{"title":"කර්තෘ ප්‍රකාශනයකි | Author publisher","description":null,"products":[{"product_id":"2-or-motar-yanthrika-vidyawa-part-2","title":"මෝටර් යාන්ත්‍රික විද්‍යාව 2වන කොටස | Motar Yanthrika Vidyawa Part 2","description":"\u003ch4\u003e\u003cbr\u003e\u003c\/h4\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003c!----\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41648114335831,"sku":"128505","price":380.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/2-motar-yanthrika-vidyawa-part-29559523805-167489.jpg?v=1744182917"},{"product_id":"or-wiishishta-nayakayo","title":"විශිෂ්ට නායකයෝ | WIishishta Nayakayo","description":"\u003cul\u003e\n\u003cli\u003e\"දියුණු වන්න,නැතහොත් ඉවත්ව යන්න.\" මැරයින් කොප්ස් සමාගමේ අදර්ස්ග පාඨය \u003c\/li\u003e\n\u003cli\u003e\"තව තවත් කුසලතා සංවර්ධනය කරගනිමින් ඔබ ඔබම වන්න.\" රොබට් ෆොගී - ලන්ඩන් බිස්නස් විද්යතනයේ සංවිධානාචාර්යාව පිලිබඳ මහාචාර්ය \u003c\/li\u003e\n\u003cli\u003e\"අපි හොඳ විය හැකි ,එත් අපි ඇති තරම් හොඳ නෑ.\" ලීගල් හා ජෙනරල් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඩේවිඩ් ප්රෝපෙසර් \u003c\/li\u003e\n\u003cli\u003e\"මම , මගේ රැකියාවට සුදුස්සෙකු බවට පත්වීමේ වයමට කිසිවිටෙකත් තිතක් නොතබුවෙමි.\" ප්රොක්ටර් සහ ගම්බෙල් සමාගමේ ප්රධාන විධායක නිලධාරී ඩාවින් ස්මිත් \u003c\/li\u003e\n\u003c\/ul\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41653017182295,"sku":"190663","price":500.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WISHISHTA_NAYAKAYEKU_WEEMATA_F1.png?v=1760433955"},{"product_id":"or-diyunuwa-pathana-miniseku-yayuthu-maga","title":"දියුණුව පතන මිනිසෙකු යායුතු මග | Diyunuwa Pathana Miniseku Yayuthu Maga","description":"","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41655776215127,"sku":"198110","price":400.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Diyunuwa_Pathana_Miniseku_Yayuthu_Maga_F1.png?v=1760434105"},{"product_id":"or-wishwaye-yowun-niyamuwo","title":"විශ්වයේ යොවුන් නියමුවෝ | Wishwaye Yowun Niyamuwo","description":"","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41655879630935,"sku":"103459","price":250.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Wishwaye_Yowun_Niyamuwo_F1.png?v=1760434120"},{"product_id":"or-armoury-sealed","title":"ආමරිය සීල් | Armoury Sealed","description":"\u003cp\u003e          ක්‍රමයෙන් අවට පරිසරය අඳුරු පැහැ ගනිමින් තිබිණ.බරපතල තුවාල කරුවන් තරමටම සාමාන්‍ය තුවාල ලැබූවන් පවා ඒ වන විට සිටියේ බොහෝ සෙයින් අඩපණවය.අඛණ්ඩ ලේ වහනය ද , වේදනාවද ඔවුන්ව පෙළමින් තිබුනේ එකසමවය.තුවාල කරුවන්ගේ හැකිලුන මුහුණු අතරින් වුවද අපේක්ෂා සහගත දෑස් දිලිසෙමින් තිබිණ.ඔවුන් සෑම අයෙකුගේම අවධානය නිරන්තරව යොමුවී තිබුණේ අහස දෙසය.ක්‍රමයෙන් හෙලොකොප්ටරයක හඬ ඈතින් ඇසෙන්නට විය.එක එල්ලේ දර්ශනය නොවුවද එය MI-17 වර්ගයේ යානාවක් බැව් හඳුනාගන්නට එහි සිටි කිසිවෙකුටත් අපහසු නොවීය.එහිදී තුවාල කරුවන් අතර යම් පමණකට හෝ හිස ඔසවා බලන්නට හැකි අයවලුන් සුදානම් ඉරියව්වකට පැමිනීමට යුහුසුළු වනු පෙනින.එසේම සිහිසුන් තරමට බරපතල තත්වයේ පසුවූවන් පවා හෙලිකොප්ටරයේ හඬ ඇසෙත්ම ඇස මිය මඳක් විවර කොට ජීවත් වීම උදෙසා වන සිය බලවත් උවමනාවෙ තරම පෙන්වන්නට වුහ.\u003c\/p\u003e\n\u003cp\u003e                         හෙලිකොප්ටරය තුල ඔක්සිජන් හා ‍රුධිරය ලබා දෙමින් සිටි තුවාලකරුවන්ගේ තත්වය තවදුරටත් අවදානම් විය.සිය පපු ප්‍රදේශයට වෙඩි පහරවල් දෙකක් එල්ල වී තිබු හෙයින් ඔහු මුල සිටම හුස්ම ගැනීමේ අපහසුවෙන් පෙළුණේය.වෛද්‍ය සහයකයා ඒ අසලින්ම රැදෙමින් ඔහු වෙනුවෙන් සියලු වැර යොදන්නට වුයේ තවත් කල හැකි යමක් තිබෙදි නිරතුරුව විමසිලිමත් වෙමිනි.සිය ජීවිතය ජීවත් කරවීම උදෙසා හෙලිකොප්ටරය  තුල සෙසු ය දරන වෙහෙස තුවාලකරුටද දැනී තිබු සෙයිනි.එනිසාම සියලු අපහසුතා  හමුවේ වුව අවසන් හුස්ම පොද ඉතිරි කරගන්නට ඔහුද අසීමිතව වෑයම් කරනු පෙනිණ.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41671942602839,"sku":"195074","price":1500.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ArmourySealedF1.png?v=1760434395"},{"product_id":"or-gaganathalaya","title":"ගගනතලය | Gaganathalaya","description":"\u003cp\u003e\u003cspan\u003e“...තමුන් මේ වෙද්දිත් ගොඩක් ශාරීරික පීඩන වලටයි, ප්රශ්න කිරීම් වලටයි ලක්වෙලා තියෙන නිසා මං තමුන්ව තවත් වෙහෙසවන්නෙ නැහැ. පුළුවන් තරම් කෙටියෙන් මේ කතාව ඉවර කරමු...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003e- මේඝ්නා -\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"...සැටලයිට් වලින් ස්වීටී... මේ හැමදෙයක්ම කරන්නෙ සැටලයිට් වලින්. අපි යූස් කරන කිසිම ඩිවයිස් එකක සිග්නල් ලංකාවේ ට්රැකින් ඩිවයිසස් වලට අහුවෙන්නෙ නෑ...'\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003e- අහස් -\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"...උඩු යටිකුරු වෙන එක... \u003c\/span\u003e\u003cspan\u003eඒක වෙයි අශිනි... මේ ගමන නිසා ඔයාගෙයි මගෙයි ජීවිත උඩු යටිකුරු වෙයි...