෂ්ට සාහිත්ය කෘතීන් විරල වූ 1950 ගණන් වලදී සිංහලයට පරිවර්තනය වූ පොත් දෙකක් එකල සිංහල පාඨක ජනයා අති මහත් අභිරුචියකින් කියවනු අපි දුටුවෙමු. වික්ටර් හියුගෝ නමැති සුප්රකට ඉංගිරිසි ලේඛකයා විසින් Les Miserable නමින් ලියනු ලැබ '' මනුතාපය '' නමින් සිංහලයට නැඟුණු නව කතාවත්, එඩ්වර්ඩ් බුල්වර් ලිටන් නමැති වියත් ඉංගිරිසි ලේඛකයා විසින් The Last Days of Pompeii නමින් ලියනු ලැබ \"දේවතාපය '' නමින් සිංහලයට නැඟුණු නවකතාවත් ඒ පොත් දෙකයි. මේ පොත් දෙකෙහිම පරිවර්තකයා වූයේ එකල සිටි මහාචාර්ය ගුණපාල මලලසේකර වැනි විද්වතුන්ගේ පැසසුමට ලක්වූ අයි. එම්. ආර්. ඒ. ඊරියගොල්ල මහතායි. මින් මනුතාපය නොකඩවා සිංහල පාඨකයින්ට කියවන්නට ලැබුණද, දේවතාපය කුමන කරුණක් නිසා හෝ කලක් සොයා ගැනීමට නොහැකිව පැවතියේය. එම අඩුව සපුරාලමින් එය යළි පාඨකයින් අතට පත් කිරීම සතුටට කරුණකි.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eක්රි. ව. 80 දශකයෙහිදී පමණ පැවති රෝම ග්රීක සභ්යත්ව යුගයෙහිදී විසූවියස් ගිනි කඳු පිපුරුමෙන් විනාශයට පත් වූ ඉතාලියෙහි පොම්පෙයි නගරය පසුබිම් කොටගත් ප්රේම වෘත්තාන්තයක් දේව තාපයට පසුබිම් වෙයි. මුල් කෘතියේ ලේඛකයාගේ විශිෂ්ටත්වයත් පරිවර්තකයාගේ සිංහල, ඉංගිරිසි භාෂා චතුරතාවත් එක්ව ගෙන නිමැවුණු අපූර්ව නිර්මාණයක් ලෙස දේවතාපය හඳුන්වන්නට කවුරු නම් මැලිවෙත්ද?\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e- සිරිසේන විතානගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eවිශ්රාමික අතිරේක ලේකම්, ප්රවීණ ලේඛක\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41815761911895,"sku":"191134","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DewathapayaF1.png?v=1760438492"},{"product_id":"or-manuthapaya","title":"මනුතාපය | Manuthapaya","description":"\u003cp\u003e\u003cspan\u003eලෝකයේ මනඃකල්පිත ග්රන්ථ මාලාවලියෙහි ශ්රේෂ්ඨතම පුෂ්පය වශයෙන් බොහෝ විචාරකයන් විසින් සැලකෙන ”ද ලේ මිසරාබ්ල”නමින් දන්නා අමරණීය ප්රංශ නවකතාවේ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය ”මනුතාපය”යි. ප්රංශයේ අසමසම ග්රන්ථකාරයා වූ වික්ටර් හියුගෝ ගේ ග්රන්ථ රත්නාකරයෙන් පහළ වුණු මහාර්ඝ මාණික්යයක් වූ ”ද ලේ මිසරාබ්ල”පළමු වරට මුද්රණය වන්නටත් පෙර භාෂා නවයකට පරිවර්තනය වීම ම පොතෙහි තත්වය මැන ගැනිමට හොඳ සාක්ෂ්යයකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41815763091543,"sku":"139897","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ManuthapayaF1.png?v=1760438498"},{"product_id":"or-paradeesaye-ulpath","title":"පාරාදීසයේ උල්පත් | Paradeesaye Ulpath","description":"\u003cp\u003eදෙවන ශත වර්ෂයේ ජීවත් වූ කලාකාමී රජකෙනෙකු අහස උසට විහිදෙන වතුරට මල් , සුරූපී ලාලනියන් හා රමණිය උයන් වතු තුලින් දෙව්ලොවට ලඟා වීමට ගත් උත්සාහයේ නටඹුන් අදත් දැකිය හැකිය.....\u003c\/p\u003e\n\u003cp\u003eඉන් අවුරුදු දෙදහසකට පමණ පසු විසි එක්වන ශතවර්ෂයේ ඉංජිනේරුවෙක් නවතම තාක්ෂණයක් මගින් තරු වෙතට ගමන් කිරීමට සැරසෙයි....