{"title":"චන්ද්‍රසේන පෙරේරා | Chandrasena Perera","description":null,"products":[{"product_id":"pethi-gasu-malakada","title":"පෙති ගැසු මලකද | Pethi Gasu Malakada","description":"\u003cp\u003eසර්... ශරිරෙ ගන්න දෙයක් නැනෙ සර්...! මුළු ඇඟම පෙති පෙති කපලා දාලා.\" යි බොරැල්ලේ පොලිස් කාර්යාලය වෙත පැමිණි රහස් පරීක්ෂක විජේ වීරසිරි හමුවේ රිසව් සාජන්ට් පිරිස් කියා පෑවේය.\u003cbr\u003e\" පෙති පෙති කපලා දාලා ! \" යි රහස් පරීක්ෂක විජේ මෙහිදී දෙබැම හකුළා ගනිමින් පිළිවිසියේය.\u003cbr\u003e\" ඔව් සර්... කොටින්ම කියනවා නම් ඒ කවුද කියලවත් හඳුනා ගන්න බෑ!\"\u003cbr\u003e\"ඕහ්! එහෙනම් ඒ තරම් සිහින් පෙති වලට කපා\u003cbr\u003eදාලාද?\" මේ මොනවා අහනවද සර්... කොටින්ම අපි කෑලි පූට්ටු කළෙත් බොහොම අමාරුවෙන්. \"\u003cbr\u003e\"හොඳයි. අපේ මරණ පරීක්ෂකවරයා මේ ගැන කියන්නේ මොනවාද?\"\u003cbr\u003e\u003cbr\u003e\" ඔහු කියන්නේ මේක මිනී මැරුමක් කියලයි\"\u003cbr\u003e* ඒක ඉතින් අහන්නත් දෙයක්යැ! හොඳයි. කෝකටත් මෙහාට දෙනවා තමුසෙලාගේ රපෝර්තු මිටිය ! \"\u003cbr\u003eසාජන්ට පිරිස් වහා නැඟිට, අසල වූ අල්මාරියක් හැර ඉන් කිසියම් කඩදාසි මිටියක් ගත්තේය. ඔහු එම කඩදාසි රහස් පරීක්ෂක තැන අත තැබුවේය. \u003c\/p\u003e","brand":"Prathibha Prakashana","offers":[{"title":"Default Title","offer_id":44158180687959,"sku":"202399","price":550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PethiGasuMalakadaF1.webp?v=1786600072"},{"product_id":"nomari-mala","title":"නොමැරි මළා | Nomari Mala","description":"\u003cp\u003e\u003cbr\u003eහොලිවුඩ් සිනමා හලේ හටගත් මරු ගින්න පිළිබ රාවය එදා සවස් යාමය වන විට ලකපුරා පමණක් නොව ලෝකයේ මෙහා කෙළවරේ සිට එහා කෙළවර දක්වා පැතිර ගියේය.\u003cbr\u003eලංකා රූපවාහිනී (ටෙලිවිෂන්) සේවය මගින් ලොව පුරා විශේෂ දර්ශනයක් පවත්වමින්, මේ මහා ගින්න පිළිබඳ සියලු දසුන් නරඹන්නන් අතර පතළ කර හරින්නට විය. කරුණු මෙසේ වුව, මිනිසුන් දහසකගේ පමණ ජිවිත විනාශයෙ සමත් වුණු මේ මරු ගින්න කොතැනකින් ඇරඹුණේ ද කීමට සමත් එකදු පුද්ගලයෙකුවත්, මෙතෙක් රජය ඉදිරියට පැමිණ නොසිටියෙන් මේ පිළිබඳව රජය තුළද මහ නොසන්සුන්තාවයක් හට ගැනිණ! එහෙත් එපමණකි පසුබට නොවුණු. ලක් රජය වහා රස පරීක්ෂක මුළු වර්ෂ කැඳවා, ගින්නෙන් දා අළු වී ගිය සෑම ද්රව්යයක්ම තියු පරීක්ෂණයකට භාජනය කරන්නට විණි. මේ පරීක්ෂණ රස පරීක්ෂකයින් පමණක් නොව, භූගර්භ විද්යාඥයි සහ ජලකර - පරමාණු වැනි විනාශකාරී දෑ පිළිබඳ මුල්o කටයුතු කරන මහා විශේෂඥයින් කීප පොලක්ද සහභා වූහ. එහෙත් ඒ සෑම කෙරුම්කාරයෙකුගේම පරීක්ෂණ\u003cbr\u003eනොමැරි මළා ක් කිසිදු ගත යුත්තක් නැති විය. භූගර්භ විද්යාඥයින් ගොඩනැගිල්ල සතු පොළව හාරමින්ද, රස පරීක්ෂකයින් ගොඩනැගිලි උපකරණ වෙත තියුණු බැළුම් හෙළමින්ද, විශේෂඥයින් අළු වී ගිය ද්රව්යයන් එකිනෙක ගෙන වික්ෂණ පවත්වමින්ද, නිකරුණේ කාලය ගෙව්වා විනා, එකදු පණ්ඩිතයෙකුවත්, මේ මරු ගින්නේ නියම උපතයමක් කීමෙහි සමත් වූයේ නැති.\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Prathibha Prakashana","offers":[{"title":"Default Title","offer_id":44158551425111,"sku":"200982","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NomariMalaF1.webp?v=1786602149"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/chandrasena-perera.oembed","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}