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cem\u003e- ජීවන්ත -\u003c\/em\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“...ඇත්ත මේඝා... මේ වගේ වැඩ වලදි මිස්ටේක් වෙන්න බෑ. එකම එක පුංචිම පුංචි මිස්ටේක් එකකට වුණත් පුළුවන්, ලොකුම ලොකු කතාවක් වුණත් සම්පූර්ණයෙන්ම කණපිට පෙරලන්න...”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41671997292631,"sku":"194164","price":2975.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GaganathalayaF1.png?v=1760434405"},{"product_id":"2-or-gaganathalaya-2-gagannayathra","title":"ගගනතලය 2  ගගනයාත්‍රා | Gaganathalaya  2 Gagannayathra","description":"\u003cp\u003e\u003cspan\u003e\"...තමුන්ට පැයක් තියෙනවා. හොඳට කල්පනා කරලා බලලා තීරණේ කරනවා. හැමදේම කියනව කිව්වනෙ. ඔව්... හැමදේම තමුන්ගෙ කටින්ම කියන තරමට තමුන්ට වාසියි...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e-මේඝ්නා-\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e''...මං තීරණය කරල ඉවරයි. ඒක වෙනස් වෙන්නෙ නෑ. මේ අන්තිම වතාව. මේ සැරේ මේක ඉවරයක් වෙන්නම ඕන. තවත් කල් ගන්න බෑ මේකට මට...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e- ගගන් -\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"...මේක සීක්රට් එකක් කවදාහරි එළියට දාන්න පුළුවන් දවසක් එයි. හැබැයි ඒ වෙනකන්ම, මේක සීක්රට් එකක් විදිහටම තියෙන්න ඕන දෙයක්...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e-අහස්-\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“...සමහරවිට මේක උගෙ ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. අපි තව ටිකක් බලමු. මට දැනගන්න ඕන මූ මේ මොකාටද එන්න හදන්නෙ කියල...\"\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e-ජීවන්ත-\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e''නෑ... මං අයින් වෙන්නෙ නෑ. මං මේක හැන්ඩ්ල කරනවා. මොකද, මටත් දැනගන්න ඕන මේක අවසානෙ මොකක්ද වෙන්නෙ කියල...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cstrong\u003e-දේශිකා-\u003c\/strong\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"..මං දන්නව මං වැරදි කරා කියල. එකක්, දෙකක් නෙවෙයි, වැරදි කීපයක්ම. ඒවට මට දඬුවම් ලැබෙයි. මං ඒ ඕන දඬුවමකට ලෑස්තියි...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e“.....ආදරේ... ඒක මහ අමුතු හැඟීමක්. නොහිතන වෙලාවක, නොහිතන තැනක හදවත නවතින හැඟීමක්. මගෙ හදවතත් එහෙම නැවතිලා. ඒත්...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e. ඇයි මිනිස්සු අපි දිහා අමුතු විදිහට බලන්නේ. අපිත් මිනිස්සු, අපිටත් හැඟීම්, දැනීම් තියෙනවා. ඇයි මේ මිනිස්සු ඒක තේරුම්ගන්නෙ නැත්තේ...”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41672072396887,"sku":"199053","price":2600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GaganayathraF1.png?v=1760434427"},{"product_id":"or-soldaduwage-theeranaya","title":"සොල්දාදුවාගේ තීරණය | Soldaduwage Theeranaya","description":"\u003cp\u003e        සාහිත්ය කරුවාගේ වගකීම් අතර ප්රධාන වගකීමක් වන්නේ තමන් විසින් ගොඩනගන නිර්මාණය තුළින් සහෘද මනස අවදි කරවා ඔහු හා අප වෙසෙන වටපිටාවේ මිනිස් ක්රියාකාරකම් , ගති සිරිත් , හොඳ නරක , ආකල්ප , සිතුම් -පැතුම් අනාවරණය කරලීමත් එකී සමාජය තුල අප කෙලෙස හැසිරිය යුතුද යන්න පිළිබදවද , අවබෝධයක් ලබා දීමයි.මෙම කෙටි කතාව තුලින් එවැන්නකට මා පෙළඹ වුයේ වර්තමාන සමාජයට එය එතරම්ම වැදගත් යැයි සිතු නිසාවෙනි.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41672558903383,"sku":"193417","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SoldaduwageTheeranayaF1.png?v=1760434499"},{"product_id":"orsunhils-ghathana-abhirahasa","title":"සන්හිල්ස් ඝාතන අභිරහස |Sunhils Ghathana Abhirahasa","description":"\u003cp\u003eදෙයියන්ගේ නාමෙන් මට යන්න දීපල්ල අනේ මං උඹලට වැඳලා කියන්නම්. මට මෙහෙම කරන්න එපා. මං උඹලා හිතන ජාතියේ ජරා කෙල්ලෙක් නෙමෙයි. මං අහිංසක කෙල්ලකෙල් මහත්තයෝ. මට... අනේ මට කරදර කරන්න එපා. \u003c\/p\u003e\n\u003cp\u003eකෙල්ලගේ බෙල්ලට පිහියක් තියන් හිටිය කොල්ලට ප්රධානියා මොනවද සංඥා භාෂාවෙන් කිව්වා.\u003c\/p\u003e\n\u003cp\u003eඒත් එක්කම ඒ කොල්ලා පිහිය කෙල්ලගෙ බෙල්ලෙන් ඉවතට අරගෙන කෙල්ලව නිදහස් කළා. පිහිය ආපහු ඉනේ තිබුණ පිහි කොපුවට දාගත්තා. \u003c\/p\u003e\n\u003cp\u003eකෙල්ල ළඟින් තරුණයා ඉවත් වෙද්දි ප්රධානියා කෙල්ල ළඟට ළං වුණා. \u003c\/p\u003e\n\u003cp\u003eඔයාට මං යන්න දෙන්නම්! පේනවනෙ නංගි, අපි නරක මිනිස්සු නෙමෙයි. අපි යන්න දෙන්නම් දෙන්නටම, හැබැයි ඔයා එකම එක පාරක් අපි හැමෝම එක්ක ඉන්න ඕන. ඒකට අපි සල්ලි දෙන්නම්. අපිට ඕනි විනෝද වෙන්න විතරයි කෙල්ලේ.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41676727844951,"sku":"200127","price":890.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Sunhils_Ghathana_Abhirahasa_F1.png?v=1760434832"},{"product_id":"or-kwame","title":"ක්වමේ | Kwame","description":"\u003cp\u003eමන් දෙයක් අහන්නම්..? ”\u003c\/p\u003e\n\u003cp\u003e\"මොකක්ද..? \"\u003c\/p\u003e\n\u003cp\u003eකොකෝගේ සුරත මත දෙතොල් තබාගෙන සිටි ක්වමේ හිස ඔසවා ඇසුවේ කොකෝගේ මුහුණ දෙස බලාගෙන ය...