\u003c\/p\u003e\n\u003cp\u003eමේ දෙදෙනාම තම ඉලක්ක කරා ලං වෙන නමුත් ඒ වෙනුවෙන් කරන පරිත්‍යාගය සුළුපටු නොවේ...\u003c\/p\u003e","brand":"S \u0026 T Group","offers":[{"title":"Default Title","offer_id":41815783309399,"sku":"190693","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ParadeesayeUlpathF1.png?v=1760438504"},{"product_id":"or-athbutha-dinapotha","title":"අත්භූත දිනපොත | Athbutha Dinapotha","description":"\u003cp\u003eඅමෙරිකා එක්සත් ජනපදයේ දී, 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටයින් (R. L. Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ට ද පරිවර්තනය වී මිලියන හාරසියයකට වඩා අලෙවි වාර්තා තබා ඇත. \u003c\/p\u003e\n\u003cp\u003eත්රාසය, කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41815798513751,"sku":"144959","price":600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AthbhuthaDinapothaF1.png?v=1760438510"},{"product_id":"or-abirahas-liyamana","title":"අබිරහස් ලියමන | Abirahas Liyamana","description":"\u003cp\u003eපත්තරයකින් අකුරු කපා කඩදාසියක අලවා සකසන ලද ලිපි කිහිපය මේසය මත තබාගත් ගුන් මහතා ඒවා එකිනෙක පිරික්සීය.ඒ මේ අත හරවා බැලීය.කනපිටද පරීක්ෂා කළේය.එහෙත් ඒ අභිරහස් ලිපි එවූ පුද්ගලයා හඳුනා ගත හැකි කිසිදු ලකුණක් ඒවායේ තිබුණේ නැත.ව්‍යාකුලත්වයට පත් ගුන් මහතා හිස කසමින් මොහොතක් කල්පනා කළේය.\u003c\/p\u003e\n\u003cp\u003eතමාට මේ එවන ලද්දේ කව්රුන් විසින්ද ? මෙය තමාට හිසරදයක් ව සිටින අර තරබාරු කොලුවාගේ නොමනා කටයුත්තක් විය නොහැකිද? \u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41815803199575,"sku":"125719","price":500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AbirahasLiyamanaF1.png?v=1760438516"},{"product_id":"or-jekyll-and-heidi","title":"ජෙකිල් සහ හීඩි | Jekyll And Heidi","description":"\u003cp\u003eඇමරිකා එක්සත් ජනපදයේ දී 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටන්  (R.L.Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ටද  පරිවර්තනය වී මිලියන හාරසීයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eත්රාසය , කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41815810703447,"sku":"124653","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/JekyllAndHeidiF1.png?v=1760438525"},{"product_id":"or-awathara-werala","title":"අවතාර වෙරළ | Awathara Werala","description":"\u003cp\u003eඇමරිකා එක්සත් ජනපදයේ දී 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටන්  (R.L.Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ටද  පරිවර්තනය වී මිලියන හාරසීයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eත්රාසය , කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41816118460503,"sku":"124549","price":600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AwatharaWeralaF1.png?v=1760438535"},{"product_id":"or-gan-there-awathare","title":"ගං තෙරේ අවතාරේ | Gan There Awathare","description":"\u003cp\u003e\u003cspan\u003eතිරේසා, ඩේවිඩ් යන තරුණ සිසුන් දෙපළ පිටිසර බද දේවස්ථානයක සොහොන්පිටියක තිබූ පරණ සොහොන් කොතක් පිළිබඳ පර්යේෂණ සිදුකරයි.