\u003c\/p\u003e\n\u003cp\u003e”ආදරේ කියන්නේ මොකක්ද..?\u003c\/p\u003e\n\u003cp\u003eක්වමේගේ දෙතොල් අග තිබූ රුධිර බිඳුවක් තම දකුණතෙහි මහපට ඇඟිල්ලෙන් පිස දැමූ කොකෝ අසන්නේ තවමත් නොවේලුනු කඳුලු පේලි ඇඳී ඇති ඒ රෝස පැහැ මුහුණ දෙස බලාගෙන ය..\u003c\/p\u003e\n\u003cp\u003e\"මගෙ ඇස් දිහෑ බලන්න..\u003c\/p\u003e\n\u003cp\u003eඔයාට මොනාද පේන්නේ.. ?’\u003c\/p\u003e\n\u003cp\u003eකොකෝගේ ප්රශ්නය ළඟ මද වේලාවක් නිහඬව සිටි ක්වමේ එක් වරම දෑස් උස්සා කොකෝගේ කහ පැහැති දීප්තිමත් දෙනෙත් දෙස බලාගෙන පැවසූවේ නළලත් රැලි කර ගන්න ගමන් කොකෝ ඇයගේ දෑස් තුලට එබෙද්දී ය..\u003c\/p\u003e\n\u003cp\u003e\"මට මාවම පේනවා..\u003c\/p\u003e\n\u003cp\u003e\"ඉතින් ඔයාගේ ප්රශ්නට උත්තරේ හම්බුනාද..? ” කොකෝගේ පිලිතුර ළඟ සිහින් මදහසක් මුවට නගා ගත් ක්වමේ අසන්නේ කොකෝ දෑස් හීන් කරමින් ඇය දෙස බලා සිටිද්දීය..\u003c\/p\u003e\n\u003cp\u003e”මට තේරුනේ නෑ..\u003c\/p\u003e\n\u003cp\u003eයටි තොලත් දසන් අතරට මැදි කර ගත් කොකෝ හිස දෙපසට සොලවමින් පවසන්නේ ක්වමේ පවසන කිසිවක් පැහැදිලි නොමැති නිසාවෙන් ය..\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"ආදරේ කියන්නෙම ඔයාට..”\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41676733382743,"sku":"197248","price":1380.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KwemeF1.png?v=1760434839"},{"product_id":"or-sadahatama-obagemai","title":"සදහටම ඔබගේමයි | Sadahatama Obagemai","description":"\u003cp\u003e\u003cspan\u003e\"මට වෙන කාටවත් ආදරේ හිතෙන්නේ නැහැනේ. එතකොට මොකද කරන්නේ? මට කිරිබත් හදන්න පුළුවන්. ඉතින් ගෙදරට කිරිබත් හදන්න තවත් කෙනෙක් අවශ්ය නැහැනේ. වෙන කෙනෙක් මට ඕනේ වෙලාවට මගේ ළඟට එයිද දන්නේ නැහැ ඔක්කොම වැඩ දාලා මගේ රෝසමල වගේ. වෙන අය ළඟ මගේ හැඟීම් ඇවිස්සෙන්නේ නැහැනේ. මට ස්පෙශල් විදියට කිස් කරන්න හිතෙන්නේ නැහැනේ වෙන කෙනෙක්... යෙෂාරා පෙරේරා, මම ඔයාට ආදරය කරන්නේ හම්බවෙච්ච මුල් දවසේ ඉඳලා. අවුරුදු තුනයි මගේ පුංචි කුමාරිකාව දිහා ආසාවෙන් මම බලා ඉන්නකොට. කවදාවත් ඔයාව මම වෙන කෙනෙකුට අයිති වෙන්න දෙන්නේ නැහැ. මට කවදාවත් එපා වෙන්නේ නැහැ මගේ රෝස මලව. මම ඔයාට පිස්සුවෙන් වගේ ආදරය කරනවා. මතක තියාගන්න මම සදහටම ඔයාට ආදරෙයි. මගේ වයිෆ් වෙන්නේ... මගේ ළමයින්ගේ අම්මා වෙ න්නේ ඔයයි කවදා හරි.” අරිත සිංහබාහු\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41676751863895,"sku":"195921","price":1900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SadahatamaObagemaiF1.png?v=1760434846"},{"product_id":"or-unmada-hagumak","title":"උන්මාද හැඟුමක් | Unmada Hagumak","description":"\u003cp\u003e\u003cspan\u003e”මට මගේ ආදරේ ගැන විශ්වාසයයි... මම ඔයාට කොයි තරම් ආදරේ කරනවාද කියනවා නම් මගේ ආදරේ හිස්තැන් නැහැ ඔයාට වෙන ගෑණු කෙනෙක් ළඟට ගිහිල්ලා පුරවගන්න තරම්... අතීතයේ ඔයාගේ අතින් මොන තරම් වැරදි වුණත් වර්තමානයේ, අනාගතයේ එහෙම වෙන්නේ නැහැ කියලා මට විශ්වාසයි...”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමිහෙලි නුරාධ්යා ගමගේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"නුරී... උඹ දන්නවා මේ යශ්වීර්ට ඕන \u003c\/span\u003e\u003cspan\u003eවුණු දෙයක් කවදාවත් මේ යශ්වීර් අතඅරින්නේ නෑ කියලා... හොඳින් හරි නරකින් හරි මම මට ඕන දේ අයිති කරගන්න කෙනෙක්.. ඒ දේවල් උඹ දන්නවා මැණික... මට උඹේ කැමැත්ත, අකමැත්ත වැඩක් නැහැ... මම උඹව මැරි කරනවා.. දැට්ස් ඕල්..”\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eයශ්වීර් මේඝන වාසලබණ්ඩාර\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41676753502295,"sku":"198730","price":2200.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/UnmadaHageemakF1.png?v=1760434854"},{"product_id":"or-shikhara-tharanaya","title":"ශිඛර තරණය | Shikhara Tharanaya","description":"\u003cp\u003e            වසර ගණනක අනුත්තරාගේ කැප කිරීමත් , අතිප්‍රහිත ධෛර්යයත් ,ඉවසීමත්, සුන්දර සිතිවිලිත්, ධනාත්මක චින්තනයත් ,යහපත් වූ ආකල්පත් හේතුවෙන් අද වනවිට ඇය, ඇයගේ ජීවිතය දින සිටිය පමණක් නොව ඇයගේ ක්‍රියාකලාපය නිසාම සැමියා වූ නිසල්ද, දරු තිදෙනාද ජීවිත ජයගත්තවුන් අතරට පතනවා සිටියහ.\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41677813022807,"sku":"199718","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ShikharaTharanayaF1.png?v=1760434918"},{"product_id":"or-nedma","title":"නේද්ම | Nedma","description":"\u003cp\u003e\u003cspan\u003eපබාවී බලාගෙන සිටියේ ඔහු එනතුරුය. දරුවන්ද නැත. ඇමතුමක් ගත්තද ඔහුගේ දුරකතනය ක්රියාවිරහිතය.විසල් නිවස තුළ දැනෙනා තනිකම උහුලන්නට බැරිය.රැයක් කවදාවත් තනිව සිට නැත. පෙරදා රැයේ සිටම වතුර පමණය.කුසගිනි දැනෙන්නේ තදටය. ඒත් කිසිවක් උගුරෙන් පහළට යවාගන්නට පිරියක් පබාවිට දැනෙන්නේ නැත. \u003c\/span\u003e\u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41701483610199,"sku":"190305","price":1350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NedmaF1.png?v=1760435944"},{"product_id":"or-eda-ayurin","title":"එදා අයුරින් | Eda Ayurin","description":"\u003cp\u003e\"මිණි...ඒ මගේ අම්මා..එයාට එහෙම කියන්නේපා...\u003c\/p\u003e\n\u003cp\u003eඔයාට තේරෙන්නේ න මේ දේවල්...මොකද ඔයාට...\"\u003c\/p\u003e\n\u003cp\u003e\"අම්මෙක් නෑ...\"\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41701712396375,"sku":"189860","price":1650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/EdaAyurinF1.png?v=1760436085"},{"product_id":"or-gaganathali","title":"ගඟනතාළී | Gaganathali","description":"\u003cp\u003e\" දුවේ තාළී...හොඳටම විශ්වාසද ඔයාට මේක කරන්න \u003c\/p\u003e\n\u003cp\u003e                                                                       පුළුවන් කියලා\"\u003c\/p\u003e\n\u003cp\u003eමුකේෂ් බාබා ඇහුවේ පරමේෂ්වරම්ගේ වේලපත්කඩ \u003c\/p\u003e\n\u003cp\u003e                                                                       අතේ තියාගෙන.\u003c\/p\u003e\n\u003cp\u003e\"ඔව් මාමා.මම ශිව දෙවියන්ගේ දෙපතුල් ලඟට ගිහින් \u003c\/p\u003e\n\u003cp\u003e       මගේ පිතාජිගේ ජීවිතය ඉල්ලනවා.මට පුළුවන් ඒ \u003c\/p\u003e\n\u003cp\u003e        පුජාව සම්පුර්ණ කරන්න.අනිවාර්යෙන්ම මම පුජාව \u003c\/p\u003e\n\u003cp\u003e                                                                       කරනවා මාමාජි.\"\u003c\/p\u003e\n\u003cp\u003e කෙල්ලගේ නොසැලෙන අධිෂ්ඨානය ඉදිරියේ මුකේෂ්\u003c\/p\u003e\n\u003cp\u003e                            වුනත් වචනයක් කියන්න ගියේ නෑ.\u003c\/p\u003e\n\u003cp\u003e \"දුවේ ඔයාට සිද්ධ වෙනවා හිල් කාලයකට පැන්\u003c\/p\u003e\n\u003cp\u003e පුරවලා ඒක හිසමත තියන් පුජ තැටි අරන් යන්න....\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e                                                                 \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41710478164055,"sku":"198018","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/GanganathaleeF1.png?v=1760436208"},{"product_id":"or-kandula","title":"කඳුල | Kandula","description":"\u003cp\u003eදුහුණු රංගනියක් බදු \u003c\/p\u003e\n\u003cp\u003eමගේ හද ගැස්ම \u003c\/p\u003e\n\u003cp\u003eසේනයන්ගේ සරසවි සිහිනය මෙන් \u003c\/p\u003e\n\u003cp\u003eආශාවන් අතරින් \u003c\/p\u003e\n\u003cp\u003eරාගයන් බිඳගෙන \u003c\/p\u003e\n\u003cp\u003eතියුණු - සර පරුෂ - විෂමාකාර \u003c\/p\u003e\n\u003cp\u003eලෝකය විකමින් \u003c\/p\u003e\n\u003cp\u003eජඩකම් - ප්රෙතලම් කරන \u003c\/p\u003e\n\u003cp\u003eමිණි උස්සන් පාගමින්\u003c\/p\u003e\n\u003cp\u003eහෙට  දවසක් සොයා යන ගමනේ \u003c\/p\u003e\n\u003cp\u003eනවතන් ගෙන හිදියි.\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"My Store","offers":[{"title":"Default Title","offer_id":41724240625751,"sku":"151574","price":200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/KandulaF1.png?v=1760436953"},{"product_id":"or-maha-meru","title":"මහාමේරු | Maha Meru","description":"\u003cp\u003e\u003cspan\u003eමල් බඳ පැළී අංකුරයක දළු ඒම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමල්වර නැකතෙ දොස් නැතිවත් ගිනි ලෑම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eතිස්තුන් කෝටියක් දෙවිවරු කණවීම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅවසන් උනේ මවකගෙ හද දෙදරීම..\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපුර දා හඳක් මෙන් අහසෙහි දිලෙන තුරු \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමඩ වගුරකත් නිල් මහනෙල් පිපෙයි සරූ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eනොසිතූ පැයේ මල පොඩිකර ගියෙන් සොරූ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමව් හදවතත් සසැලේවී මහාමෙරූ...\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eගිනි කඳු පැළී ලෝ දිය බිම ගලන රැයේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමවගේ ළයෙත් ගිනි කන්දකි පිපිර ගියේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපණ මෙන් සැදූ දියණියකගෙ සුසුම් ළයේ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමොන අම්මටද උහුලන්නට හැකිව ගියේ..\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41735695269975,"sku":"200721","price":1550.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MahaMeruF1.png?v=1760437083"},{"product_id":"or-singaporu-ahasa","title":"සිංගප්පූරු අහස | Singaporu Ahasa","description":"\u003cp\u003eමා මතකය දුර අතීතයකට ඇදී යනවා.දිනක් මා හින්ද ගත්තේ ඔහු පිටුපසින්ම , බසයේ හිස්ව ඇති එකම ආසනයේ.අහම්බයක් වූ එදා මා සිතින් කෙතරම් ආස්වාදයක් වින්දාද ?ම ඉදිරිපිට හිඳ උන් ඔහුගේ හිස දෙසම බලා හිටිය මතකයි.ඒ සුවඳැතී මිහිරි ආශ්වාදය නවතනකට ගිය විගස සුදු කඩදාසියක අකුරු කළා...\u003c\/p\u003e\n\u003cp\u003e නුඹ හරියට හිරු වගේ...\u003c\/p\u003e\n\u003cp\u003eමට දැනුනේ මා පිච්චෙනවා වගේ...\u003c\/p\u003e\n\u003cp\u003eනුඹ මට මෙතරම් සමීපව හිදීම...\u003c\/p\u003e\n\u003cp\u003eමටනම් සිහිනයක් වගේ...\u003c\/p\u003e\n\u003cp\u003eඔහු ගැන ලියු ඒ ප්‍රථම නිසදැස මට තාම මතකයි.ඊට පසුවද හුදකලා වූ බොහෝවිට, දුක සන්තාපය දැනුන විටද ඔබ ගැන සිහි කර කවි වැල් ලීවා මතකයි මට.