තමන්ගේ නිරීක්ෂණය මෙහෙයවන තෙරේසා සහ මියගිය යුවතියගේ මරණය සම්බන්ධයෙන් කිසියම් සුවිශේෂ හෝඩුවාවක් සොයාගනියි. ඒ හෝඩුවාව ඔස්සේ තවදුරටත් විමසිලිමත් වන තරුණ සිසුන් දෙපළ මියගිය යුවතිය පිළිබඳ අපූරු අභිරහසක් ගවේෂණය කරයි. කළු දිවයින නමින් හඳුන්වන පළාතේ පාළු මාවත් පරණ ගල් අඟුරු පතල් සහ ගුප්ත පරිසරය අතරින් පාඨකයා අපූරු ලොවකට රැගෙන යන එඩ්වඩ් චිතම් සත්ය කතා තේමාවක් සහ සැබෑ පසුබිම ඔස්සේ තමන්ගේ අපූර්ව රචනා ශෛලියෙන් ගොතා ඇති මේ කතාව අත්භූත මෙන්ම ලොමුදැහැගෙන විස්තරයකි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41816125046871,"sku":"166488","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GanThereAwathare1.png?v=1760438542"},{"product_id":"or-mayakara-kurumitto","title":"මායාකාර කුරුමිට්ටෝ | Mayakara Kurumitto","description":"\u003cp\u003eඇමරිකා එක්සත් ජනපදයේ දී 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටන්  (R.L.Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ටද  පරිවර්තනය වී මිලියන හාරසීයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eත්රාසය , කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41816133009495,"sku":"166990","price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MayakaraKurumittoF1.png?v=1760438548"},{"product_id":"or-dawa-maduwe-vishmitha-abhirahasa","title":"දැව මඩුල්ලේ විස්මිත අබිරහස | Dawa Maduwe Vishmitha Abhirahasa","description":"\u003cp\u003eගර්ඩ්රූඩ් වෝනර් මහත්මිය කුඩා කල ජීවත්ව තිබෙන්නේ දුම්රිය මාර්ගයක් අද්දර වූ නිවසකයි.ඒ නිසා දවසේ සෑම වෙලාවකම ඇගේ නෙත ගැටී තිබෙන්නේ එහාට මෙහාට ධාවනය වූ දුම්රියන්ය.දුම්රිය මැදිරියක වාසය කල දරුවන් පිරිසක් අළලා කිසියම් ග්‍රන්ථයක් රචනා කල යුතු යැයි ඇගේ සිතේ පළමු අරමුණ ජනිත වී තිබෙන්නේ ඒ අවදියේය.පසු කලෙක ඇය සිය අරමුණ මුදුන් පත් කර ගත්තාය.එහි ප්‍රතිඵලය වුයේ THE BOXCAR CHILDREN කතා මාලාව ලොව පුරා ළමුන් අතර අතිශයින්ම ජනප්‍රියත්වයට පත්ව ඇත.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41816175804503,"sku":"194920","price":650.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/DawaMaduweVishmithaAbhirahasaF1.png?v=1760438554"},{"product_id":"or-abirahas-diyamanthiya","title":"අබිරහස් දියමන්තිය | Abirahas Diyamanthiya","description":"\u003cp\u003eMoonfleet කෘතිය ලියා ඇත්තේ මිට වසර දෙසීයකට පමණ පෙර එංගලන්තයට අයත් ඩොචෙස්ටර් ප්‍රදේශයේ සිදු වූ සත්‍ය සිදුවීමක් අලලා ය.\u003c\/p\u003e\n\u003cp\u003eමෙහි කතුවරයා වූ ජෝන් මිඩ් ෆෝල්ක්නර් 1858 ඉපිද 1932 දී මිය ගොස් ඇත.උසස් අධ්‍යාපනය ලැබීමෙන් පසු ඔහු ග්රන්තකරණයට පිවිස ඇත.නවකතා හා කෙටිකතා රාශියක් ලියු ඔහු කවියෙක් වශයෙන්ද ප්‍රකට විය.