එහෙත් ඒ ප්‍රථම කවි පදවැල තමයි මගේ සිතට සමීප.\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41777188503639,"sku":"190313","price":1000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SingappuruAhasaF1.png?v=1760437973"},{"product_id":"or-sneha-bami","title":"ස්නේහ බැමි | Sneha Bami","description":"\u003cp\u003eඅතරමංව තනි ඉවුරක\u003c\/p\u003e\n\u003cp\u003eකදුළු ඇහිදින නෙතු යුග \u003c\/p\u003e\n\u003cp\u003eමඳපවනක් වී අවුත් \u003c\/p\u003e\n\u003cp\u003eනිවා දැමු සංවේගය ...\u003c\/p\u003e\n\u003cp\u003eමියෙන්නට ගිය ජීවිතයට\u003c\/p\u003e\n\u003cp\u003eඅත්වැල වූ නුඹේ සෙනෙහස \u003c\/p\u003e\n\u003cp\u003eවිඳිමි , රකිමි \u003c\/p\u003e\n\u003cp\u003eසොඳුරියේ නුඹ දිවිතුරාම,\u003c\/p\u003e\n\u003cp\u003e සිහිනෙන්වත් නොයෙමි අතහැර...\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41777744773207,"sku":"200717","price":1600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/SnehaBamiF1.png?v=1760438057"},{"product_id":"or-boomaranga","title":"බුමරංග | Boomaranga","description":"","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41815071391831,"sku":"196311","price":600.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BoomarangaF1.png?v=1760438486"},{"product_id":"or-ape-guruthuma-saha-hitha-honda-wedathuma","title":"අපේ ගුරුතුමා සහ හිත හොඳ වෙදතුමා | Ape Guruthuma Saha Hitha Honda Wedathuma","description":"\u003cp\u003e\"ඒ වුනාට පුතා මම මේ හදපු ගොඩනැගිල්ලෙන් , දහස් ගණන් දරුවෝ ප්රයෝජනයක් ගන්න ඇති.උන්ගේ ඇස් පාදන්න තැනක් හදපු පින මට ඇති.උන් දැන් හොඳ තැන්වල ඇති.\"\u003c\/p\u003e\n\u003cp\u003eසේකර සර් ඇස්වලට නැගුනු කඳුළු පටල පිහිදාන ගමන් කිව්වා.\u003c\/p\u003e\n\u003cp\u003e\" හාමුදුරුවෝ ආයේ සංසාරේ හමුවෙයි...මතුබුදුවෙන දවසක තාත්තා ආනන්ද හාමුදුරුවන් වගේ අග්ර උපස්ථායක වෙයි.\"\u003c\/p\u003e\n\u003cp\u003eදරුවන් එහෙම කියලා වෙදමහත්තයාගේ හිත සනසනවා.\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41834555474007,"sku":"201343","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ApeGuruthumaSahaHithaHondaWedathumaF1.png?v=1760438706"},{"product_id":"or-did","title":"ඩී.අයි.ඩී. | D.I.D.","description":"\u003cp\u003eඈත් වෙන්න ඔයා මොනවටද බැඳිලා ඉන්නේ,ආදිටද ...?ඔයා පරාදයි කියල දැනෙන එකම ලොකු ජයග්‍රහණයක් කියලා හිතෙන්නේ නැද්ද නවීන්...:?ඔයා දැන් දන්නවා පරාද උනාම දැනෙන හැගීම මිනිහෙක්ට කොච්චර දුරට වද දෙනවද කියල...ඉතිං ඔයාට පුළුවන් මීට පස්සේ දිනන්න උත්සාහ කරන්න....මනුස්සයෙක් හැමදාම දිනන්න ඕනෙත් නෑ.පරාද වෙන්න ඕනෙත් නෑ...දීපු ආදරයක් ගැන තරහක් තියාගන්න එපා හිතේ කොනකවත්...\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41886723244119,"sku":"201348","price":900.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/D.I.DF1.png?v=1760438755"},{"product_id":"ginimal-ima","title":"ගිනිමල් ඉම | Ginimal Ima","description":"\u003cp style=\"text-align: center;\"\u003e                                            පොලොන්නරුව උණතලාවෙහෙර ප්රදේශයේ නිවසක තිබී අයිස් මත්ද්රව්ය මිලිග්රෑම් 7340ක් සහ පිරිමි පුද්ගලයින් දෙදෙනෙකු සහ එක් කාන්තාවක් පසුගිය 04 වන දින අත්අඩංගුවට ගත බව පොලොන්නරුව කොට්ඨාස දුෂණ මර්දන ඒකකයේ ස්ථානාදධිපති උප පොලිස් පරික්ෂක සිසිර කුමාර හේරත් මහතා පවසා සිටියේය. ප්රධාන සැකකරු දීර්ඝ කාලයක සිටම මත්ද්රව්ය ව්යාපාරයට සම්බන්ධ පුද්ගලයෙකි.\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41960683536471,"sku":"201768","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/Ginimal_Ima_F1.png?v=1760439583"},{"product_id":"kabanika-rasayanaye-nihada-shakshi","title":"අ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව  කාබනික රසායනයේ නිහඬ සාක්ෂි | Kabanika Rasayanaye Nihada Shakshi","description":"\u003cp\u003e\u003cspan\u003eඋසස් පෙළ රසායන විද්යා විෂය තුළ කාබනික රසායනයටත්, එයිනිඳු කාබනික පරිවර්තන\u003c\/span\u003e\u003cspan\u003eවලටත්, ලැබෙන අවධානය අතිමහත්ය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e\"දැන ගියොත් කතරගම - නොදැන ගියොත් අතරමග ' යන ප්රකාශය කාබනික පරිවර්තන සඳහා ඉතා යෝග්ය ප්රකශ්යකැයි මට හැඟේ. මන්ද යත්, උසස් පෙළ කාබනික රසායනයේ ප්රශ්නවලට ඉහළ ධනාත්මක හෝ ඍණාත්මක ලකුණු බලපෑමක් ඇති කිරීමට පරිවර්තන වලට හැකියාව ඇති බව උසස් පෙළ පිළිතුරු පත්ර ඇගයීමේදි මා හට සපථ වී ඇති බැවිනි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eමෙවන් වාතාවරණයක දී ප්රසාද් වනසිංහගේ \"කාබනික රසායනයේ නිහඬ සාක්ෂි\" යන මෙම ග්රන්ථය, ඉතා හොඳ ස්ව අධ්යන ග්රන්ථයක් ලෙස මම දකිමි. රසායන විද්යා උපාධිධාරියකු වන මොහු සෙලීනියම් මූලද්රව්ය පිළිබඳව පරීක්ෂණ කටයුතු ද සිදු කළ ඉතා දීප්තිමත් හා ක්රියාකාරී විද්යර්ථයෙක්. දැනට මාර\/ නාරන්දෙණිය ජාතික පාසලේ රසායන විද්යා ගුරුවරයකු ලෙස සේවය කරන මොහුගේ මෙම වෑයම පිළිබඳ ව මම ඉතා නිහතමානීව ආඩම්බර වෙමි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eදරුවන්ට ස්වයං අධ්යනයේ යෙදීමට හැකිවන පරිදි එක් එක් පරිවර්තනයට අදාලව තර්කානුකූල විග්රහයක් සමඟින් ලබා දී ඇති මෙම අත්වැල දැනට පවතින විවිධ සෛද්ධාන්තික ග්රන්ථ වලට වඩා උසස් පෙළ දරුවන් තුළ කාබනික පරිවර්තන සඳහා ඇති අනවශ්ය බිය නැති කිරීමට හේතුවන බවට මම විශ්වාස කරමි. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: right;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003eරසායන විද්යා ජ්යෙෂ්ඨ කථිකාචාර්ය \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: right;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003eආචාර්ය ඩී. වී. දයාංගී හේමාලිකා ස්වාභාවික විද්යා පීඨය, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: right;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003eශ්රී ලංකා විවෘත විශ්ව විද්යාලය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: right;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003eඅ.පො.ස. උසස් පෙළ රසායන විද්‍යාව \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: right;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003eකාබනික රසායනයේ නිහඬ සාක්ෂි \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: right;\"\u003e\u003cspan style=\"color: rgb(255, 42, 0);\"\u003e(කාබනික පරිවර්තන 275ක් පිළිතුරු සහ විවරණ සහිතව)\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41995304042583,"sku":"201989","price":1700.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NihadaShakshiF1.png?v=1760439991"},{"product_id":"raindrops-on-the-pain","title":"රෙයින් ඩොප්ස් ඕන ද පෙයින් | Raindrops On The Pain","description":"\u003ch1 style=\"text-align: center;\"\u003e\u003cspan style=\"color: rgb(11, 107, 252);\"\u003eRAINDROPS ON THE PAIN \u003c\/span\u003e\u003c\/h1\u003e\n\u003ch4 style=\"text-align: center;\"\u003e\u003cspan\u003eThe more i try to forget, The more that i remember \u003c\/span\u003e\u003c\/h4\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eහෘදයේ ගැඹුරුතම තැන් ඉඳුල් කෙරූ ඔබ ගැන වූ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eසියලු රෝමාන්තික මිත්යාවන් තවමත් තදින් සිපගනිමි; \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp style=\"text-align: center;\"\u003e\u003cspan\u003eඉඳහිට මෙවුල්දම් බිඳිමි.... \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003ch5 style=\"text-align: center;\"\u003e\u003cspan\u003eSHASHENDRY RAJAPAKSHA\u003c\/span\u003e\u003c\/h5\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41995318067287,"sku":"201975","price":850.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/RAINDROPSONTHEPAINF1.png?v=1760439998"},{"product_id":"pirimiyek","title":"පිරිමියෙක් | Pirimiyek (A Psychological Novel)","description":"\u003cp style=\"text-align: left;\"\u003e\u003cspan\u003eගෑනුන්ට ඉව තියෙනවා. \u003c\/span\u003e\u003cspan\u003eශරීර ශක්තියෙන් පිරිමින්ට වඩා දශමයක් හරි අඩු නිසා ඒ අඩුව පුරවන්න ගෑනුන්ට වැඩියෙනුත් එක්ක ඉව තියනවා. තමන් ආදරේ කරන පිරිමි මොනාහරි හිතනකොට ඒ හිතන්නේ මොනවද ඊට පස්සේ එයාට හිතෙන්නේ මොනවද ' කියලත් ගෑනු හරීයටම අනුමාන කරනවා. ඒ පිරිමියා සමහරවිට තමන්ගේ මිනිහා වෙන්න පුළුවන් එහෙමත් නැත්තම් තමන්ගේ පුතා වෙන්නත් පුළුවන්. ඒ කොහොම උනත් ගෑනු පපුවෙන් ආදරේ කරනවා කියන්නෙම ඒ ඉව වැඩ කරන්න ගන්නවා කියන එක.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":41996375130199,"sku":"201942","price":1980.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/PrimiyekF1.png?v=1760440128"},{"product_id":"nomiyena-mathakayaka-aruma","title":"Nomiyena Mathakayaka Aruma","description":"\u003cp\u003e\u003cspan\u003eකවියට පෙම් කරන්නෝ බොහෝ වෙති. කවියෙකු, කිවිඳියක යනු, තවකෙකුගේ හදවතටම එබී බලන්නෙකි. අන් අයගේ හදවත් තුළ ඇති කඳුළ, සුසුම,සොම්නස උකහා ගන්නා ඔවුන් තම පන්හිඳෙන් ඒ හැඟීම් ජීවමාන කරති. බොහෝ අය කවි කෙත තුළ තම හදවතේ ඉපදෙන බීජ වපුරන්නට කැමැත්තක් දක්වති.එම බීජ දලුදා සෙමෙන් පුදන දකින ඔවුන් හදවතින් ම සතුටු වෙති. තරු පබා දෙහිදෙණිය නම් වූ නවක කිවිඳිය තෙරක් නොපෙනෙන කවි කෙතේ සාරවත් බීජයක් වපුරන්නට වෙර දරණ කිවිඳියක් යැයි මා සිතමි.නිබඳවම කවිකරණයේ යෙදෙමින් කවිය තුළ බොහෝ දුර යන්නට ඇය තුළ කැමැත්තක් ඇති බවද පෙනේ. ඇයගේ කවි තුළින්, දුක් දෝමනස්සයන්ගෙන් පිරි සමාජයේ ජන හදවත් සුවපත් කරන්නට හැකි වේවායි දයාබරව සුබ පතමි.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Seevali Bookshop (Pvt) Ltd","offers":[{"title":"Default Title","offer_id":42412178735191,"sku":"202507","price":650.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/NomiyenaMathakayakaArumaF1.webp?v=1765886352"},{"product_id":"apeyakka","title":"අපෙයක්කා | Apeyakka","description":"\u003cp\u003e\u003cspan\u003eඅපේ ගෙදර කවුරුත් අක්කාට බනින්නේ නැත.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඒ බැන වැඩක් නැති නිසාය. අක්කා අප පවුලට ලැබුනේ වරක්\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e තාත්තා හූනියන් දෙවියන්ට පොරොන්දූ වූ \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eබාරයක් ඔප්පු නොකිරීම නිසා බව,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e අම්මා හැම තිස්සේ ම පැවසුවා ය. \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඅක්කාට මෙලෝ ගෙදර වැඩක් බැරිය.