\u003c\/p\u003e\n\u003cp\u003eමෙම නවකතාව මිනිස් චර්යාවෙහි වටිනාකම මනාව පිළිඹිබු කරන්නකි.ත්‍රාසය , කුතුහලය , භීතිය , මැද ,පරිත්‍යාගශීලිව තමන්ගේ ජීවිතය බේරා ගත්තෙකු වෙනුවෙන් මිනිසකු කරන අනුස්මරණිය කැපකිරීම මෙම කෘතියෙහි අන්තර්ගතයි.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41816223219799,"sku":"123925","price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/IMG_0003.png?v=1760438566"},{"product_id":"or-maranaye-nawathana","title":"මරණයේ නවාතැන |  Maranaye Nawathana","description":"\u003cp\u003eඇමරිකා එක්සත් ජනපදයේ දී 1943 දී උපත ලද රොබට් ලෝරන්ස් ස්ටන්  (R.L.Stine) වඩාත් ප්රචලිතව ඇත්තේ ළමා සහ යොවුන් පාඨකයන් වෙනුවෙන් රචිත අද්භූත කතා රචකයෙකු ලෙසිනි.\u003c\/p\u003e\n\u003cp\u003eඔහු විසින් රචිත මෙම Goosebumps කතා මාලාව යෞවනයන් අතර ඉතාමත් ජනප්රියත්වයට පත්ව ඇති අතර ලොව පුරා විවිධ භාෂාවන්ටද  පරිවර්තනය වී මිලියන හාරසීයකට වඩා අලෙවි වාර්තා තබා ඇත.\u003c\/p\u003e\n\u003cp\u003eත්රාසය , කුතුහලය මෙන්ම උද්දාමය ද සපිරි මෙම අද්භූත කතා මාලාව ඔබට අලුත් අත්දැකීමක් වනු නොඅනුමානය.\u003c\/p\u003e","brand":"Heladiwa Publishers","offers":[{"title":"Default Title","offer_id":41817423773783,"sku":"163396","price":600.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Maranaye_Nawathana_F1.png?v=1760438575"},{"product_id":"athurudahan-wu-raja-kumaraya","title":"අතුරුදහන් වූ රජ කුමාරයා | Athurudahan Wu Raja Kumaraya","description":"\u003ch2 style=\"text-align: center;\"\u003eEnid Blyton\u003c\/h2\u003e\n\u003ch3 style=\"text-align: center;\"\u003eThe Mystery of the Vanished Prince\u003c\/h3\u003e\n\u003ch4 style=\"text-align: center;\"\u003eඅතුරුදහන් වූ රජ කුමාරයා\u003c\/h4\u003e\n\u003cp\u003e\u003cbr\u003eපාසැල් නිවාඩුවෙදි අබිරහස් විසඳන එක දැන් සොයන්නන්ට විනෝදයක් වෙලා. අබ්රහසක් නැති තැන කිසිම සතුටක් නෑ. අහම්බෙන් අබිරහසකට මැදි වුණ සොයන්නො පස් දෙනා දැන් බොහොම දක්ෂ රහස් පරීක්ෂකයො කණ්ඩායමක් වෙලා. පොලිසියට විසඳා ගන්න බැරි අමුතු අබිරහස් අටක් දැනටමත් විසඳල ඉවරයි.\u003cbr\u003eඔවුන් බොහොම අත්දැකීම් ඇති පිරිසක් වෙලා. පැහැරගෙන ගිය කළු ජාතික රජ කුමාරයෙක්ව පොඩි හෝඩුවාවක් ඔස්සේ ගිහිං සොයා ගන්නා ආකාරය මේ කතාවෙන් ඔයාලටත් රස විඳින්න පුළුවන්.\u003cbr\u003eඒ වගේ ම ගූන් මහත්තය, එයාලගෙ බීට්ටුවෙ පොලිස් නිලධාරියට වෙන්නෙ මොකක් ද කියල දැන ගන්නත් ඔයාල ගොඩක් ආසාවෙන් ඇති. එහෙම නම් මෙන්න ඒකට අවස්ථාව.\u003c\/p\u003e","brand":"Ashirwada Prakashana","offers":[{"title":"Default Title","offer_id":41964629917783,"sku":"103910","price":850.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Athurudan_Wu_Raja_Kumaraya_F1.png?v=1760439608"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/childrens-translations.oembed?page=3","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}