\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e වරක්, ඇය හැදූ කේක් එකක් කා අපේ\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e බල්ලාට ඌගේ දත් සැලකිය යුතු\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eප්‍රමාණයක් අහිමි විය. අදටත් අම්මා\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඌට මස් දෙන්නේ අඹරා ය. එදා සිට, \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eඌ කන්නේ අම්මා අතින් දෙන කෑම \u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003eපමණ ය. අක්කා කෑම රැගෙන එන විට,\u003c\/span\u003e\u003c\/p\u003e\n\u003cp\u003e\u003cspan\u003e ඌ ගමේ එහා කෙළවරට දුවයන්නේය.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":42660938055767,"sku":"204035","price":900.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ApeyakkaF1.webp?v=1775361344"},{"product_id":"08-45atai-hathalispaha","title":"08:45 ( අටයි හතළිස්පහ ) | 08:45(Atai Hathalis Paha)","description":"\u003cp\u003eහිතට දැහුණ අසීමාන්තික වූ වේදනාවන්  විදවීමක් ලෙස නොව විඳීමක් ලෙස නුඹ හිසා ම තෝරාගනිමි.\u003cbr\u003eනමුදු ජීවිතේ එක් කාර්තුවකදී.\u003cbr\u003eඅවාරයේ හමු වී හදවතින් ම වැළඳ ගත් නුඹව අත්හැරීමට සිදු වුවහොත් එය මාගේ උපරිමය බව සිහිපත් කරමි.\u003cbr\u003eඉතින් පෙර සේම මා නැති වුවද නුඹ යන ගමන් මගෙහි කහකෝනා මල් ඉහිරේවා. එය මාගේ අවසන් පැතුමයි\u003cimg\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44030150803543,"sku":"205233","price":1450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/08.45_Ataihathalispaha_F1.webp?v=1784018954"},{"product_id":"oba-nurawaki","title":"ඔබ නුරාවකි | Oba Nurawaki","description":"\u003cp\u003e''මේ අහනවා හැමදේටම ගැනුන්ට විතරක් නෙවේ සාදාරන හේතු තියෙන්නේ පිරිමි අසරණ වෙන වෙලාවලුත් තියෙනවා පිරිමින්ට අවස්තාවක් නැද්ද කවද්ද උනේ මොකද්ද කියන්න''\u003cbr\u003eරිද්ම අභිමාන් ඉද්දමල්පනාගොඩ\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e''කසාද බැඳපු ගෑනි එක්ක එක වචනයක් කතා නොකර ඩිවෝර්ස් වෙමු කියලා ෆෝන් එකෙන් කියන්න තරම් පිරිමි අසරණ වෙනවා කියලා මං හිතන්නේ නෑ ඒකත් වෙඩින් එක දවසේ හනිමුන් නයිට් එක වෙලාවේ ....! \u003cbr\u003eඅක්ශා නුරාධි වික්‍රමානයක.\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44079408808023,"sku":"205406","price":1350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ObaNurawakiF1.webp?v=1785210867"},{"product_id":"my-bully-my-love","title":"My bully My love","description":"\u003cp\u003eඑක්දාස් නවසිය හතළිස් පහේ, අගෝස්තු හයවෙනිදා.. හිරෝශිමාවට බෝම්බ වැටුණා..                          ලස්සන තැනක් නැති වෙලාම ගියා..                                                                                               ආයේ මල් පිපෙන්නෙ නෑ කිව්වා..\u003cbr\u003eඒත් දන්නවද, එකම එක මලක් ආයේ පිපුණා.. අර අලු ගොඩෙත් ඔලියන්ඩර් මලක් පිපුණා.. මට.. ඒ තරම් ලස්සන දෙයක් තව නැති වුණා.. දන්නවද, උඹත් මට ඒ වගේ.\u003cbr\u003e\u003cbr\u003eඉතින් පිපියන්.                                                                                                                                   බය නැතුව මේ අලු ගොඩෙත් පිපියන්. ආයේ හිරෝශිමාවට බෝම්බ වැටෙන්නෙ නෑ සාත්.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003eඔලියන්ඩර් මල් තව පිපෙන්න අරන්. කිව්වත් වගේ හිරෝශිමාවට ආයේ බෝම්බ වැටුණේ නෑ කෙල්.           අදත් නවතින්නද, සමාව ඉල්ලල්ලම, නාගසාකියකත් පිපෙන්න ගියාට\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44106498048087,"sku":"204323","price":2250.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MybullyMyloveF1.webp?v=1785989659"},{"product_id":"bonjorno-mister-rome","title":"බොන්ජෝර්නෝ මිස්ටර් රෝම් | Bonjorno Mister Rome","description":"\u003cp\u003eහේතු කියාගෙන බැදුණු හිත්. ගැහෙන හදවත නසා තිබුණා.                                                                 හේතු නොමැතිව බැදුණු හිතත් වල ආලය නොමැරී පණ ගැසී තිබුණා\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44110243659863,"sku":"205564","price":1140.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BonjornoMisterRomeF1.webp?v=1786092227"},{"product_id":"baladakshayo","title":"බලදක්ෂයෝ | Baladakshayo","description":"\u003cp\u003eබාල දක්ෂයෝ' කථාවෙහි දී පාඨක කුතුහලය ක්රමක් ක්රමයෙන් කුළු ගැන්වෙන පරිදි කථාවසානය වෙත සිද්ධි පෙළ ගස්වා ඇති අයුරු ද කතුවරයාගේ දක්ෂතාවට දෙස් දෙයි....                                                   සමාජ විවරණ ලෙස උඩ කරණම්' හා 'පොඩ්ඩි' යන කථා ඉතා සාර්ථක වේ. මන්ත්රීවරයා ප්රදර්ශනය කරන දුර්ගුණ ඔහුගේම දොසක් වන ලෙසින්ම ඔහුගේ මවගේ බලපෑම නිසාද ජනිත වූ බව ප්රකාශ වන්නට ඉඩහැර ඇත. උපහාසාත්මක කථාවකට ගැළපෙන පරිදි මෙහි බස් වහර සකසා ඇති අයුරුද මනහරය\u003cbr\u003eකතුවරයා මේ සියලු පුවත් අපට දන්වන්නේ දෙබස් හා අවස්ථා නිරූපණයෙන් වීම ඔහුගේ කථා ගෙතීමේ දක්ෂතාව විදහා දක්වයි '\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44252662366295,"sku":"193955","price":450.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/BaladakshayoF1.webp?v=1788782214"},{"product_id":"aragalaye-balaya","title":"අරගලයේ බලය | Aragalaye Balaya","description":"\u003cp\u003e\u003cspan\u003eගෝල්ෆේස් අරගලය නමින් හැඳින්වූ විරෝධතාවේ ආරම්භය, විකාශය සහ අවසානය විමර්ශනාත්මකව විස්තර කෙරෙන මෙම කෘතියෙන්, අරගලයේ මෙතෙක් අනාවරණය නොවූ සිදුවීම් ද, එම විරෝධතාවේ දේශපාලන, ආර්ථික සහ සමාජීය බලපෑම් ද, පශ්චාත් අරගල පරිවර්තනයන් ද විග්රහයට ලක්කර තිබේ.\u003c\/span\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44265044901975,"sku":"203750","price":1200.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/AragalayeBalayaF1.webp?v=1789032267"},{"product_id":"wara-malatath-pem-karapu-api","title":"වරා මලටත් පෙම් කරපු අපි | Wara Malatath Pem Karapu Api","description":"\u003cp\u003eහිදා නොනිදහ වාලු කතරේ\u003cbr\u003eතුට්ටු දෙකකට මසා හදවත\u003cbr\u003eක්ලියෝපැට්රා වගේ රකිතියි\u003cbr\u003eගීසා නගරෙ මිසර පතිවත\u003cbr\u003e\u003cbr\u003e\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44425901572183,"sku":"204786","price":350.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/WARAAMALATATHPEMKARAPUAPIF1.webp?v=1791440512"},{"product_id":"an-illustrated-field-guide-to-the-fauna-of-sri-lanka-birds","title":"An Illustrated Field Guide to the Fauna of Sri Lanka – Birds","description":"\u003cp\u003eThis comprehensive guide covers nearly all bird species recorded in Sri Lanka, including endemic, migrant, vagrant, and species of doubtful occurrence. It serves as a practical identification companion for anyone interested in observing birds in their natural habitats.\u003cbr\u003eThe guide provides extensive coverage of Sri Lanka's birdlife, featuring 572 species illustrated with 1,270 colour drawings across 92 colour plates, depicting breeding, non-breeding, juvenile, and morph variations.\u003cbr\u003eKey identification features for each species are clearly described opposite the corresponding colour plates.\u003cbr\u003eon habitat Detailed information preferences, breeding biology, nesting, egg characteristics, and feeding habits helps readers gain a deeper understanding of each species.\u003cbr\u003eUp-to-date distribution maps for all species assist readers in locating birds across the island.\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44445410984023,"sku":"204525","price":5000.0,"currency_code":"LKR","in_stock":true}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/ANILLUSTRATEDFIELDGUIDETOTHEFAUNAOFSRILANKABIRDSF1.webp?v=1791873187"},{"product_id":"මල්කොටුවේ-ගෙදර-malkotuwe-gedara","title":"මල්කොටුවේ ගෙදර | Malkotuwe Gedara","description":"\u003cp\u003eජීවිතය නම් අමුතුම තුරාසයකි. හෙණගෙඩි පාත්වන්නේ කල්තියා දැනුම් දී නොවේ. ඒවා කොතනින් ආරම්භ වී කොතනකදී කෙළවර වේදැයි අප නොදනී. එසේ ගතවෙන හැම තත්පරයකම වටිනාකම පෙරට වඩා දැන් මට දැනේ. ඉතින් මා ජීවත් විය යුතු බව මට හැඟේ. ගෙවුන තත්පරවලට වඩා ගෙවෙන්නට යන තත්තපරවලට වටිනාකමක් මම නිසැකව දෙමි. වයලට් වෙනුවෙන් මගේම රෝස මලට මම පොරොන්දු වෙමි.\u003c\/p\u003e\n\u003cp\u003e\u003cbr\u003e\u003c\/p\u003e\n\u003cp\u003e \u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44514951462999,"sku":"205909","price":1550.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MALKOTUWEGEDARAF1.webp?v=1792567495"},{"product_id":"mahi","title":"මහී | Mahi","description":"\u003cp\u003e\" මම හිතුවේ ම ගුටි කන්න වෙයි කියල ඔයා මගේ ඇත්ත දැනගන්න දවසට.\u003cbr\u003eඔයාගෙ පරණ කෙල්ලො එක්ක මට ඉරිසියයි....\u003cbr\u003eමම කිවුවේ අඬන ගමන්. ශේ ඒකට නම් මාව තද කරලා එයාගෙ ඇඟට හිර කළා.\u003c\/p\u003e\n\u003cp\u003e\"ඌයි\"\u003cbr\u003eඉරිසියා වෙන්න දෙයක් නෑ. ආයෙ මම ගෑනු එක්ක ලගින්න යන්නෙ නෑ.\u003cbr\u003e\"පොරොන්දු වෙනවද?\"\u003cbr\u003eඅනේ මෝඩ මං! එහෙම පොරොන්දු ගන්න එක මෝඩකමක් වෙන්න ඇති.\u003cbr\u003eඒ වුණත් මට එහෙම පොරොන්දුවක් ඕන.\u003cbr\u003eඒ මගෙම හිත හදා ගන්න මට ඕන නිසා.\u003cbr\u003eපොරොන්දු වෙන්නම් මහී, හැබැයි මට ඔයාව නම් ඕන. වෙන ගෑනු එක්ක නිදාගන්න යන්නෑ.\u003cbr\u003e\" මාව ඕන ...\u003c\/p\u003e","brand":"Author publisher","offers":[{"title":"Default Title","offer_id":44542724178007,"sku":"206132","price":1750.0,"currency_code":"LKR","in_stock":false}],"thumbnail_url":"\/\/cdn.shopify.com\/s\/files\/1\/0627\/5517\/6535\/files\/MAHIF1.webp?v=1792739502"}],"url":"https:\/\/seevalibooks.lk\/collections\/author-publisher.oembed?page=2","provider":"Seevali Bookshop (Pvt) Ltd","version":"1.0","type":"link"}